Posts

Showing posts from 2021

බුදුගුණ අලංකාරය ප්‍රශ්න

බ ුදුගුණ අලංකාරය   Ø  කතුවරයා - වීදාගම මෛත්‍රීය නාහිමියෝ Ø  කාලය - කෝට්ටේ යුගය Ø  කතුවරයාගේ වෙනත් කෘති - ලෝවැඩ සඟරාව කවි ලකුණු මිණිමල් දම Ø  කාව්‍ය අරමුණ - පොදු ජනතාව තුළ භක්තිය දැනවීම මින් අපේක්ෂිත අරමුණ වේ. Ø  කාව්‍ය  වස්තු විෂය - විසාලා පුරයට පැමිණි තුන්බිය, ( දුර්භික්ෂ , රෝග , අමනුෂ්‍ය ) සන්සිඳවනු සඳහා බුදුරජුන් වැඩම කර රතන සූත්‍රය දේශනා කොට කරමින් සෙත් පැතීමය.   Ø  පද්‍ය ගණන - 611 කි. Ø  වීශේෂත්වය - "පෙදෙන් බුදු සිරිතයැ" බුදු සිරිත නිමිති කොට රචිත  සිංහල කාව්‍යයකි. බ්‍රාහ්මණ ඉගැන්වීම්  මෙන්ම   තීර්ථකයන් , බමුණන් , ගිනි දෙවියන් , ඊශ්වර හා විෂ්ණු දෙවියන් පිදීම උපහාසයට ලක් කරයි. 1 . කු‍‍‍ළුණු මෙ න්   සත වෙත පතළ නැණ ස ව් පද රුත හෙ ළි කළ ලොවට සෙත නිතර නමදි ම් මුනිඳු සරණත         i.           කවියෙන් කියවෙන්නේ කවරෙක් ගැනද       ii.           උන්වහන්සේ හොඳින් දැනගත් දේ කවරක්ද     iii.           ලෝකයාට ප්‍රකාශ කළේ කුමක්ද     iv.           මෙන් වෙත  නිතර