චුල්ලහංස ජාතකය

චුල්ලහංස ජාතකය
තවද ජාති කාන්තාරාදීන් සත්ව යන්තාරණයකොට නිර්වාණ ක්‍ෂෙ මභූමියට පමුණුවන හෙයින්ශස්ත‍්‍රෑනම්වු ති ලෝ ගු රු බු දුරජානන් වහන් සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සේ ක් ආයු ෂ් මත් වු අනදමහතෙරුන් වහන් සේ විසි න් සර්වඥූ යන් වහන් සේ උදෙසා කරණ ලද ජිවිත පරිත්‍යාගය අරභයා මේ චු ල් ලහංස ජාතක ධර්මදේ ශනාව වදාළසේක. දෙව්දත්තෙරහුවිසින්සර්වඥයන්නසන පිණිස මෙහෙයන ලද්දාවුදුනුවායන්ගෙන්පළමුගිය තැනැත්තවු අවු ත් මහානු භාව සම්පන් නවූ ලෝ කාග‍්‍ර ප‍්‍ර ාප් ත ශාක්‍යරාජවංශ ප‍්‍ර සු ත ඒ බු දුන් විෂයෙහි අපරාධයක් කරන් නා තබා කි පි සි තින්ආසන් නයට වැද් දත් නොහැක් කැයි යනාදීන් කි සඳ ඒ අසා දෙවදත් ත ස් ථවිරයෝ තොපට බැරිවී නම් මම්ම ඊට උපායක් කෙරෙමියි සිතා එතැන්පටන් උත්සාහකෙරෙමින් එක් දවසක් බුදුරාජනන් වහන්සේගිජ්ඣකූට පර්වත ප‍්‍රාන්තවූපච්ýමඡුායාවෙහිසක්මන්කෙරෙමින්වැඩ සිටි නියාව දැක පර්වත මස් තකයට පැන නැගී සක් මන් කරණ සර්වඥයන් මස් තකයෙහි ගල් කු ළක් පෙරලා ජිවිතක් ෂයට පමු ණු වාලමියි සිතා මහත්වටකුළුගලක්රුකුලක්දක්වා දණ්ඩකින්පෙරලා එළුවාහුය. එසඳ භූමියෙන්ගල්පර්වත දෙකක් පැන නැගී එගල පි ලි ගත් තේ ය. එසඳ ඉන් ගල් ලැහැල් ලෙක් ඉපි රගොස් සර්වඥයන් වහන් සේ ගේ ශ‍්‍ර ී පාදයෙහි වැටි පි ටිපත් ලෙහි ලේ ඉපදවා මහත් වු වේදනාවට පමු ණු වාලූයේ ය. එකල ජීවකයෝ සර්වඥයන් වහන් සේ ශ‍්‍ර ි පාද බලවත් වේදනා ඇති නි යා අසා සැත් කම්කොට දෝ ෂහැර ඖෂධයෙන් සමනය කළාහු ය. ඉක් බිති සර්වඥයන් වහන් සේ පළමු පරිද් දෙන් භි ක් ෂූ සංඝයා පි රිවරා මහත් වු සර්වඥ විලාසයෙන් පැලඹෙන් නාද දැක දේ වදත් ත ස් ථවිරයෝ මහානු භාව සම්පන් නවු මේ ශ‍්‍ර මණ භවත් ගෞතමයන් ගේ රූපශ‍්‍ර ී විභූ ති දැක කවු රුන් කි සිඋපද්‍රවයක් කොටගත නොහීඑති රජ්ජුරුවන් ගේ නාලාගි රි නම් ඇත්තෙම ඉතාම චණ් ඩය පරුෂය කර්කි ශය තු නු රුවන් හි ගු ණ නොදන් නා ඒ ඇතා ලවා ජිවිතක් ෂයට පමු ණු වාලමියි සි තා එපවත් අජාසත් රජ්ජු රුවන් ට කි යා ගි විස් ස වූ හ. එකල රජ්ජු රුවෝ ඇත් ගොව්වන් කැඳවා ගෙන් වාගෙන සබඳ සෙට දවස් නාලාගි රියා රාපොව ශ‍්‍ර මණ භවත් ගෞතමයන් වහන් සේ වඩනා විථියෙහි ඇරපි යවයි නි යෝ ග කළහ. එසඳ දේ වදත් ත ස් ථවිරයෝ මෙතෙක් දවස් රා කී කලයක් බෝ දැයි විචාරා අටකලයකැයි යනු අසා සෙට දවස සොළොස් කළයක් රාපොවා ඇත් කොල් සෙණ් ඩු ආදීන් ඇන කු ප් පා බු දුන් පි ළි පන් විථිය අභි මු ඛයට මෙහෙයාලව රජ්ජුරුවන්ට කියා තොප කැමතිස්ථානාන්තරයකට පමුණුවාලන්ට නිසෙසමියිඇත්තලයන් ට සම්මත කළහ. ඒකථාව සියළු නුවර ප‍්‍රකාශවුයේය. එකල තුනුරුවන්කෙරෙහිමමත්වය ඇතිඋපාසකවරුහුබුදුන් කරා එළඹ ස් වාමින් දේ වදත් ත ස් ථවිරයෝ අජාසත් රජ්ජු රුවන් හා එක් ව සෙට නු ඹ වහන් සේ සි ඟා වඩනා විථියෙහි නාලාගි රි ඇතු අරවති එහෙයි න් පාන් වු දවස් සි ඟානොවැඩ විහාරයෙහි ම වැඩහු න මැනව අප ඇම බු දු පාමොක් භි ක් ෂූ සංඝයා වහන් සේ ට අහර විහාරයටම ගෙනවු ත් දෙම්හයි ආරාධනා කළාහ. එකල සර්වඥයන් වහන් සේ යහපත සි ඟානොයම්හයි නොවරදවා බු ද් ධඥානයෙන් බලනසේ ක් මම සෙට නාලාගිරියා දමනයෙහිලිමෙන්ප‍්‍රාතිහාර්ය කොට තීර්ථකයන්ගේමන්බිද රජගහ නුවර නොසිඟාම භික්ෂූ සංඝයා විසි න් පි රිවරණ ලදුව වෙළුවනාරාමයටම එමි රජගහ නු වර වාසී උපාසකවරහු බොහෝ බත් බඳුන් ගෙන් වාගෙන වෙළුවනාරාමයටම එති සෙට දවස් විහාර යෙදීම වැළඳිම වන් නේ යයි සි තා වදාරා මේ කාරණය හේ තු කොටගෙන උපාසකවරුන් කළ ආරාධනාව මු වෙන්නොබිණි මෙන් ඉවසා වදාළසේ ක. උපාසකවරුන් ආරාධනාව බු දුන් ඉවසූ නි යාව දැන සෙට දවස් වැළදීමට විහාරයට දන් ගෙන් වාගෙණ එම්හයි බුදුන්වැඳ අවසරගෙන නික්මුණාහ. ඉක්බිතිසර්වඥයන්වහන් සේපෙරයම් දසපැයතෙක් ම භික් ෂූ භික් ෂූණි උපාසක උපාසි කායයි යන සිව්වනක් පර්ෂි ද් ට අභි ප‍්‍ර ානු කූ ලවූ ධර්මදේ ශනා කොට මැදිවියම් දසපැයදී දිව්‍ය බ‍්‍ර හ් මාදී දෙවියන් ගේ ප‍්‍ර ශ් න විසර්ජනය කි රීමෙන් බණ වදාරා අලූයම් දස පැය පළමු වන කොට්ඨාශය සි ංහසෙය්‍යාවෙන් සැතපී වැඩ හි ඳ දෙවෙනි කොටස ඵලසමාපත්තියෙන්වැස තුන්වෙනිකොට්ඨාශයෙහිමහා කරුණා සමාපත්තියට සම වැද සමාපත් ති යෙන් නැගී මාගෙන් බණ අසා මාර්ග ඵලයට පැමිණෙන් ට නි ස් සෝ කවු රුදෝ හොයි වෛනෙයජන බන් ධු න් බලාවදාළ සේ ක් නාලාගි රි දමනය නි සා සු වාසු දහසක් සත් වයෝ නි වන් දක් නාහු යයි දැක ඒ රාත‍්‍ර ි ය ඉකු ත් ව අරුණු නැගි කල් හි සි රුරූ පි ළි දැගු ම්කොට ආයු ෂ් මත් වූ අනද මහ තෙරුන් වහන් සේ ට නි යෝ ග කොට රජගහ නු වර අටළොස් විහාරයෙහි වසන ඇම භි ක් ෂූ න් රැුස් කරවා භි ක් ෂූ සංඝයා වහන් සේ පි රිවරා සර්වඥ රාජොත්තමයන්වහන්සේඑදවස්රජගහනුවරට වන්සේක. එකල ඇත්ගොව්වොත්අජාසත්රජ්ජුරුවන් හා දෙව්දත් මහතෙරුන් වහන් සේ කී සැටියේ ඇතා රා පොවා කොල් ආදියෙන් ඇණ කු ප් පවා බු දුන් වඩනා ඉදිරියට ඇරපූ හ. එකල් හි ශ‍්‍ර ද් ධා සම්පන් න බෞද් ධයෝ අද දවස් බු ද් ධහස් ති රාජයා හා ති රශ් වින හස් ති හු ගේ යු ද් ධයක් වන් නේ ල අනෝ පම වූ බු ද් ධානු භාවයෙන් කරන් නාවු නාලාගි රි දමනය බලම්හයි සතු ටු ව මතු මහල් සඳළුගෙපල ආදියට නැගී බෝ දෙන රැුස් ව සි ටියාහු ය. තු නු රුවන් කෙරෙහි අග‍්‍ර ඩවූ මිත්‍යාදෘෂ් ටි ඇති සත් වයෝ නාලාගි රි ඇත් චණ් ඩය පරුෂය බු ද් ධාදී උත් තමයන් ගේ ගුණයක්නොදන්නේය. එහෙයින්ඒඇත්ශ‍්‍රමණ භවත්ගෞතමයන්ගේරන්වන්වුරූපය කඩා සුණුවිසිණු කොට ජිවිත විනාශයට පමු ණු වන් නේ ය. අදසතු රු පි ටු දකු ම්හයි සඳළු ආදියෙහි බොහෝ දෙන රැුස් ව සි ටියාහු ය. මේ නි යායෙන් රැුස් වු බොහෝ සමාගමය ඇති කල් හි නාලාගි රි හස් ති අභි මු ඛව වඩනාවු සර්වඥයන් වහන් සේ දැක කෝ පයෙන් දිලි හි මනු ෂ්‍යයන් භයගන් වමින් ගෙවල් විදාදමමින් ගැල් කඩා වඩා දමමින් සොඬ ඔසවා කන් තල හා වාලාදිය කෙලි න් ඉඳුවාගෙන ප‍්‍ර ලායකාල ප‍්‍ර වෘත් ති ප‍්‍ර