Posts

බුදුගුණ අලංකාරය ප්‍රශ්න

බ ුදුගුණ අලංකාරය   Ø  කතුවරයා - වීදාගම මෛත්‍රීය නාහිමියෝ Ø  කාලය - කෝට්ටේ යුගය Ø  කතුවරයාගේ වෙනත් කෘති - ලෝවැඩ සඟරාව කවි ලකුණු මිණිමල් දම Ø  කාව්‍ය අරමුණ - පොදු ජනතාව තුළ භක්තිය දැනවීම මින් අපේක්ෂිත අරමුණ වේ. Ø  කාව්‍ය  වස්තු විෂය - විසාලා පුරයට පැමිණි තුන්බිය, ( දුර්භික්ෂ , රෝග , අමනුෂ්‍ය ) සන්සිඳවනු සඳහා බුදුරජුන් වැඩම කර රතන සූත්‍රය දේශනා කොට කරමින් සෙත් පැතීමය.   Ø  පද්‍ය ගණන - 611 කි. Ø  වීශේෂත්වය - "පෙදෙන් බුදු සිරිතයැ" බුදු සිරිත නිමිති කොට රචිත  සිංහල කාව්‍යයකි. බ්‍රාහ්මණ ඉගැන්වීම්  මෙන්ම   තීර්ථකයන් , බමුණන් , ගිනි දෙවියන් , ඊශ්වර හා විෂ්ණු දෙවියන් පිදීම උපහාසයට ලක් කරයි. 1 . කු‍‍‍ළුණු මෙ න්   සත වෙත පතළ නැණ ස ව් පද රුත හෙ ළි කළ ලොවට සෙත නිතර නමදි ම් මුනිඳු සරණත         i.           කවියෙන් කියවෙන්නේ ...