Posts

Showing posts from July, 2016

සාහිත්‍ය යුග-

කලා සිසුන්ගේ පිවිසුම් දොරටුව පුරාතන ගද් ‍ ය - 1 උසස් පෙළ විෂයය ධාරාවට අදාළව පුරාතන ගද් ‍ ය පද් ‍ ය සාහිත් ‍ ය ග් ‍ රන්ථත් , නූතන ගද් ‍ ය පද් ‍ ය සාහිත් ‍ ය ග් ‍ රන්ථත් පිළිබඳව විෂය කරුණු වලට අදාළ ශාස්ත් ‍ රීය ලිපි පෙළක් මෙතැන් සිට ඇරඹේ . මේ ලිපි පෙළ ප් ‍ රශ්නෝත්තර ස්වරූපයෙන් ඉදිරිපත් කරන්නේ ඔබට ග් ‍ රහණය කර ගැනීමට පහසුවන පරිද්දෙනි . මෙය උසස් පෙළ සිසුන්ට අමතරව ශාස්ත් ‍ රාභිලාෂී සාමාන් ‍ ය පාඨකයාගේ දැනුම ද පෘථුල කරනු ඇතැයි අපි විශ්වාස කරමු . මේ ලිපි පෙළ ලබන අගෝස්තු මස දක්වා පළවන අතර ඔබේ විෂය නිර්දේශය එමඟින් ආවරණය කිරීමට ද අපි කටයුතු යොදා ඇත්තෙමු . මෙය ප් ‍ රවීණ විද්වත් මණ්ඩලයක් විසින් සම්පාදනය කරනු ලබයි . මේ සම්බන්ධයෙන් අදහස් වෙතොත් පුන්කලස , පත්තරේ සරසවිය , සිළුමිණ කර්තෘ මණ්ඩලය , ලේක්හවුස් , කොළඹ 10. ලිපිනයට යොමු කරන්න . ලාංකේය සාහිත් ‍ යය ඉතිහාසය යුගවලට බෙදා දක්වන්නේ කෙසේද ? ‘ රටක ස්වාභාවික