Posts

Showing posts from August, 2021

උම්මග්ග ජාතකය ප්‍රශ්න

උ ම්මග්ග ජාතකය 1.      බුදුන් වහන්සේ සඳහා යොදාගත් පර්යාය පද                              i.           ශාක්‍යසිංහ - ශාක්‍යයන්ට සිංහ                            ii.           සමන්ත භද්‍ර - සියලු අයුරින් උතුම්                          iii.           අසම සම - බුදුවරුන් හා සම වූ                           iv.           ත්‍රෛලෝක තිලක - තුන් ලෝ වැස්සන්ට තිලකයක්                             v.           ත්‍රිභුවන චූඩාමාණික්‍ය - තුන් ලෝ වැස්සන්ට සිළුමිණක්                           vi.           කරුණා නිධාන - කරුණාව තැන්පත් ව ඇති ස්ථානයක්                         vii.           මෛත්‍රී නිවාස  - මෛත්‍රීයට ගෙයක්                       viii.           ප්‍රඥාවට වල්ලභ - නුවණට ස්වාමි                           ix.           සාගරය සේ අචින්ත්‍ය වූ ගුණ ඇති - මහා සාගරය  නො සිතිය හැකි                             x.           මහා පොළොව සේ නිශ්චල ගුණ ඇති                           xi.           මහාමේරුව සේ උස් වූ ගුණ ඇති                         xii.           දෑ රඟ මිණක් නිර්මල ගු