චණ් ඩ මාරුතයෙන් මු ලි න් උපු ටාගෙන යන ලද පර්වතයක් පරිද්දෙන්මිරිකාගෙන බුදුන්ගේඉදිරියට දිවමින්ආයේය. මෙලෙසින්එන්නාවුඔහුදැක සැරියු ත් මුගලන්ඉදිරියට දිවමින් ආයේ ය. මෙලෙසින්එන් නාවු ඔහු දැක සැරියු ත් මුගලන්දෙදෙනාවහන් සේ ප‍්‍ර ධානවූ අසූ මහසව්වන් වහන් සේ ස් වාමිනි මනු ෂ්‍ය ඝාතක චණ් ඩපු රුෂවු නාලාගි රි හස් ති යා මේ විථියට පැමිණියේය. එතෙම බුද්ධාදීන්ගේගුණයක්නොදන්නේය. එසේහෙයින්භාග්‍යවත්වුසර්වඥයන්වහන්ස සු ගතවූ සර්වඥයන් වහන් ස ඉවත් ව වැඩ සි ටිය මැනව අපි ඇම ඒ ඇත් හු දමනයෙහි ලන් ට සමර්ථයම්හයි වෙන වෙනම බල කියා යාච්ඤාකළසේක. එකල බුදුහුමහණෙනිතෙපිභයනොගනුව. කෙළදහසක් ඇතු න් ට බල ඇති මම එකි නාලාගි රියා පමණක් සරුකෙරෙම්දැයි වදාරා ඉදිරිවඩනාසේ ක. එකල් හි සසර බොහෝ කලක් හි ත විශ් වාසව කු ශල් කොට වඩනා ලද මෛත‍්‍ර ි සි ත් ඇති අනද මහතෙරුන් වහන් සේ ස් වාමිනි පි යන් හට පැමිණි කාරියක් ප‍්‍ර ධාන පු ත‍්‍ර යාට භාර වන් නේ ය. එහෙයි න් මම ඔහු දමනයෙහි ලමි වැඩ සි ටිය මැනවැයි ආරාධනා කළසේ ක. එකල් හි බු දුහු සාරිපු ත‍්‍ර ස් ථවිරාදීවු අසූ මහසව්වන් වහන් සේ ට වෙන වෙනම ආමන් ත‍්‍ර ණය කොට එඹා මහණෙනි බු දුන් බල නම් අනෙකක එහෙයි න් තොප ඇම සි ටු වයි වෙන වෙනම කියා හැමදෙනා වහන් සේ ම නැවතු සේ ක. එකල් හි අනද මහ තෙරුන්වහන් සේ බුදුන් කෙරෙහි බලවත්වුසෙනහයෙන්ඉවත සිටියනොහිමේ හස්තියා පළමුකොට මාමරාවයිබුදුන්පිණිස ජිවිත පරිත්‍යාගකොට ගොස් ඉදිරියෙහි සි ටිසේ ක. එකල බු දුහු ආනන් දයෙනි ඉවත් ව ඉදිරියෙහි නොසි ටු වයි වදාළසේ ක. දෙවෙනිවත්අනද මහතෙරුන්වහන්සේමේ ඇත්මිනීමරණ චණ්ඩපරුෂය කෝපයෙන්දිලිහි ප‍්‍ර ලායනලවේගයෙන් එන් නේ ය. පළමු කොට මා මරා පසු ව නු ඹ වහන් සේ කරා එවයි කි යා යාච්ඤාකොට කි යා ඉදිරියෙහි සි ටිසේ ක. තු න් වෙනි වත් පහවව ආනන් දයෙනි ඒ ඇතු දමනයෙහි ලී ම අපට භාරයයි වදාළදීත් සෙනගබන්ධනයෙන්බැඳි ඉවත් ව යා නොහි සි ටිනා හෙයින් බුදුන් ගේසෘඛ්‍යනුභාවයෙන්අනද මහතෙරුන් වහන් සේ වැඩ සි ටි භූමිය කු ඹල්සකක්මෙන් කරකැවි පසු ව ගොස් භික් ෂූන්වහන් සේ මධ්‍යයෙහි සි ටු වාලූ කල්හිඑකල්හිඑක්ස්ත‍්‍රියක්නාලාගිරියා දැක මරණ භයින්භීතව දිවන්නීඋකුලෙහිඋන්දරුවන්ඇතුටත් සර්වඥයන්වහන්සේටත්අතුරේ දමාගියාය. ඒලූහුබැඳගෙනගිය ඇත්දරුවන්දැක කරකැවි ආයේය. එකල ඒ කු මරුවා ඇතු තමාලගට එන් නා දැක මහ හ`ඩින් අඬන් ට පටන් ගත් තේ ය. එසඳ සර්වඥයන් වහන් සේ පඤච මහා ගංගා ප‍්‍ර වාහය එක් මු වදොරකි න් සමු ද්‍රයට වදනාකලක් පරිද් දෙන් සි යලූ සත් වයා කෙරෙහි පවත් නාවු මෛත‍්‍ර ි ය ස් වර ඝෝ ෂය පවත් වා එඹල නාලාගි රිය තා සොළොස් කලයක්රාපොවා මත්කරවන්නාවුඅනෙකක්හුපිණිස කළානොවෙයිමා පිණිස කළාහුය. එහෙයින් තෝ නි ස් කාරණයේ ඈත මෑත දිවපැන කකු ල් වලට ආයාසනොකොට මෙහි එවයි වදාළසේ ක. එකල නාලාගි රිතෙම සර්වඥයන් ගේ මධු රස් වර අසා දැස දල් වා බු දුරජානන් වහන් සේ චංත‍්‍ර ි ංශත් වය මහාපු රුෂ ලක් ෂණයෙන් හා අසූඅනුව්‍යජනඛ්‍යාමප‍්‍රභා කේතුමාලාලංකාරයෙන්සමලංකෘතවූශාන්ත දාන්ත රූපශ‍්‍රිවිභූතිය දැක බු ද් ධානු භාවයෙන් දිවෞෂධස් පර්ෂයෙන් සංහි ඳුවන ලද විෂ තේ ජස් ඇති නාගරාජයකු පරිද් දෙන් මද පරිශේ ෂව භයට පැමිණ කළසේවැරුද්දැයිකලකිරී සොඬ බිමඑලා කන්තල නොසොල්වමින්අවුත්සර්වඥයන් වහන්සේගේශ‍්‍රීපාද යුගලයෙහිවැතිරගියේය. එකල් හි සර්වඥයන් වහන් සේ දක්‍ෂි ණ ශ‍්‍ර ී හස් තය දික් කොට කු ම්භස් ථලය පි රිමදිමින් නාලාගි රිය තෝ ති රශ් චින හස්තිය ය මම බුද්ධාවාරණයෙමි එහෙයින්මෙතැන්පටන්තද පරුෂනොවව සත්වයන්කෙරෙහිමෙත්සිත් පතුරුව එඹල නාලාගිරිය බු ද් ධාවරණවුසර්වඥයන්ට පිඩානොකර සර්වඥයන්විෂයෙහිඅපරාධ කිරීම අපායදුක්ඛයට කාරණ වන්නේය. සර්වඥයන්කෙරෙහිඅපරාධ කළාහට ඒකාන්තයෙන්සුගතිගමනෙක් නැත් තේ ය. තෝ මෙතැන් පටන් සු රාමදයෙන් මත් ව ප‍්‍ර මාදවශයෙහි යෙදී ප‍්‍ර ාණඝාතාදී අකු සල් නොකර ප‍්‍ර මාදවශයෙන් යු ක් තවූ සත් වයෝ සම්පකාම ස් වර්ගී යටත් නොයන් නාහු ය තොප වනාහි එලෙස මාගේ අවවාද අනු ශාසනායෙහි පි හි ටා පරහි ංසා පරපී ඩාදියක් නොකොට දිව්‍ය මනු ෂ්‍ය සංඛ්‍යාත සප් තකාම ස් වර්ගයෙහි ඉපද සැපවිඳ සංසාර සාගරයෙන් ගොඩ නැගෙවයි යනාදීන් ධර්මදේ ශනා කළසේ ක. එකල මධු ර වූ ධර්මදේ ශනාව අසා නාලාගි රිහු ගේ සකල ශරීරය පස් වනක් ප‍්‍ර ී ති න් පි නාගොස් ඉදින් ඒ ඇත් ති රිසන් ජාති යෙහි නොසි ටි එකෙක් වී නම් සෝ වාන් ඵලයට පැමිණෙන් නේ ය. මෙලෙසෙි න් සර්වඥගන් ධහස් තී රාජයානන් වහන් සේ නාලාගි රි නම් ති රශ් චින හස් ති හු රැුස් වූ සි යලූසත් වයන් ගේ සාධු කාර නාද ශතසහශ‍්‍ර යෙන් සි යළු නු වර සතු ටු කරවමින් දමනයෙහි ලා පන් සි ල් දී ධර්මදේ ශනාවසානයෙහි සු වාසු දහසක් සත් වයන් අමාමහ නිවන්දක්වා වදාළ සේ ක. එතනට රැුස් වු එනු වර වාසී රජ යු වරජ ඇමති යෝ ද අන්‍යවු බොහෝ සත් වයෝ ම කු ට කටකාහාර කෙයු රවලයාදී අනෙකප‍්‍ර කාර ආභරණාදියෙන් බු දුන් ට පූ ජාකළහ. ඒ ආභරණ රාසි යෙන් ඒ ඇත් සැඟවී ගි යේ ය. එතැන් පටන් ඒධනරාසියෙන්පරික්‍ෂිප්තහෙයින්ඒඇත්ධනපාලය නමින්ප‍්‍රසිද් ධ විය. ඒඇත්සදාචාර සුක්‍ෂිත ශ‍්‍ර ද්ධා බු ද්ධිසම්පන්න උදියෙකු පරිද්දෙන් සර්වඥ රාජෝත්තමයානන්වහන්සේගේ ශ‍්‍ර ී පාද ධු ලීන් ගුණාංග‍්‍රයෙන් හැරගෙන තමා හි ස මු දුනෙහිතවරමින්චක‍්‍රවර්තීරජක්සමීපයට පැමිණ චණ් ඩාලයකු පරිද් දෙන් වාලධියෙන් කැසපටගන් වමින් සොඩි අකු ලවාගෙන සර්වඥයන් දිසාවට අවනතව ඇකි ලෙමින් පි ටින් සෙමෙන් පසු බැස ගොසි න් ඇස් අමු යෙහි සි ට බු දුන් ට නමස් කාර කොට තමාගේ ඇත් හලට නැගී ගි යේ ය. එතැන්පටන්ශාන්ත දාන්තව කිසිවක්හට කිසිපීඩාවක්නොකරන්නේය. සර්වඥරාජයානන්වහන්සේත් සි ඟා වැඩි කාරිය සම්පාදනයකොට පු ජා පි ණි ස දමන ලද ධනරාසි ය ඔවු නොවු න් ටම වේවයි ඉටාගෙන අද මා විසි න් බොහෝ ප‍්‍ර ාති හාර්ය කරණ ලද එහෙයි න් අද දවස් මෙනු වර සි ඟි මි සු දුසු නොවන් නේ යයි සි තා කු ල් මත් ව සතු ටින් රැුස් වු තී ර්ථකයන් මු හු ණ දොම්නස් දැලි ගාමින් මානමදනයකොට ශාරිපු ත‍්‍ර මහාමෞද් ගල්‍යාන මහා කාශ්‍යපස් ථවිර ප‍්‍ර මු ඛ ප‍්‍ර වර නෛකභි ක් ෂු සංඝයා පරිවෘතව සංග‍්‍ර ාමභූ මියෙහි විජය ශ‍්‍ර ි කාන් තාව විසි න් වලඳනා ලදුව සෝ භමානවූ රාජොත් තමයක් හු පරිද් දෙන් අනොපමවූ බු ද් ධ ශ‍්‍ර ී විලාශයෙන් විරාජ මානව සියළු සත්වයන්ගේසිත්සතුටුකරමින්සවණක්ඝන බුදුරැුස්විහිදුවමින්කුලගිරි පරම්පරායෙන්පරික්‍ෂිප්තව ගමන් ගත් මෙරු පර්වත විලාශයෙන් වෙළුවනාරාමයට වැඩ වදාළසේ ක. නු වර වැසි උපාසකයෝ ඛi භෝ ජ්‍යාදී මධු ර අන් නපාණ ඇරගෙන විහාරයට ගොස් බු දුපාමොක් මහා සංඝයාවහන් සේ ට මහදන් පැවැත් වු හ. එදවස් පසු බත් වෙලෙහි ධම්සභා මණ් ඩපයට රැුස් වු ශාරිපු ත් ත ස් ථවිර ප‍්‍ර මු ඛ ප‍්‍ර වර භි ක් ෂූ සංඝයාවහන් සේ ඇවැත් නි අද දවස් රාබී ත‍්‍ර ි මදගලි තව අට්ටාල වෙට්ට නම් පවු රු පදනම් වාසල් එලමින් සි යලූ සත් වයන් භයි න් පලවමින් මු ර්ති මත් වු මාත්‍යු හු පරිද් දෙන් බු දුන් කරා එන් නාවු නාලාගි රිහු දැක සර්වඥයන් විසින්ආනන්දයෙනිඉවත් වයිතුන්යලක්වදාරණ ලදුවත් ඉවතනොවි ඉදිරියෙහි සි ට බුදුන් උදෙසා ජිවිත පරිත්‍යාග කෙරෙමින් ආයු ෂ් මත්ආනන් ද ස්ථවිරයන් විසින් ඉතා දුෂ්කර ක‍්‍ර ියාවක් කරන ලද යනාදීන්අනද මහතෙරුන්වහන්සේගේගුණ කථනය කෙරෙමින්වැඩ හුන්සේක. එකල ගඳ කි ළි යෙහි සැතපු ණාවූ සර්වඥයන් වහන් සේධම්සභා මණ් ඩපයෙහි රැුස් වු භි ක් ෂූ හු ආනන් ද ස් ථවිරයන් ගේ ගු ණ කථනය කෙරෙති මා විසි න් එතනට යා යු තු යයි සි තා වදාරා රත් ගල් ගු හාවකි න් නි ක් මු ණු කේ සර සි ංහරාජයකු පරිද් දෙන් ගඳකි ළි යෙන් නි ක් ම තු න් තරාගමනි න් එක් තරා ගමනකි න් ධම්සභා මණ් ඩපයට වැඩ පනවන ලද බු ද් ධාසන මස් තකයෙහි යු ගදුරු මු දුනෙහි දිලි යෙන් නාවු හි රු මඩලක් පරිද් දෙන් සවණක් ඝන බු දුරැුස් විහි දුවමින් වැඩ හි ඳ මහණෙනි මා එන් නාට පූ ර්වභාගයෙහි කි නම් කථාවකි න් යු ක් තව උනු දැයි විචාරා වදාරා භාග්‍යවතු න් වහන් ස අනි ක් කථාවකි න් යු ක් තව උනු මෝ නොවම්හ. ආනන් ද ස් ථවිරයන් විසි න් බු දුන් උදෙසා කරණ ලද ජිවිත පරිත්‍යාග ප‍්‍ර ශංසා කරමින් උනු ම්හයි දැන් වු සඳ මහණෙනි මේ ආනන් ද ස් ථවිරයෝ දැන් මතු මා නි සා ජිවිත පරිත්‍යාග කළාහු නොවෙති යටගි ය දවස ති රිසන් යෝ නි යෙහි උපන් නාහු ත් මා නි සා ජිවිත පරිත්‍යාග කළාහු නොවෙති යටගි ය දවස ති රිසන් යෝ නි යෙහි උපන් නාහු ත් මා නි සා ජිවිත පරිත්‍යාග කළෝවේදැයිවදාරා ඒභික්ෂූන්වහන්සේවිසින්ආරාධිත වූසර්වඥයන්වහන්සේහිමගර්භයක් පලා චන්ද්‍රබිම්ඹයක්මෑත්කොට දක්වන්නාක්මෙන්ඉකුත්වත්දක්වා වදාළසේක. යටගි ය දවස මහි සනම් රට සකු ල නම් නු වර සකු ල නම් රජ්ජු රුකෙනෙක් දානාර්ථ ප‍්‍ර ි ය වචන සමානාත් මතා යන සතර සංග‍්‍රහ වස්තුවෙන්ජනරඤජනය කෙරෙමින්රාජ්ජය කරන්නාහුය. එසමයෙහිපුරන ලද බෝධි සම්භාර ඇති අප මහා බෝ සතානෝ ධ‍්‍ර ෑතරාෂ් ටූ හංස රාජාන් ව එකු ලයෙහි උපන් නාහු ය, එකල එනු වරට නු දුරුවූ එක් වැදි ගමෙක් හි එක් තරා වැදිපු ත‍්‍ර යෙක් මල අටවා පක්‍ෂි න් නු වරට ගෙනගොස් විකු ණමින් ජිවකාව කරන්නේය. එනුවරට නුදුරු තෙනෙක්හිවටින්දොළොස්යොත්නෙක්පමණ ඇතිසිතලාමල ජලහරිත පස් පි යු මෙන් සෑදුනු හංස චක‍්‍ර වාකසාර සකාරණ් ඩවාදීවු නොයෙක් පක් ෂි ය සමූ හයාට වාසස් ථානවූ මානස නම් වු විලෙක් ඇත් තේ ය. ඒ විල් හි ඒ වැදි පු ත‍්‍ර තෙම සාමාන්‍යයෙන් පක්‍ෂි න් ට මල ඇටවිය. එකල ඒ ධ‍්‍රැතරාෂ්ටුනම් හංස රජ්ජුරුවෝසුමුඛ නම් සෙනෙවිරත්රජුන්ප‍්‍රධානවූසයානුදහසක්හංස ශ්‍රේණින්විසින් පිරිවරණලදුව චිත‍්‍රකූට පර්වතයෙහිරන්ගල්ගුහාවෙක වසන්නාහුය, ඉක්බිතිඑක්දවසක්හංස සමූහයෙන් හංසයෝ කී පදෙනෙක් ගෝ චරග‍්‍ර හණය පි ණි ස ඒ ඒ තැන ඇවිදිනාහු ය. බොහෝ වු ගොදුරු ඇති ඒ මානස නම් විලට පැමිණ සිත් වු පරිද්දෙන්ගොදුරු අනු භව කොට පි රුණාවූ චිත‍්‍රකූ ට පර්වතයට ගොස් ධ‍්‍ර ැතරාෂ් ට හංස රජ්ජු රුවන් දැක දෙවයන් වහන් ස මනු ෂ්‍ය පථයෙහි අනෙක ප‍්‍ර කාරවූ ගොදුරු ඇති මානස නම් විලෙක් ඇත්තේය. එහිගොදුරු අනුභව කරන්ට යම්හයිකීහ. එබස්අසා බෝධිසත්වයෝඑඹා හංසයෙනිමනුෂ්‍ය පථය නම් ඉතා භය සහිතය. සැකකටයුතුය. ඒ නොකමැත් තේ යයි වලකාත් නැවත නැවත කි යන ලදුව ඉඳින් තොපහැමට අභි ප‍්‍ර ාය වී නම් යම්හයි ගි විස පි රිවර හා සමග ඒ විලට ආකාශයෙන් බස් නාහු පය මලෙහි ම ඵලාගෙන බටු වාහු ය එකල බෝ ධිසත් වයන් ගේ පය යපටකි න් මෑසු කලක් පරිද් දෙන් ඇසි ර ගි යේ ය. ඉක් බිති මල කඩා ගනි මියි සි තා ඇදි ඇදි සේ පළමු කොට කකු ලේ සම් කැඞී ගි යේ ය. දෙවෙනි ව මස් ඇට කැඩි ඇටයෙහි ඇසි ර සි ට ලේ වැහෙන් නට පටන් ගෙන බලවත් වු දුක් ඛවේදනා පැවැත් තේ ය. එකල බෝ ධිසත් වයෝ ඉඳින් මම බැගෑපත් ව ඇ`ඞීම් නම් මාගේ බන් ධු හු භයපත් ව ගොදුරු නොකා දුකින් පැලියන් නාහු දුර්වලව සමු ද්‍රයෙහිවැටි යන් නාහයිබන් ධුන් කෙරෙහි කරුණාවෙන් දුක් ඛයෙන් වෙදනාව ඉවසා හංස සමූ හයා කැමති පරිද් දෙන් කා බී කෙළි න් ට පටන් ගත් කල් හි බෝ ධිසත් වයෝ බඬරාවයෙන් මහහ`ඩින් හැඬු හ. ඒ අසා හංස සමූ හයෝ මරණ භයි න් තැති ගෙන තු න් මුලක්ව බෙදී චිත‍්‍රකූට පර්වතයට යන්නා ගියාහුය. මෙසේඒහංසයන්නික්මුණුකල්හිසුමුඛ නම් හංස සේනාධිපතිකිමෙක්දොහෝයිමේ භය හංස රජ්ජු රුවහන් සේ ට පැමිණි යේ වනැයි පරීක්‍ෂාකෙරෙම්හයි වේගයෙන් ගොස් පළමු වෙන් යන් නාවු හංස සමූ හයා අතු රෙහි ද මධ්‍යයෙහි යන් නාවු හංස සමූ හයා මු ළුල් ලෙහි ද ඇමට පස් සේ නි ක් මු නාවු හංස සමූ හයා මු ළුලෙහි ත් බෝධිසත්වයන්නොදැක ඒකාන්තයෙන්මේ භය හංස රජ්ජුරුවන්ට පැමිණිවනැයිශොකයෙන්පිඩිතව නැවත ආපස් සේ විලට එන් නාහු පය බැඳි ගොස් ලෝ භයෙන් වැකි ගි යාහු සි රුරු ඇති ව දුක් ඛයෙන් පි ඩිතව මඩිමත් තේ වැදහොත් මහා බෝ ධිසත් වයන් දුරදිී ම දැක මහරජ භයනොගත මැනව මම මාගේ ජිවිතය දිපි