Posts

Showing posts from June, 2017

ඩිංගිරිමැණිකා නවකතාව ඇසුරින් පසුගිය වසරවල දී අසා ඇති ප‍්‍රශ්න- අන්තර්ජාල උපුටන

ඩිංගිරිමැණිකා ඩිංගිරිමැණිකා නවකතාව ඇසුරින් පසුගිය වසරවල දී අසා ඇති ප‍්‍රශ්න.  පියදාස සිරිසේන සමකාලීන ජාතික හා ආගමික පුනර්ජීවනය ස ` දහා ප‍්‍රබන්‍ධ කතාව උපයෝගී කරගත් ආකාරය ඩිංගිරිමැණිකා නවකතාව ඇසුරින් විමසන්න. ( 2010*  ඩිංගිරිමැණිකා නවකතාවෙන් ජාත්‍යානුරාගය හා දේශවාත්සල්‍යය පුබුදුවාලීමට කතුවරයා ගත් උත්සහය කෙතරම් දුරට සාර්ථක වී දැයි විමසන්න. ( 2009*  ” ඩිංගිරිමැණිකා නවකතාව වූ කලි කාලීන අවශ්‍යතා සම්පූර්ණ වන සේ රචිත කෘතියකි. ” මේ පිළිබ ` ද ඔබගේ අදහස් දක්වන්න. ( 2008*  ඩිංගිරිමැණිකා නවකතාවෙහි අන්තර්ගත කරුණු සමාජය යහම ` ගට යොමු කිරීම ස ` දහා කොතෙක් දුරට වැදගත් වේ දැයි සාකච්ඡුා කරන්න. ( 2007*  ඩිංගිරිමැණිකා නවකතාවෙන් හෙළි වන සාම්ප‍්‍රදායික සිංහල සමාජය කෙබඳු එකක් දැයි එහි එන චරිත ඇසුරෙන් විමසන්න. ( 2006*  ඩිංගිරිමැණිකා නවකතාවේ අභිමත චරිතයක් තෝරාගෙන එහි නිරූපණය විමසීමට ලක් කරන්න. ( 2005* නවකතාවක් යනු කුමක්ද ? සාහිත්‍ය අංගයක් පිළිබ ` ද නිශ්චිත හෝ ස්ථීර නිර්වචනයක් දීම අති දුෂ්කර කර්තව්‍යයකි. සාහිත්‍ය අංගයන් පිළිබ ` ද පොදු එක ` ගතාවයකට පත් නිර්වචන හෝ නිගමනයන් නැ