Posts

Showing posts from May, 2021

සමාස සරලව

දකාරාර්ථ සමාසය. දකාරාර්ථ සමාසය යනු "විවිධාර්ථවත් පද දෙකක් හෝ කීපයක් සමුච්චාර්ථ නිපාතයකින් (ද,හා,ත්,වැනි,) සම්බන්ධ වී ඇති කල්හි එම නිපාත ඉවත් කොට එකට ගැළපීම "දකාරාර්ථ" සමාස වේ. .බඹහුද  සුරහුද නරහුද ."බඹසුරනරෝ" දකාරාර්ථ සමාසයට අනුව ගලපා ලියන්න. 1 අඹුද සැමිද=අඹුසැමි 2 ගස්ද වැල්ද =ගස්වැල් 3 ඉර ද සඳ ද = 4 ඇඳ ද පුටු ද =   5 මව්ද පියද = 6 අත්ද පයද = 7 පොත්ද පත්ද = 8 ඇත්ද අස්ද රියද පාබලද = 9 ඇස්ද ඉස්ද මස්ද = 10 ඇළද දොළද ගංගාද = 11 ලේද නහර ද = 12 රන් ද රීදී ද මුතු ද මැණික් ද =   විශේෂණ සමාසය කිසියම් නාම පදයකට තවත්  නාම පදයක් හෝ පද කීපයක් වූ විශේෂණය වී සමාස වන්නේ විශේෂණ සමාසයයි. උදාහරණ කළු පාටින් යුත් ගල - කළුගල අඳුරු ස්වභාවය ඇති කුටිය - අඳුරුකුටිය 1.       නිල් + උපුල් = 2.       වතු + සුද්ද   = 3.       මී + අඹ = 4.       පුංචි + අම්මා = 5.       පන් + සිල් = 6.       අට + පිරිකර = 7.       නව + දොර =   8.       වැලි + තලප = 9.       රහල් + කුමරු = 10.   මායා + බිසව =

සන්ධි 10 සරලව

සන්ධි වීම සිදුවන ක්‍රම දහයකි. ස්වර සන්ධිය පූර්වස්වර (පූර්ව ස්වර) ලෝප සන්ධිය පරස්වර (පර ස්වර) ලෝප සන්ධිය ස්වරාදේශ (ස්වර ආදේශ ) සන්ධිය ගාත්‍රාක්‍ෂර (ගාත්‍රා අක්‍ෂර) ලෝප සන්ධිය ගාත්‍රාදේශ (ගාත්‍ර ආදේශ) සන්ධිය පූර්වරූප (පූර්ව රූප) සන්ධිය පරරූප (පර රූප) සන්ධිය ද්විත්වරූප (ද්විත්ව රූප ) සන්ධිය ආගම සන්ධිය     ස්වර සන්ධිය සන්ධි වන පද දෙකෙන් පළමු වන පදයේ අග හල් අකුරට දෙ වන පදයේ මුල යෙදී ඇති ස්වරය එක් වීමෙන් ගැළපෙන සන්ධිය ස්වර සන්ධිය නම් වේ. උදා: මලසුන මල් + අසුන : විසන්ධිය ම (ල් + අ) සුන : පළමු පදයේ හල් අකුරත් දෙවන පදයේ ස්වරයත් එකතු වී තනි අකුරක් සෑදීම ම (ල) සුන : ගැළපීම   මලසුන ඔවුන් + ඔවුන් = නිල්+අඹර = නිල්+උපුල් = උපන් + උපන් = එදින් + එදා = උන් + උන් = රත්මල් + ආන = පින් + ඇති = උපන් + උපන් = පස් + ඇස් = අතින් + අත = නරන් + ඉඳු = එකින් + එක = නෙත් + අග = ඔබින් + ඔබ = රුවන් + ආර = නිල් + අඹර = සිත් + ඇති = එක් + ඇස් = මියුල් + ඇසි =   පූර්වස්වර (පූර්ව ස්වර) ලෝ

සමාජ විද්‍යාව 5

1.   සමාජ විද්‍යාව විෂය බිහි වුයේ කුමන සමාජ ප්‍රභේදය පදනම් කරගෙන ද         I.            ගැමිසමාජය        II.            වහල් සමාජය      III.            නාගරික සමාජ ය     IV.            ගෝත්‍රික සමාජය   2.   සමාජවිද්‍යාවමගින්අධ්‍යයනයකරනප්‍රධානතේමාදෙකමොනවාද         I.            සමාජගතිකත්වයහාසමාජගැටුම        II.            සමාජ ගතිකත්වය හා සමාජ පරිණාමය      III.            සමාජ ස්ථිතිකත්වය හා සමාජ ව්‍යාකූලතාව     IV.            සමාජ ස්ථිතිකත්වය හා සමාජ ගතිකත්වය   3.   සමාජ ගතිකත්වය යනු                     I.            සමාජයේ ස්ථාවර බව යි                   II.            සමාජයේ වෙනස් වීමයි                 III.            සමාජයේසමබරතාවයි                 IV.            සමාජයේ පරිහානියයි 4.   යථානුභූත දර්ශනය නම් ග්‍රන්ථයේ ද ග්‍රන්ථයේ ද රචකයා වන්නේ a.       ඔගස්ට්කොම්ට් b.      එමිල්ඩුර්කයිම් c.       කාල්මාක්ස් d.      හර්බට් ස්පෙන්සර්   5.   සමාජයේ ශ්‍රම විභජනය ග්‍රන්ථයකි රචකයා කවුද                     I.            ආර් බ්‍රවුන්