යා නමු ත් නු ඹ වහන් සේ මලි න් ගලවාලමියි අස් වසා කි යමින් සමීපයට බැස මඩමත් තේ වැඩ උන් හ. එකල සෙනවිරත් රජු ගේ සි ත් පරීක් ෂා කරන් නාවු මහබෝ ධිසත් වයෝ සු මු ඛ නම් සෙනෙවිරදිනි . මාගේ බන් ධු හු මේ අනු දහසක් පමණ හංසයෝ මා පාසබන් ධනයට අසු ව මේසා දුකක් විඳිමින් සි ටියඳි කි න් ද කු මනදැයි යන බසක්විචරකුත්නොකියා අභිප‍්‍රායානුකූලවූපරිද්දෙන්නික්මුණාහ. පාස වසඟවුමා කිසිඋපායකින් ගලවාගන් නෝනිසිවුව එසේහෙයින්කිසිසැපයක්නොකොට තොපිත්නොරදා පලායවයිකි හ. එකල් හි හංස සෙනාධිපති දේ වයන් වහන් ස නු ඹ වහන් සේ හැර මෙතනි න් මම ගි යෙමි නමු ත් නොගි යෙමි නමුත්මියෙන්නෙම් වෙමි සුවපත්වුනුඹ වහන්සේට සේවයකොට දුකට පැමිණ වෙලෙහිඇරපියා ඒකාන්තයෙන්නොයමි. නුඹ වහන්සේමරණපාසයෙත්බැඳුනුසේක. මම සෙනෙහපාසයෙන්බැඳි ගියෙමි. එහෙයි න් මියතත් එක් වමය ගැළවියතත් නු ඹ වහන් සේ හා එක් ව යෙමියි ඉඳින් ඇරපි යා ගොස් මාගේ ජිවත් විමට වඩා නු ඹ වහන් සේ හා එක් ව යෙමියි ඉඳින් ඇරපි යා ගොස් මාගේ ජිවත් විමට වඩා නු ඹ වහන් සේ හා එක් ව රඳා මියයාම උතු ම්වන් නේ ය. හංසරජ්ජු රුවන් වහන් ස මෙබඳුවූ දුකකට පැමිණ නු ඹ වහන් සේ ඇරපි යා යාම අප වැන් නවු න් ට තරම්නොවෙයි එහෙයි න් නු ඹ වහන් සේ ට යමක් පැමිණි යේ වී නම් මමත් ඒ විඳිනා කැමැත්තෙමි යනාදීන්තමන්ගේදෘඪමිත‍්‍රත්වය බෝධිසත්වයන්ට ප‍්‍රකාශකොට කිවුය. එකල බෝ ධිසත් වයෝ එඹා සු මු ඛයෙනි තොප ඵලෙස කි යන් ට කාරණා කි ම්ද මලි න් බැඳි සතු රන් අතට පැමිණියාහට මුළුතැන්ගෙට පැමිණිම විනා අන්සරණෙක්කොයින්ද එබඳු මරණ දුක්ඛයෙන්සතුරන්අතින් ගැලවි සි ටියාවු විශි ෂ් ටවූ නු වණ ඇති තොපට කු මකැයි රුස් නේ ද තවද සු මු ඛයෙනි අප ගේ ඤාති වර්ගයාටද ඇසුරුකළ අවශේෂ පක්‍ෂින්ටත්කවර වැඩෙක්කවර ප‍්‍රතිෂ්ඨාවෙක්දක්නෙහිද තවද රන්වන්වුඋභයපක්‍ෂයක් ඇති සු මු ඛයෙනි මලෙහි බැඳි ජිවිතක් ෂයට පැමිණෙන් ට සි ටි මා නි සා තොපගේ ජිවිතය පරිත්‍යාග කි රීම අªරුගෙයෙක්හිඅන්ධයක්හුකළ දෙයක්මෙන්කවර අර්ථසිද්ධියක්දැක මරණ කැමැත්තෙහිදැයිකීහ. එකල හංස සේ නාධිපති මහාබෝ ධිසත් වයන් ට පක්‍ෂි රාජයාණන් වහන් ස සත් පු රුෂ ධර්මයෙහි ප‍්‍ර යෝ ජන කුමක්නිසා නොසලකනසේක්ද පුදන ලද්දාවුගුණධර්මය සත්වයන්ට ලෞකිකලෝකෝත්තරවුඅභිවෘද්ධිය දෙන් නේ ය. එහෙයි න් මා විසි න් පු දන ලද ගු ණ ධර්මයෙන් මෙලෝ පරලෝ දෙකි න් මටවන වැඩ හා නු ඹ වහන්සේකෙරෙහිසෙනහ පක්‍ෂපාතයක්ද දක්නෙම් ජිවිත විනාශයෙහිසැකයක්නැත්තෙමියිකී හ. ඒ අසා මහාබෝ ධිසත් වයෝ එඹා සු මු ඛයෙනි යම් මිත‍්‍ර යෙක් තමාගේ මිත‍්‍ර යාට දුකක් පැමිණකල් හි එදුකෙහි අත්නොහැර එක්ව විඳුනේවී නම් එසේකිරීම ඒකාන්තයෙන්බුද් ධ බෝධිසත්වාදී උත්තමයන්ගේස්වභාව ගුණයෙක තොප විසින්උත්තමයන්ගුණධර්මයන්පුරණලද මා කෙරේ සෙනහ ඇතිනියාව විශේෂයෙන් දනි මියි මෙමල එබූ වැදීමට කැමැත් තක් කෙරේවයි තොප විසි න් කී බස මා නි සා ජිවිතය දුන් නි යාවම ඉතිකින්නික්මෙවයි. අනුදත්වේලෙහිපටන්නොරඳානික්මෙව තවද මෙබª දුක්ඛයට පැමිණියෙහින්මාගේ බන්ධුවර්ගයෙහිඇත්තන්ට යම් අඩුයෙක්පෙනුනේවිනම් ප‍්‍රඥා ගුණ ඇතිතොප ගේසමවාසයෙන්කිසි අඩුවෙක්උන්ට නොපෙනෙන්නේය. එහෙයින්මෙතනින්වහා නික්මවෙයිකීසඳ නුඹ වහන්සේඇර මම නොයමියි යනාදීන් උත් තර ප‍්‍ර ත්‍යු ත් තර වශයෙන් ඒ උත් තමයන් දෙදෙන කථා කෙරෙමින් සි ටියදී මෘත් ත්‍යු මාරයා පරිද් දෙන් වැදි පු ත‍්‍ර යා අවු ත් ඒ හංසයන් ට පෙනු නේ ය. බොහෝ කාලයක් ඔවු නොවු න් කෙරෙහි හි ත විශ් වාසි ව ආ පක් ෂි රාජයෝ දෙදෙන මු ගු රක් ඔසවාගෙන වාත වේගයෙන් දිවන් නාවූ සතු රා දැක උන් තෙනි න් නොඉගි ලී ම මු වෙන් නොබැන උන් හ. එකල් හි වැදි පු ත‍්‍ර යා මහත් වේගයෙන් පක්‍ෂි රාජයා කරා දුවන් නේ දුරදීම දෙන් නෙකු එක් තැන දැක ඉගි ල පලායෙද් දෝ හෝ යි යන සැකයෙන් සෙමෙන් සි ට සමීපස් ථව මලෙහි බැඳි උදකලාව තොපි නැගී යානොහි උන් නාවු ඔහු කෙරෙහි සෙනෙහපාසයෙන් බැඳි ඇරපි යයානොදි බල බලා ඉඳිනාවු ද පක්‍ෂි රාජයන් දැක සු මුඛයන්ට ආමන් ත‍්‍ර නයකොට මම වනාහි මලෙහිබැඳුනු හෙයින් නොගි යේ ය සාක්‍ෂාත් තොපට සතු රු මා එන නි යාව දැක දැක තොප නොගොස් ඉඳිනට කාරණා කි ම්ද මේ තොපට සතු රු මා එනනි යාව දැක දැක තොප නොගොස් ඉඳිනට කාරණා කි ම්ද මේ තොපට කු මක් වේද සෙසු පක් ෂි න් එක් ව පලායාදී උදකලාව තොපි උන් නේ කු මක් නි සාදැයි විචාළේ ය. එබස් අසා සු මු ඛ සෙනාපති හු එඹල ප‍්‍ර ාණඝාතකොට ජිවත් වන් නාවු වැදි පු ත‍්‍ර යාණෙනි මු න් වහන් සේ මට රජසෙක ජිවිත සමානවූ මිත‍්‍ර යෙක ඒ කාරණයෙන් මාගේ ජිවිතාන් තය දක් වාත් ඇරනොයෙමි කි වාහු ය. එබස් අසා වැදි මු න් තොපට රජ්ජු රුවනැටි කි යව රජ්ජු රුවෝ නම් කාරියකාරිය ඥානයෙන් යු ක් තයහ. පරික් ෂාකාරියහ මෙලෙස නු වනැත් තාවු තොපගේ මේ රජ්ජු රුවෝ කවරකාරණයක් නි සා අටවන ලද් දාවු මල නු දුටු වාහු ද යසසින්නුවණින්වැඩිසිටියවුන්විසින්තමන්ට පැමිනෙන්නාවුආපදාව පරික්ෂා කටයුතුනොවේද එසේවු තෙනෙත්තන්බැඳෙන්ට හේතුකවරේදැයිවිචාළේය. එකල වැදිපු ත‍්‍ර යාගේ බස් අසා සු මු ඛනම් හංසසේ නාධිපති ද එඹා පු රුෂය සත් වයන් ට විනාශකාලය පැමිණ සිටිකල්හිතමන්ට උපද්‍රව පිණිස සරහා තබන ලද්දාවුදැල්මල ආදින්ගේසමීපයට පැමිණ කල්හි නෙපෙනෙන් නේ ය. ඉදින් දුටත් කර්මප‍්‍ර ත්‍යය ඒ කාන් තයෙන් පැමිණ සි ටිකල් හි සොරමල කවු රුවත් බැඳියන් නේ ය යනාදින් වැදිපු ත‍්‍ර යා හා සම්භාෂණය කි රීමෙන් ඔහු ගේ ලය මොලොක් කොටගෙන මහාබෝ ධිසත් වයන් ගේ ජිවිතදානය ඉල් වන් නාහු සබඳ තොප හා කරණලද සම්භාෂණය අප දෙදෙනාහට අභි වෘද් ධි කාරණා වේද චිත‍්‍ර කූ ට පර්වතයට ගොස් අපගේ ඤාති සමූ හයා හා සමග සතු ටු ව වාසය කරණු පි ණි ස අප දෙදෙනාගේ ජිවතදානය දිපි යා එව්දැයි විචාළාහ. ඒ අසා වැදි පු ත‍්‍ර තෙම හංස සේ නාධිපති න් ගේ මධු රවු ධර්මශ‍්‍ර වනයෙහි බැඳි එඹාහංසයාණෙනි තොපමා බැªයේ ත් නැත් තේ ය. තොපගේ වධයෙක් නො කැමැත් තෙමි වහා මෙතනි න් පලාගොස් නි ර්වා්‍යාධිව ජිවත් වයි කී යේ ය. ඒ අසා සු මු ඛතෙම එඹා වැදිපු ත‍්‍ර යෙනි මේ හංස රජ්ජු රුවන් වහන් සේ හැර ජිවත් වන් නාවු ජිවිකා ඇසිල්ලකුත්නොකමැත්තෙමි ඉදින්එක්කෙනෙකුන්ගේමස්පොහොනේනම් මුන්වහන්සේහැරපියා මාගේ මස් අනු භවකරව ඉදින් එලෙස කැමැත් තා නම් මු න් වහන් සේ උසමහති න් වයසි න් වර්ණයෙන් සමානයම්හ තොපගේ ලාභයට අඩු වකු ත් නැත් තේ ය. එසේ හෙයි න් මා හැරගෙන හංසරජ්ජු රුවන් හැරපි යව ඉදින් උන් වහන් සේ මලි න් මු දවා මාත් පලායෙති යන් නක් නොසි තා පළමු කොට මා බැඳගෙන පසු ව මු න් වහන්සේහැරපියා එලෙස කළානම් තොපගේලාභයක්අඩුවෙක්නැත්තේය. මාගේයාච්ඤාවත් සමෘද්ධිවන්නේ ය. ධ‍්‍ර ෑතරාෂ් ට‍්‍ර හංස රජ්ජුරුවන්හා මිත‍්‍රසංසත් ව වාසයකරණ ලද් දේ වෙයියනාදින් කරණ ලද ධර්මදේ ශනාව අසා ප‍්‍ර සන් නව ගි තෙල බහාලන ලද සි යක් වර පොලනලද කපු පු ළුන් පෙදක් පරිද් දෙන් මොලොක් කරණ ලද සි ත් ඇති මහබෝ ධිසත් වයන් හංස සේ නාපතී න් ට තු ෂ් ටිදානයෙන් හරණාවු වැදි පු ත‍්‍ර තෙම එඹා සු මු ඛසේ නාධිපති නි තොප විසි න් මට කන් නලවු කි යා හරණ ලද් දාවු මේ හංස රජ්ජු රුවන් දැක ඤාති මිත‍්‍ර බන් ධූ පු ත‍්‍ර දාරාදින් වු සි යළු හංස සමූ හයෝ සතු ටු වෙත් වයි තවද සු මු ඛය මේ හංස රජ්ජු රුවන් ට යම්සේ ඒ කාත් මිකවු මිත‍්‍ර විද මේ ලෝ කයෙහි කි සි කෙනෙකු න් ටත් එබඳු මිත‍්‍ර කෙනෙක් නැත් තාහ. එහෙයි න් තොපගේ මිත‍්‍ර ධර්ම පරිපාලනය හේ තු කොට ගෙන සන් තු ෂ් ටවූ මම තොපට සබඳවු හංස රජ්ජු රුවන් හරිමි කැඳවාගෙන වහා ගොස් ඤාති සමූ හයාගේ කඳුලූමු සු මු හු ණ සතු ටුකරවමින් පැලඹෙවයියනාදින් කි යා පක්‍ෂිරාජයන් ගේ සි ත් සනහවා සෙනෙහසි න් මොලොක් වු සි ති න් බෝ ධිසත් වයන් කරා ගොස් බැඳුන් කපා වඩාගෙන සි ඹ සනහා විලි න් ගොඩනැගී මියර පි ට සි නි ඳු මොලොක් ඊතන මත් තෙහි ඉඳුවා මල පු ඩු ව සෙමින් ගලවා වලදමා මහාබෝධිසත්වයන්කෙරෙහිබලවත්මෙත්සිත්පතුරුවා නෙලූම්පතකින්පැන්ගෙනුවුත්පය සෝ ධා නැවත නැවත පි රිමැද් දේ ය. එසඳ ඔහු ගේ මෛත‍්‍ර ි බලයෙනු ත් බෝ ධිසත් වයන් ගේ පාරමිතා භාග්‍යයෙනු ත් පයවනයෙන් නහරින් නහරමාංසයෙන් මාංස හා සමින් සම හා ගැලපී පළමු පරිද් දෙන් ප‍්‍ර කෘති මත් වු යේ විය. ඉක් බිති සු මු ඛනම් හංසසේ නාධිපති සු ඛිතමු දිතව උන් බෝ ධිසත් වයන් දැක සංජාතවු ප‍්‍ර ි ති ප‍්‍ර මෝ i ඇති ව වැදි පු ත‍්‍ර යා හට ස් තූ ති කරන් නාහු එඹා වැදි පු ත‍්‍ර යාණෙනි යම්සේ මම තොප විසි න් මු දාරහරණ ලද හංස රජ්ජුරුවන්වහන්සේදැක සතු ටු විම්ද, එපරිද්දෙන්තෙපිත්තොපගේඤාතිවර්ගයා හා සමග සතුටුවවයි යනාදින්කන්කළුවුමධුර වචනයෙන්සතුටුව තෙපුල්බැණ හංස රජ්ජුරුවන්ට අභිමුඛව මහරජ්ජුරුවන් වහන් ස මේ පු රුෂයා විසි න් අපට බොහෝ උපකාර කරණ ලද මෙවනාහි අපගේ යාච්ඥාව නොඅසා අප හැරගෙන ගොස් ක‍්‍ර ී ඩාහංසයන් කොට යමෙකු ට දිපු වේ විනම් බොහෝ සම්පත් ලැබෙන් නේ ය නොහොත් මරාපි යා මස් විකු ටත් බොහෝ සම්පත් ලැබෙන් නේ ය. තමාගේ ලාභය නොසලකා අපි කී වාම කළේ ය. මොහු මෙරට රජ්ජු රුවන් කරා කැඳවා ගෙන ගොස් සු වපත් කරම්හයි දෙදෙන කථාකොට වැදි පු ත‍්‍ර ය හට ආමන් ත‍්‍ර ණය කොට සබඳ තා මළ ඇටවු යේ කු මක් නි සාදැයි විචාරා ධන සම්පාදනය කොට මා රැුකෙන පි ණි සයයි කි සඳ එසේ විනම් අප ඇරගෙන ගොස් දේ වයන් වහන් ස මූ ධ‍්‍ර ැතරාෂ් ට‍්‍ර නම් හංස රජ්ජු රුවෝ ය මු උන් සු මු ඛ නම් සේනාපති යයයි රජ්ජුරුවන්ට දන් වාලව අප හැම දැක සතු ටු වු රජ්ජු රුවෝ තොපට බොහෝ සම්පත් දෙති යි වැදි පු ත‍්‍ර යා හට නි යෝ ග කළහ. ඒඅසා වැදිපුත‍්‍රස්වාමිනිරජ්ජුරුවන්දැකීම් නොකමැත්තේය. රජ්ජුරුවෝනම් චඤචලවුසිත්ඇත්තෝ ය. වචනායු ධයහ. නු ඹ වහන් සේ ලා ක‍්‍ර ී ඩා හංසයන් කොට රැුඳුනා නමු ත් මරාමස් අනු භව කළාහු නමු ත් ඊට වඩා අලාභයෙක් නැත් තේ ය. එහෙයි න් මම ධන නොකැමැත් තේ ය. නු ඹ වහන් සේ ලා සැපසේ වැඩපු වමැනවයි කී ය. ඒ අසා සු මු ඛයෝ සබඳ භයනොගනු ව රූක්‍ෂවු ක‍්‍ර ෑරවු කි ‍්‍ර යා ඇති ලෙයි න් තෙත් වු අත් ඇති තොප පවා මධු රවූ මාගේ ධර්මකථනයෙන් මොලොක් කොට පා පි ට ඵලා වසඟ කෙළෙමි රජ දරුවෝ නම් මහපි න් මහානු වනැත් තාහ. සු භාෂි ත දුර්භාෂි ත වචනයෙන් දන් නාහු ය. තෙපි අනි කක් නොසි තා වහා අප ගෙනගොස් රජ්ජුරුවන්ට දක්වාලවයිනියෝග කළහ. එසඳ වැදිපු ත‍්‍ර එසේ විනම් යහපතක් නපු රක් විනමු ත් මට නොකි පු න මැනවැයි හංස රජ්ජු රුවන් හා සු මු ඛයන් කදක හි ඳුවාගෙන ගොස් රජ්ජු රුවන් දක් වා දේ වයන් වහන් ස මූ සයානු දහසක් හංසසේ නාව පි රිවරකොට ඇති ධ‍්‍ර ැතරාට‍්‍ර නම් හංස රජ්ජු රුවෝ ය මුඋන් ගේ සු මු ඛ නම් සෙනෙවිරද්දුය. නුඹ වහන් සේ වැඳ දක්වනු පි ණි ස බදාගෙන ආමියි රජ්ජු රුවන් ට දැක් විය ඒ අසා රජ්ජු රුවෝ අති ශයි න් ආශවර්ය යට පැමිණ එඹල වැදි පු ත‍්‍ර ය මහත් වු ෙඓශ් චර්යයෙහි පි හි ටි මේ හංස රජ්ජු රුවන් හා සෙනවිරදුන් තොප අපට කවර උපදෙසෙකි න් පැමිණි යාහු දැයි විචාළාහ. ඉක් බිති වැදිපු ත‍්‍ර ජනප‍්‍ර ධාන වූ රජ්ජු රුවන් වහන් ස යම් තෙනෙක් හි මු ළු මු ළුව බැස ගොදුරු අනු භව කෙරෙද් ද ඒ ඒ ස් ථානවල් හි නි යම දැන මල අටවා පක් ෂි න් මරා විකොට ජිවත් වන් නාවු මම මානසය නම් විලට බොහෝ හංසයන් ගොදුරු පි ණි ස බසි නා නි යාව දැක මල ඇටවිම් ඒ මලෙහි මේ හංස රජ්ජු රුවෝ බැඳුනාහ. එකල අවශේ ෂවු හංසයෝ තමන් ගේ වාසස් ථානයටම ගි යාහු ය. මේ සු මු ඛ නම් සේ නාධිපති තු මු මලෙහි නොබැඳි මේ හංස රජ්ජු රුවන් කෙරෙහි සෙනෙහපාසයෙන් බැඳි යානොහි උන් නාහු මා දැක නොඉගි ලි තමන්ගේස්වාමිපුත‍්‍රයානන්නිසා ජිවිත පරිත්‍යාග කොට තිරිසන්ව ඉපිදත්සමහර මනුෂ්‍යයන්විසිනුත් කොටගත නොහැක් කාවු දුෂ් කර ක‍්‍ර ි යාව ප‍්‍ර කාශ කෙරෙමින් මා හා සමඟ කථාකොට මලෙහි බැඳි උන් හංස රජ්ජුරුවන්ගේජිවිතදානය ඉල්වුහ. එකල මොහු ගේ සු භාෂි ත වචනයන් අසා සතු ටු ව හංස රජ්ජු රුවන් මලි න් මු දා හංස රජ්ජු රුවන් ට කැමති පරිද් දෙන් නැගී යනලෙස අවසර දිනි මි එසඳ මා කෙරෙහි සතු ටු ව මේ සු මු ඛනම් සෙනෙවිරත් තෙම තොපගත් ආයාසය ව්‍යර්ථ නොවන ලෙස අප ඇරගෙන රජ්ජු රුවන් වහන් සේ කරා ගොස් දක් වාලව බොහෝ ලාභ ලබන්නෙහියයියනාදින්මුන්ගේකිමෙන්ගෙනාමි මේ උත්තම ගුණ ඇතිපක්‍ෂිඋවමනා කෙනෙක ඇතිවක් පටන් සත් ව ඝාතනය කොට ජිවත් වන් නාවු මාගේ ළයපවා තමන් මධු ර කථාවෙන් මොලොක් කොට ගත් කෙනෙක. මෙබඳු ආශ්චර්යමත්කර පඬුරක්මා ඇතුළුවත්සියළු වැද්දන්ගෙන්පෙර ගෙනා කෙනෙක්වේවයි ඉදිරියෙන් ගෙනෙන කෙනෙක් වේවයි නැත් තාහ. එහෙයි න් මේ අත් භූ තවූ හංසයන් දැක වදාළමැනවැයි වැදි පුත‍්‍රද රජ්ජුරුවන්ට දැන්විය. එකල රජ්ජුරුවෝ මහබෝධිසත්වයන්ට මාහැඟිවුසිංහාසනයක්ද සුමුඛයන්ට රත් බඳවෙළුවක් පනවා මොවු න් එහි ඉඳුවා රන් තැටියෙන් මී හා විලඳ හා සකි රා මු සු පැන් අනු භව කරවා සන් තර්පනය කරවා නමස් කාර කොට ධර්මදේ ශනාවට මහාබෝ ධිසත් වයන් ට ආරාධනා කොට මිටි අස් නක උන් නාහු ය. එකල හංස රජ්ජු රුවෝමධුරවුමනුෂ්‍යභාෂාවෙන්මහරජ පින්වත්වුතොපට කිසිදුකෙක් නැද්ද ව්‍යාධි බාහු ල් ලයෙක් නැද් ද තොපගේ මේ රාජ්ජය අන් නපාණ වස් ත‍්‍ර ාභරණ ධනධාන්‍යාදීන් සමෘද් ධද තොපගේ රාජ්ජය සැපසේරක්නෙහිද තොපගේඅමාත්‍ය සේවකාදින්අතුරෙන්කිසිඅමනාපයක්කරණ කෙනෙක් නැද් ද යු ද් ධ ආදීවු කි සි කාරියක් පැමිණ කල් හි තමන් ගේ ජිවිතයට නොසි තාත් තොපට වැඩෙහි ඇසි රෙද් ද තවද මහරජ අගමෙහෙසු න් බිසවු තොප හා සමාන ජාති ගොත‍්‍ර ඇති යෝ ද කී කරුව කන් කළුවූ බස් කි යද් ද දුන් පු තු න් දරුවන් ආදී හු ශ‍්‍ර ද් ධා ඇත් තාහු ද තොපගේ අභි ප‍්‍ර ාය නොමිරිකා වෙසෙද් ද යනාදින් සාමිචි කථාකි රීමෙන් සු වදුක් විචාළාහ. එකල රජ්ජුරුවෝඑසේය හංසරාජයන්වහන්ස මාගේකයට කිසිදුකෙක්නැත්තේය. ධනධාන්‍යාදීන් සමෘද් ධවූ රට දැහැමෙන් සෙමෙන් අනු ශාසනා කෙරෙමින් අමාත්‍යාදීහු ත් කි සි අමනාපයක් නැති ව මා පැමිණි කාරිය ඇර නොපි යා සි ද් ධකෙරෙති අගමෙහෙසු න් බිසවු න් රූප යෞවනාදීන් මා හා නොවෙනස් ව අභි ප‍්‍ර ාය සැටියේ ම වාසය කෙරෙති යනාදී තමන් ගේ ඵාසු කී හ. ඉක්බිතිබෝධිසත්වයන්ගේසුවදුක්විචාරන්නාවුරජ්ජුරුවෝමහජවවේග සම්පන්නවූබොහෝහංසයන් විසි න් පි රිවරණ ලද් දා වු ධ‍්‍ර ෑතරාෂ් ට‍්‍ර හංස කු ලයෙහි උපන් නාවු නු ඹ වහන් සේ මේ සතු රා අතට කවරහෙයකි න් පැමිණි සේ ක් ද මේ තෙම මලෙහි බැඳුනු අවස් ථාවෙහි ඔබට දණ් ඩකි න් ලී යකි න් ගසා ආයාසයක් නොකෙළේ ද මෙවැදි කොල් ලෝ නම් සතු න් අසු වූ අවස් ථාවෙහි පළමු කොට ගැසී ම ස් වභාවධර්මකොට ඇත් තාහු ය. මොහුගෙන්ආයාසයෙක්නුවුයේදැයිවිචාළාහු ය. එසඳ බෝධිසත්වයෝමහරජ්ජුරුවෙනිමෙවැනිවූආපදාවක්පැමිණ තෙනදීත්මෙතෙම විරුද්ධ නොපැවැත් තේ ය. මේ වැදි පු ත‍්‍ර යා දැක මධු ර වූ කථා ප‍්‍ර වෘත් ති ඇති ස් ථානොචිත ප‍්‍ර ඥාවෙන් යු ක් ත වූ මේ සු මු ඛයෝ මොහු හා කථා කළහ. ඔහු ගේ මධු ර වූ කථා ශ‍්‍ර වණය කොට ප‍්‍ර සන් නවූ මේ වැදි පු ත‍්‍ර තෙම මා මලි න් මු දා සැපසේ නැගී ගි ය මැනවැයි නි යෝ ග කළේ ය. මෙතනට ඊමත් මෝ හට අභි වෘද් ධි පි ණි ස අපගේ මේ සු මු ඛයන් ම සි තන ලද් දේ යයියනාදින් මධුර වචනයෙන් කථාකළාහු ය. ඒ අසා රජ්ජුරුවන් වහන් ස පක්‍ෂින් ට ශ්‍රේෂ්ඨ වුනුඹ වහන්සේඊම මනාගමණෙක්වේවයිනුඹ වහන්සේගේදැක්මෙන්ම සතුටුවිම්යිමේ වැදිත් බොහෝසම්පත්ලැබෙන්නේහයිකියා අමාත්‍යයෙකුගේමුහුණ බැලූහ. ඔහුවිසින්කුමක්කෙරෙම්ද දේ වයන් වහන් සැයි විචාළ සඳ මේ වැද් දාවු දැලි රැුවු ළු අන් දන් තබා ඉස් සෝ ධා නහවා සු වඳ විලවු න් ගන් වා වස් ත‍්‍ර ාභරණාදින් සරහාවා වහා ගෙනවයි කී හ. ඒ නි යෝ ග ලද අමාත්‍යයා විසි න් සරහා ගෙනාසඳ ඕහට අවු රුද් දකට ලක්‍ෂයක් නි යම්වන ගම්වරයක් හා උභය පාර්ශවයෙහි මහා විථියකි න් සැරහු ණාවු ගෙයක් හා රථයානාවක් හා බොහෝ රත් රන් දී පි ණවා ඉක් බිති රජ්ජු රුවෝ හංස රාජයානන් වහන් ස අභි ප‍්‍ර ාය සැටියේ ම වැද් දවු ට සම්පත් තී න් පු රාලමියි කි හ. ඉක්බිති මහාබෝධිසත් වයෝරජ්ජුරුවන්ට සතු ටුව බණ කියා දශරාජ ධර්මයෙන්අනු ශාසනා කළහ. එකල බණ අසා සතු ටු ව රජ්ජු රුවෝ මහබෝ ධිසත්වයන් ට බණට පූජා කෙරෙමින් සේසත් නංවා රාජ්ජ්‍යය පාවාදෙන් නාහු මේ රාජ්ජයෙහි මා අයි ති වූ යම් වස් තු වෙක් ඇද් ද ඒ සි යල් ල නු ඹ වහන් සේ ට ධර්ම පූ ජාකොට දිනිමියිමේ සියළු රාජ්‍ය සම්පත්කැමතිකැමතිකෙනෙකුන්ට දන්දෙතත්දුන මැනව රාජ්‍යයකරතත් අනු ශාසනා කළ මැනව මම ආයු ධගෙන නු ඹ වහන් සේ ට සේ වාකම් කොට සි ටිමියි කී හ. එකල මහාබෝ ධිසත් වයෝ මෙතැන් පටන් මා සන් තක රාජ්‍යය නොබඳු බඳු ගැනී මෙන් ජන පී ඩා නොකොට දැහැමෙන් රාජ්‍යය කළ මැනවැයි රජ්ජු රුවන් ට පාවා දුන් හ. ඉක් බිති රජ්ජු රුවෝ මා විසි න් හංස රජ්ජු රුවන් ගේ බණ කථා අසන ලද වැද් දහු විසි න් සු මු ඛනම් හංස සේ නාධිපති හු මිහි රි බණ කථා දන් නාහයි විශේ ෂකොට ප‍්‍රශංසාකරණ ලද හෙයින්උන්ගෙනුත්බණ කථා අසනුකැමැත්තෙමියිකී හ. එසඳ සු මු ඛ නම් හංස සේ නාධිපතිමහරජ නුඹ වහන් සේ සියළු මනුෂ්‍යයන් ට නායකසේ ක. මුන් වහන් සේ සි යළු හංසයන් ට නායකසේ ක. මු න් වහන් සේ සි යළු හංසයන් ට නායකසේ ක. එසේ වු උත් තමයන් කථාකරන් නාවු ස් ථානයට පැමිණි යාවු මම පෙරලා බන් ධනයට අසු උනාහ. රජක් හු පරිද් දෙන් සෙල් විගත නොහෙමි. තවද මට ස් වාමිව සි ටියවු න් හා කථාකරණ තැන් හි දාසව සි ටියවු න් විසි න් අතු රෙහි කථා කි රීම ස් වාමි පක්‍ෂපාත අපවැන්නවුන්ට ආචාරනොවන්නේය. එසේහෙයින්තුෂ්ණිම්භූතව උනිමියිකීහ. එබස්අසා සතුටුවුරජ්ජුරුවෝනුඹ වහන්සේවිශිෂ්ටවුනුවනැතිසේකැයියනාදින්ප‍්‍රසිද්ධවූමේ කිර්ති ඝෝෂාව ඒස්ථානයෙහිම ප‍්‍රසි ද්ධ විය. එසේහෙයින්මේ මිත‍්‍ර දෝහිවුඅව්‍යස්ථින සිත්ඇතිකෙණෙකුන්ගේ ගුණය මෙසේනොවන්නේය. එසේහෙයින්මෙසේවුස්වාභාවික උත්තම ගුණ ඇතිකෙනෙකුන්මම නු දුටිමියි එසේ හෙයි න් නු ඹ වහන් සේ ගේ මිහි රි කථාවෙහි ද සතු ටු වූ මට පැමිණ සනොතාෂය බොහෝ කලක් පවත් නා නි යායෙන් දෙදෙනාම ඇම වෙලෙහි ම දක් නා කැමැත් තෙමි කී හ. එබස් අසා රජ්ජුරුවන් කෙරෙහි පැහැද ප‍්‍රශංසා කරන් නාවු හංසරජ්ජුරුවන්වහන් සේමහරජ මිත‍්‍රයන් විසින් තමන්ගේමිත‍්‍රයන්ට යම් උපකාරයක්කළ යුතුවීනම්. ඒසියළු උපකාරය තොප විසින්කරණ ලද්දේය. අපිත් සැක නැති වම සි යළු උපකාරය ලදුවෝ වු ම්හ. එසේ හෙයි න් අප ඔවු නොවු න් කෙරෙහි ඇති භක් ති ප්‍රෙ ් මය එකතැන උනත්වෙන්ව ගියත්අඩුවක්නොවන්නේය. තවද අප දෙදෙනාගේවියෝගයෙන්අපගේබන්ධුවූ හංස සමූ හයාට බොහෝදුක්පැමිණි යේ ය. මහරජ ශෝකයෙන් පී ඩිත වූබන් ධුන් ගේ ශෝ කදුරු කෙරෙමි අප නි ක් මවා පි යන් නා කැමැත් තම්හයි පි න් වත් වු මහරජ්ජු රුවන් දැකී මෙන් බලවත් වු සනොතාෂයට පැමිණයෙමියි යම් බන් ධු සංග‍්‍ර හයෙක් ඇත් නම් ඒ ඥාති සමාගමයත් මට බලවත් වු වැඩිය. එසේ හෙයි න් මහරජ අප නි ක් මවා පියවයිකීහ. එලෙස බෝ ධිසත්වයන් කී කල් හි රජ්ජු රුවෝ ත්යහපත නි ක් මු ණ මැනවැයිඅවසර දුන් හ. එකල් හි මහා බොධිසත් වයෝරජ්ජුරුවන්ට ප‍්‍රාණඝාතාදීවුපඤච දුස්සීල කර්ම දුගතියට පමුණුවන්නේය යනාදින්එහි ආදිනව හා ප‍්‍ර ාණඝාතාදීන් වැලැකී මාදිවු පඤසී ලයාගේ ඉෂ් ටඵලය ප‍්‍ර කාශකොට කි යා මහරජ සි ල් රක් ෂා කරව දැහැමෙන්රාජ්‍යයකොට සතර සංග‍්‍රහ වස්තුවෙන්ජනරඤජය කරවයිඅවවාද කොට ඉක්බිතිදෙවැනි දවස් අරුණ නැගෙන වේලෙහි මී හා විලඳ සකි රා පැන් අනු භව කොට රජ්ජු රුවන් හා බිසවු න් විසි න් රන් තල්වැඩ දෙකක්හිඳුවාගෙන සුවඳින්මලින්පුජා කොට නික්මෙන්නේයහපතැයිඅවසර දුන්කල්හි රජ්ජුරුවන්පැදකුණුකොට සීමැදුරු කවුළුවෙන්පිටත්ව මහත්ගමන්වේග ඇතිහෙයින්චිත‍්‍රකූට පර්වතයට ගොසින්බන්ධුන්දුටහ. එකල්හිනිදුක්නි රෝගිව සැපසේඅවුත්පැමිණ හංස රජ්ජුරුවන්හා සුමුඛයන්දැක පී ‍්‍ර ති යෙන් පි ණාගි යාහු ලබන ලද පි හි ට ඇති හංස සමු හයෝ සනෙතාෂරාවයෙන් මත් ව කොකාධවනි පවත් වා ඉක්බිතිහංසයෝස්වාමිනිසතුරන්අතින්කෙසේගැලවි ගිය සේක්දැයිවිචාළේය. ඒ අසා මහබෝ ධිසත් වයෝ සු මු ඛයන් නි සා ගැලවි ගි යෙමි යනාදින් බැඳුනු වෙලෙහි පටන් රජ්ජු රුවන් ගෙන් අවසර ගෙනඑන වෙලාව පටන් මේ දෙඅතු රෙහි පැවති යම් කාරියෙක් ඇත් නම් සි යල් ලම වෙන වෙනම කී හ. ඒ අසා සතු ටු වූ හංස සමූ හයා සු මු ඛනම් සෙනාපති හු ද අපගේ රජ්ජු රුවන් වහන් සේ ද වැදි පු ත‍්‍ර යාදැයි යන මේ හැමදෙනාම සු වපත් ව නි දුක් නි රෝ ගී ව බොහෝ කාලයක් පවතී ත් වයි ස් තු ති කළාහයි යනාදින් බු දුරජානන් වහන් සේ මේ ජාතක ධර්මදේ ශනාව ගෙනහැර දක් වා මහණෙනි මේ ලෝ කයෙහි යම් කෙණෙක් මිත‍්‍ර ධර්මය අඛණ්ඩකොට රකිත්ද ඔවුන්ට සියළු අභිමතාර්ථය මේ හංස රජ්ජුරුවන්ගේඅභිමතාර්ථය සිද්ධවුවාක්මෙන් සමෘද් ධ වන් නේ යයි යනාදින් අනදමහාතෙරුන් වහන් සේ ගේ ජීවිත පරිත්‍යාගය නි සා කථා ඉපදවු භි ක් ෂූ න් වහන් සේ ඇතු ළුවු සි ව්වනක් පර්ෂි ද් ට මේ චු ල් ලහංස ජාතක ධර්මදේ ශනාව වදාරා මහණෙනි ආනන් දයෝ පෙරත් මා නි සා ජිවිත පරිත්‍යාග කළෝ වේදැයි වදාරා පූ ර්වාපර සන් ධි ගළපා මේ චු ල් ලහංස ජාතකය නි මවා වදාළසේක. එසමයෙහි වැදි පු ත‍්‍ර යා නම් ඡුන් න ස් ථවිරයෝ ය. එකල රජ්ජු රුවෝ නම් ශාරිපු ත් ත ස් ථවිරයෝ ය. ති රිසන් ව සි ට ජීවත පරිත්‍යාග කළ සු මු ඛ නම් හංසයානෝ නම් මේ ආනන් දස් ථවිරයෝ ය. එසමයෙහි අනු දහසක් හංසයෝ නම් දැන් මේ බු දුපි රිසය. මරන් ට බදාගත් වැද් දාවු ඇතු ළුවූ සි යළු සත් වයාහට මෙළෝ පරළෝ දෙකි න් වැඩකළ හංස රජ්ජු රුවෝ නම් ති ලෝ ගු රු සම්‍යක් සම්බු දු රජවු මම්ම වේදැයි තමන් වහන් සේ දක් වා වදාළ සේ කී . Advertisements  Report this ad  Report this ad Share this: TwitterFacebookGoogle  Related 196 බන්ධක වර්ත ජාතකය 415 තෘතීය ගිජ්ඣක ජාතකය 489 සත්තිකුඹ ජාතකය This entry was posted on Friday, August 29th, 2014 at 6:19 am and posted in Uncategorized. You can follow any responses to this entry through the RSS 2.0 feed. « 515 සෝණ නන්ධ ජාතකය517 මහා හංස ජාතකය » Leave a Reply Your email address will not be published. Comment  Name Email Website Post Comment  Notify me of new comments via email.  Notify me of new posts via email. ජාතක කථා 001 අපණ්ණක ජාතකය 002 වණ්ණුපත ජාතකය 003 සේරිවාණිජ ජාතකය 004 චුල්ලසෙට්ඨි ජාතකය 005 තණ්ඩුලනාලී ජාතකය 006 දේවධර්ම ජාතකය 007 කඨහාරි ජාතකය 008 ගාමිණි ජාතකය 009 මඛාදේව ජාතකය 010 සුඛවිහාරී ජාතකය 011 ලක්ඛණමිග ජාතකය 012 මාලූත ජාතකය 013 ආයාචිතභක්ත ජාතකය 014 කුරුංගමෘග ජාතකය 015 ආජඤඤ ජාතකය 016 නිග්‍රෝධමිග ජාතකය 017 කණ්ඩින ජාතකය 018 වාතමිග ජාතකය 019 ඛරාදිය ජාතකය 020 තිපල්ලත්ථමිග ජාතකය 021 මතකභක්ත ජාතකය 022 නලපාන ජාතකය 023 කුක්කුර ජාතකය 024 භෝජාජානීය ජාතකය 025 තීර්ථ ජාතකය 026 මහිලාමුඛ ජාතකය 027 අභිණ්හ ජාතකය 028 නන්දි විසාල ජාතකය 029 කණහ ජාතකය 030 මුනික ජාතකය 031 කුලාවක ජාතකය 032 නච්ච ජාතකය 033 සමේමාදමාන ජාතකය 034 මත්ස්‍ය ජාතකය 035 වට්ටක ජාතකය 036 සකුණ ජාතකය 037 තිත්තිර ජාතකය 038 බක ජාතකය 039 නන්ද ජාතකය 040 කපොත ජාතකය 041 වෙලූක ජාතකය 042 මකස ජාතකය 043 රෝහිනි ජාතකය 044 ආරාමදූසක ජාතකය 045 වාරුණී ජාතකය 046 නක්ඛත්ත ජාතකය 047 දුමේමධ ජාතකය 048 චුල්ලජනක ජාතකය 049 පුණ්ණපාති ජාතකය 050 ඵල ජාතකය 051 ඛදිරංගාර ජාතකය 052 පංචායුධ ජාතකය 053 කාචනස්කන්ධ ජාතකය 054 වානරිද්ද ජාතකය 055 භේරිවාද ජාතකය 056 සංඛ දමන ජාතකය 057 තක්ක ජාතකය 058 දුරාචාර ජාතකය 059 අනභිරති ජාතකය 060 මුදුලක්ඛණ ජාතකය 061 උච්ඡුංග ජාතකය 062 සාකෙත ජාතකය 063 වරණ ජාතකය 064 මච්ඡු ජාතකය 065 අසංකිය ජාතකය 066 කාලකන්නි ජාතකය 067 ලොසක ජාතකය 068 වේදබ්භ ජාතකය 069 මහාශීලව ජාතකය 070 තයෝධර්ම ජාතකය 071 අසාත මන්ත ජාතකය 072 අන්ධභුත ජාතකය 073 විස වන්ත ජාතකය 074 කුද්දාල ජාතකය 