සමාජ විද්‍යාව 5

1.   සමාජ විද්‍යාව විෂය බිහි වුයේ කුමන සමාජ ප්‍රභේදය පදනම් කරගෙන ද

        I.            ගැමිසමාජය

       II.            වහල් සමාජය

     III.            නාගරික සමාජ ය

    IV.            ගෝත්‍රික සමාජය

 

2.   සමාජවිද්‍යාවමගින්අධ්‍යයනයකරනප්‍රධානතේමාදෙකමොනවාද

        I.            සමාජගතිකත්වයහාසමාජගැටුම

       II.            සමාජ ගතිකත්වය හා සමාජ පරිණාමය

     III.            සමාජ ස්ථිතිකත්වය හා සමාජ ව්‍යාකූලතාව

    IV.            සමාජ ස්ථිතිකත්වය හා සමාජ ගතිකත්වය

 

3.   සමාජ ගතිකත්වය යනු

                    I.            සමාජයේ ස්ථාවර බව යි

                  II.            සමාජයේ වෙනස් වීමයි

                III.            සමාජයේසමබරතාවයි

                IV.            සමාජයේ පරිහානියයි

4.   යථානුභූත දර්ශනය නම් ග්‍රන්ථයේ ද ග්‍රන්ථයේ ද රචකයා වන්නේ

a.       ඔගස්ට්කොම්ට්

b.      එමිල්ඩුර්කයිම්

c.       කාල්මාක්ස්

d.      හර්බට් ස්පෙන්සර්

 

5.   සමාජයේ ශ්‍රම විභජනය ග්‍රන්ථයකි රචකයා කවුද

                    I.            ආර් බ්‍රවුන්

                  II.            ඊ බී ටයිලර්

                III.            රැල්ෆ්ලින්ටන්

                IV.            එමිල්ඩුර්කයිම්

 

 

6.   ඔගස්ට්කොම්ට්විසින් දක්වා ඇති මානව සමාජ ප්‍රගතියේඅවධිනිවරදිවසඳහන්  වන පිළිතුර කුමක්ද

                    I.            දේවවාදීඅවධියරණකාමීඅවධියකාර්මිකඅවදිය

                  II.            රණකාමි අවධිය කාර්මික අවධිය යථානුභූත අවධිය

                III.            අදේවවාදී අවධිය පාරභෞතික අවධිය යථානුභූත අවධිය

                IV.            ප්‍රාථමික අවධිය පාරභෞතික අවදි යථානුභූත අවධිය

 

7.   එමිල්දුර්කයිම් විසින් දක්වා ඇති ආකාරයට  යාන්ත්‍රික  ඒකාබද්ධතාව සහිත සමාජයක පවතින තත්ත්වය වන්නේ

                    I.            සංකීර්ණත්වයයි

                  II.            ආරෝපිත තත්වයයි

                III.            සාධිත තත්වයයි

                IV.            තරඟකාරීත්වයයි.

8.   නිදහසේසිතානිවැරදිතීරණගැනීමට මිනිසාට ඇති අයිතිය ආරක්ෂා කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් දේශිත සූත්‍රය කුමක්ද

                    I.            අලගද්දූපම සූත්‍රය

                  II.            පිය සූත්‍රය

                III.            සංවාස සූත්‍රය

                IV.            කාලාම සූත්‍රය

9.   සමාජවිද්‍යාපර්යේෂකඔහුවිසින්යොදාගනු ගනු ලබන පර්යේෂණ ශිල්ප ක්‍රමයට අනුකූලව සත්‍ය සොයා ගැනීම සඳහා මඟ පෙන්වනු ලබන බෞද්ධ සූත්‍රය වන්නේ

                    I.            චුල්ලහත්ථිපදෝපම සූත්‍රය

                  II.            ආදිත්‍ය පරියාය සූත්‍රය

                III.            ව්‍යග්ඝපජ්ජසූත්‍රය

                IV.            කූටදත්ත සූත්‍රය

10. සමාජවිද්‍යාවයනුසමාජයපිළිබඳවහදාරනවිද්‍යාව යි යනුවෙන් නිර්වචනය කරනු ලැබුවේ

                    I.            කිංස්ලිඩේවිස්ය

                  II.            ඔගස්ට්කොම්ට්ය

                III.            .ඩබ්. ස්මෙල්‍ය

                IV.            එමිල්දුර්කයිම් ය

11. හර්බටිස්පෙන්සර්දක්වාඇති  මානව සමාජ පරිණාමයට අදාළ අවදි වන්නේ

A.      රණකාමීඅවධිය

B.      දේවවාදී අවධිය

C.      ධනවාදී අවධිය

D.      කාර්මික අවධිය

                    I.            සහ C.

                  II.            A සහ D

                III.            B සහ C.

                IV.            B සහD .

 

9 . සමාජ ප්‍රභවය විකාශනය දියුණුව සහ පිරිහීම දැක්වෙන බෞද්ධ සූත්‍රය වන්නේ

                    I.            අග්ගඤ්ඤ  සූත්‍රය යි.

                  II.            චක්කවත්තිසිහනාද සූත්‍රයයි.

                III.            වසල සූත්‍රයයි

                IV.            පරාභව සූත්‍රයයි.

12. සමාජ පරිණාමය සම්බන්ධ කරුණු ඇතුළත් ද බෞද්ධ සූත්‍රය වන්නේ

                    I.            මහා මංගල සූත්‍රය

                  II.            අග්ගඤ්ඤ සූත්‍රය

                III.            කාලාමසූත්‍රය

                IV.            පරාභව සූත්‍රය

13. සමාජවිද්‍යාව යනු සමාජ සංස්ථා පිළිබඳ අධ්‍යයනය කරනුවිද්‍යාව යනුවෙන් සමාජ විද්‍යාව නිර්වචනය කළේ

                    I.            එමිල්දුර්කයිම් ය .

                  II.            ඔගස්ට්කොම්ට් ය .

                III.            හර්බට්ස්පෙන්සර්ය.

                IV.            මැක්ස් වෙබර්ය.

 

14. සමාජ විද්‍යාව යනු සමාජ සම්බන්ධතා පිළිබඳ විද්‍යාවයි .යන අදහස දැක් වූ සමාජ විද්‍යාඥයා  වන්නේ

                    I.            කිංස්ලිඩේවිස් ය.

                  II.            එච් . පී.ෆෙයාචයිල්ඩ් ය .  

                III.            ඒ.ඩබ්ලිව් . ස්මෙල්‍ ය.

                IV.            රොට් පාර්ක් ය.

 

15. අනාගත සමාජ වෙනස් වීම ගැන අනාවැකි පවසන බෞද්ධ ජාතක කතාවකි .

                    I.            මහා සුපින ජාතකය

                  II.            වෙස්සන්තර ජාතකය

                III.            සම්බුලා ජාතකය

                IV.            ඉල්ලීස ජාතකය

 

 

16. සමාජ පැවැත්ම තහවුරු වීම සඳහා සමාජ අන්තර් සම්බන්ධතාවේ වැදගත් වැදගත්කමදක්වා ඇති සූත්‍රය වන්නේ

                    I.            චුල්ලහත්ථිපදෝපම සූත්‍රය

                  II.            කාලාම සූත්‍රය

                III.            සිගාලෝවාද සූත්‍රය

                IV.            අග්ගඤ්ඤ සූත්‍රය

 

17.  17. සමාජය තේරුම් ගැනීමේ පදනම සමාජ ක්‍රියාව අධ්‍යයනය කිරීම බව පෙන්වා දුන් සමාජ  විද්‍යාඥ කවුරුන්ද

                    I.            ඔගස්ට්කොම්ට්

                  II.            එමිල්ඩුර්කයිම්

                III.            මැක්ස් වේබර්

                IV.            කාල් මාක්ස්

18. පෘථග්ජන වූවන් ගේ චරිතවිග්‍රහය ගැනවිස්තර කරන සූත්‍රය වන්නේ

                    I.            මහා සුපින ජාතකය

                  II.            ඉල්ලීස ජාතකය

                III.            වෙස්සන්තර ජාතකය

                IV.            සම්බුලා ජාතකය

 

1.       යමක් පිළිබඳව තීරණ ගැනීමේදී විවිධ සාධක පිළිබඳ සොයා බලා තර්කානුකූල ව ක්‍රියා කළ යුතු බව දැක්වෙන සූත්‍ර දෙක නම් කරන්න.

……………………………………………..  …………………………………………………….

2.       එමිල්දුර්කයිම් සමාජ විද්‍යාඥයන් විසින්අධ්‍යයනය කරන ලදඒ මාතෘකා තුනක් සඳහන් කරන්න.

………………………………………………………………..

………………………………………………………………..

…………………………………………………………………

3.       මැක්ස්වෙබර් විසින් පෙන්වා දුන් වෙබේරියානු සමාජ  විද්‍යාවේ විෂය ක්ෂේත්‍ර දෙකක් ලියන්න

…………………………………………………………………

…………………………………………………………………

4.       බෞද්ධ සමාජ විද්‍යාව ප්‍රධාන ලක්ෂණ දෙක සඳහන් කරන්න.

………………………………………………………………………………………

……………………………………………………………………………………..

5.       සමාජ ශාස්ත්‍ර දෙකක් නම්කරන්න.

...................................................................................... .................................................................................

6.       ආගමික ජීවිතයේ මූලික ස්වරූපය හා ශ්‍රමවිභජනය යන ග්‍රන්ථ දෙක රචනා කළ ප්‍රංශ ජාතික සමාජ විද්‍යාඥ කවරෙක්ද ………………………………………………………….

7.       සමාජවිද්‍යාවට ප්‍රථමයෙන්ම අධ්‍යයන ක්‍රමවේදයක් හඳුන්වා දුන් සමාජ විද්‍යාඥයා නම් කරන්න ………………………………………………………………………..

8.       සමාජ විද්‍යාව යනු කුමක්ද අර්ථකථන කරන්න ............................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................

9.       සමාජ විද්‍යාවේ ආරම්භය හා වර්ධනය වෙනුවෙන් ඔගස්ට්කොම්ට්ගේ සිදුවූ සේවාවන් තුනක් දක්වන්න.

………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………

10.   බුදුදහමේ සමාජ විද්‍යාත්මක ලක්ෂණ උදාහරණ දෙකක් ඇසුරෙන් පැහැදිලි කරන්න ...........................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................

11.   සමාජ ස්ථිතිකත්වය හා සමාජ ගතිකත්වය පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන්න

...........................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................

12.   සමාජ විද්‍යාවේ විශේෂයෙන් සංවර්ධනයට මැක්ස් වෙබර් විසින් හඳුන්වා දුන් සංකල්ප තුනක් සඳහන් කරන්න

………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………

 

Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය