Posts

Showing posts from June, 2018

චුල්ලහංස ජාතකය

චුල්ලහංස ජාතකය තවද ජාති කාන්තාරාදීන් සත්ව යන්තාරණයකොට නිර්වාණ ක්‍ෂෙ මභූමියට පමුණුවන හෙයින්ශස්ත‍්‍රෑනම්වු ති ලෝ ගු රු බු දුරජානන් වහන් සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සේ ක් ආයු ෂ් මත් වු අනදමහතෙරුන් වහන් සේ විසි න් සර්වඥූ යන් වහන් සේ උදෙසා කරණ ලද ජිවිත පරිත්‍යාගය අරභයා මේ චු ල් ලහංස ජාතක ධර්මදේ ශනාව වදාළසේක. දෙව්දත්තෙරහුවිසින්සර්වඥයන්නසන පිණිස මෙහෙයන ලද්දාවුදුනුවායන්ගෙන්පළමුගිය තැනැත්තවු අවු ත් මහානු භාව සම්පන් නවූ ලෝ කාග‍්‍ර ප‍්‍ර ාප් ත ශාක්‍යරාජවංශ ප‍්‍ර සු ත ඒ බු දුන් විෂයෙහි අපරාධයක් කරන් නා තබා කි පි සි තින්ආසන් නයට වැද් දත් නොහැක් කැයි යනාදීන් කි සඳ ඒ අසා දෙවදත් ත ස් ථවිරයෝ තොපට බැරිවී නම් මම්ම ඊට උපායක් කෙරෙමියි සිතා එතැන්පටන් උත්සාහකෙරෙමින් එක් දවසක් බුදුරාජනන් වහන්සේගිජ්ඣකූට පර්වත ප‍්‍රාන්තවූපච්ýමඡුායාවෙහිසක්මන්කෙරෙමින්වැඩ සිටි නියාව දැක පර්වත මස් තකයට පැන නැගී සක් මන් කරණ සර්වඥයන් මස් තකයෙහි ගල් කු ළක් පෙරලා ජිවිතක් ෂයට පමු ණු වාලමියි සිතා මහත්වටකුළුගලක්රුකුලක්දක්වා දණ්ඩකින්පෙරලා එළුවාහුය. එසඳ භූමියෙන්ගල්පර්වත දෙකක් පැන නැගී එගල පි ලි ගත් තේ ය. එසඳ ඉන් ගල් ලැහැල් ලෙක් ඉපි රගොස් සර