075 සීලව නාගරාජ ජාතකය 076 සච්චංකිර ජාතකය 077 රුක්ඛ ධර්ම ජාතකය 078 මහාසුපින ජාතකය 079 ඉල්ලීස ජාතකය 080 ඛරස්සර ජාතකය 081 භීමසෙන ජාතකය 082 සුරාපාන ජාතකය 083 මිත්තවින්‍දක ජාතකය 084 අත්‍ථස්සද්වාර ජාතකය 085 කිම්පක්ක ජාතකය 086 සීලවීමංස ජාතකය 087 මඞගල ජාතකය 088 සාරම්භ ජාතකය 089 කුහක ජාතකය 090 අකතඤඤුත ජාතකය 091 ලිතත ජාතකය 092 මහාසාර ජාතකය 093 විසවාසභොජන ජාතකය 094 ලොමහංස ජාතකය 095 මහාසුදස්සන ජාතකය 096 තෙලපත්ත ජාතකය 097 නාමසි`ඩි ජාතකය 098 කූටවාණිජ ජාතකය 099 පරොසහස්ස ජාතකය 100 අඝාතරූප ජාතකය 101 විතීය පරොසහස්ස ජාතකය 102 පණ්ණික ජාතකය 103 වෙරි ජාතකය 104 විතීය මිත්තවින්‍දක ජාතකය 105 දුබ්බල කාෂ්ට ජාතකය 106 උදංචනී ජාතකය 107 සාලික ජාතකය 108 බාහ්‍ය ජාතකය 109 කුඞ්ඩක පූව ජාතකය 110 ප‍්‍රථම සිඟාල ජාතකය 111 මිතචින්ති ජාතකය 112 සකුණ ජාතකය 113 දුබ්බත ජාතකය 114 තිත්තිර ජාතකය 115 වට්ටක ජාතකය 116 අකාලරාවි ජාතකය 117 බන්ධනමොක්ඛ ජාතකය 118 කු සනාලි ජාතකය 119 දුමෙමධ ජාතකය 120 නගුලිස ජාතකය 121 අඹ ජාතකය 122 කටාහක ජාතකය 123 චන්දාභය ජාතකය 124 ප‍්‍රථම පුෂ්පරත්න ජාතකය 125 අසිලකඛණ ජාතකය 126 කලණ්ඩුක ජාතකය 127 බිළාර ජාතකය 128 අග්ගිදත්ත ජාතකය 129 කොසිය ජාතකය 130 අසම්පදාන ජාතකය 131 පංචගරු ජාතකය 132 ඝසන ජාතකය 133 ස්වර්ණහංස ජාතකය 134 බබ්බු ජාතකය 135 ගොධ ජාතකය 136 උභයභ‍්‍රෂට ජාතකය 137 කාක ජාතකය 138 වීථිය ගොධ ජාතකය 139 සිඟාල ජාතකය 140 විරොචන ජාතකය 141 නං ගු`ඪ ජාතකය 142 රාධ ජාතකය 143 කාක ජාතකය 144 `විතීය පුෂ්පරත්න ජාතකය 145 තෘතීය සිඟාල ජාතකය 146 විරොචන ජාතකය 147 සංජීවක ජාතකය 148 රාජෝවාද ජාතකය 149 සි`ගාල ජාතකය 150 සූකර ජාතකය 151 උරඟ ජාතකය 152 ගග්ග ජාතකය 153 අලීනචිත්ත ජාතකය 154 ගුණ ජාතකය 155 සුහනු ජාතකය 156 ස්වර්ණමයුර ජාතකය 157 විනීල ජාතකය 158 ඉන්ද්‍රගුත්ත ජාතකය 159 සන්ථ ජාතකය 160 සූසීම ජාතකය 161 නකුල ජාතකය 162 උපසාල්හක ජාතකය 163 සමිධි ජාතකය 164 සකුන්ගඝී ජාතකය 165 අරක ජාතකය 166 කළ්‍යාණ ජාතකය 167 දද්දර ජාතකය 168 මර්කට ජාතකය 169 දුතියමක්කට ජාතකය 170 ආදිච්චුපට්ඨාණ ජාතකය 171 කලහමුග්ඨි ජාතකය 172 දුද්ද ජාතකය 173 අනභිරත ජාතකය 174 චතුම්මට්ට ජාතකය 175 සීහචම්ම ජාතකය 176 රූහක ජාතකය 177 මිත්තාමින්ත ජාතකය 178 ගිරිදත්ත ජාතකය 179 තින්දුක ජාතකය 180 ගිජඣ ජාතකය 181 කච්ඡුප ජාතකය 182 සත්තධම්ම ජාතකය 183 අසදෘශ ජාතකය 184 සංගාමවචර ජාතකය 185 වාලොදක ජාතකය 186 දධිවාහන ජාතකය 187 ශිලානිසංශ ජාතකය 188 චුල්ලපදුම ජාතකය 189 මණිචොර ජාතකය 190 පර්වතුත්ථ ජාතකය 191 වලාහක ජාතකය 192 ගෘහපති ජාතකය 193 සාධුසීල ජාතකය 194 බන්ධනාගාර ජාතකය 195 කෙළිසිල ජාතකය 196 බන්ධක වර්ත ජාතකය 197 වීරක ජාතකය 198 ගංඟානම් ජාතකය 199 කුරුඞගමික ජාතකය 200 අස්සක ජාතකය 201 සුංසුමාර ජාතකය 202 කක්කර ජාතකය 203 කන්දඟලක ජාතකය 204 සෝමදත්ත ජාතකය 205 උච්චිංභත්ත ජාතක 206 භරු ජාතකය 207 පුණ්ණනදී ජාතකය 208 කච්ඡුප ජාතකය 209 මච්ඡුක ජාතකය 210 සෙග්ගු ජාතකය 211 කූටවානිජ ජාතකය 212 ගරහිත ජාතකය 213 ධර්මධවජ ජාතකය 214 කාසාව ජාතකය 215 චුල්ලනන්ද ජාතකය 216 පුටභත්ත ජාතකය 217 ඛණ්තියවර්ණ ජාතකය 218 කෝසිය ජාතකය 219 ගුථපාණී ජාතකය 220 කාමනිය ජාතකය 221 පලාස ජාතකය 222 `විතීය පලාස ජාතකය 223 උපාහන ජාතකය 224වෙණ්ණුථුන ජාතකය 225 විකණ්ණව ජාතකය 226 අහිතාබූ ජාතකය 227 වච්ඡුනඛ ජාතකය 228 බක ජාතකය 229 සාකෙත ජාතකය 230 එකපාද ජාතකය 231 හරීතමෘත ජාතකය 232 මහාපිංඟල ජාතකය 233 සබ්බදාඨක නම් ජාතකය 234 සුනඛ ජාතකය 235 වීථිවච්ඡු ජාතකය 236 මූලපරියාය ජාතකය 237 තෙලොවාද ජාතකය 238 පාදංජලි ජාතකය 239 කිංසුගොකාම ජාතකය 240 සාල ජාතකය 241 කපි ජාතකය 242 සුව ජාතකය 243 ජරදපාන ජාතකය 244 සංකප්ප ජාතකය 245 තිලමුට්ඨි ජාතකය 246 මණිකණ්ඨ ජාතකය 247 කුඩකක්කුච්ýසීන්‍ධව ජාතකය 248 මහාමන්ධාතු ජාතකය 249 කිරීටවච්ඡු ජාතකය 250 දුත ජාතකය 251 පදුම ජාතකය 252 මුදුපාණී ජාතකය 253 සංකප්ප ජාතකය 254 මහාපනාද ජාතකය 255 කුරග්ඟ ජාතකය 256 වාතෙසෙන්ධව ජාතකය 257 කර්කටක ජාතකය 258 ආරාම දුෂක ජාතකය 259 සුජාත ජාතකය 260 කාකඋළුැක ජාතකය 261 උදපාන ¥සක ජාතකය 262 ව්‍යාඝ‍්‍ර ජාතකය 263 කච්ඡුප ජාතකය 264 ලෝල ජාතකය 265 දුලූසි රාජ ජාතකය 266 කුරුධම්ම ජාතකය 267 රෝම ජාතකය 268 මහිස ජාතකය 269 සතපත‍්‍ර ජාතකය 270 කූටසාක ජාතකය 271 ලාභගරු ජාතකය 272 සාලොහිත ජාතකය 273 කාමවිලෝපන ජාතකය 274 අභ්‍යන්තර ජාතකය 275 සෙය්‍යංස ජාතකය 276 වඞ්ඪසුකර ජාතකය 277 සිරි ජාතකය 278 මණි සූකර ජාතකය 279 මච්චවාර ජාතකය 280 නානාච්ඡුන්ද ජාතකය 281 විතිය සීලවිමංස ජාතකය 282 භද්දඝට ජාතකය 283 සුපත්ත ජාතකය 284 ජඹුඛාද ජාතකය 285 කායච්චඡුන්ද ජාතකය 286 අන්ත ජාතකය 287 සමුද්‍ර ජාතකය 288 උදුඹර ජාතකය 289 කුමාරපත්ත ජාතකය 290 තෘතීය බක ජාතකය 291 ගාමණිචණ්ඩ ජාතකය 292 ගුත්තිල ජාතකය 293 විතීය රාධ ජාතකය 294 සිරිකාලකන්නිජාතකය 295 චුල්ලකාලිඟ ජාතකය 296 මහා අශ්වාරෝහක ජාතකය 297 `විතිය සීලවීමංස ජාතකය 298 `විතිය සුජාතා ජාතකය 299 තෘතීය පලාස ජාතකය 300 ජවනසකුන ජාතකය 301 ජව ජාතකය 302 සයිහ ජාතකය 303 පුචිමන්ද ජාතකය 304 කස්සපමන්දිය ජාතකය 305 ක්ෂාන්තිවාද ජාතකය 306 ලොහකුම්භි ජාතකය 307 මාංශ ජාතකය 308 සස ජාතකය 309 ඒකරාජ ජාතකය 310 `චිතිය දද්දර ජාතකය 311 මතරොදන ජාතකය 312 නඬරී ජාතකය 313 බාවේරු ජාතකය 314 වානර ජාතකය 315 කනවෙර ජාතකය 316 තෘතිය තිත්තිර ජාතකය 317 සුබ්බව ජාතකය 318 කුටි¥ෂක ජාතකය 319 දද්දභ ජාතකය 320 බ‍්‍රහ්මදත්ත ජාතකය 321 තෘතියගොධ ජාතකය 322 වම්මසාටක ජාතකය 323 කක්කාර ජාතකය 324 තෘතිය කාක ජාතකය 325 අනනු සොචිය ජාතකය 326 කාලබාහු ජාතකය 327 චතුත්‍ථ_සීල විමංශ ජාතකය 328 රථලද්ධි ජාතකය 329 ජඹුක ජාතකය 330 බ‍්‍රහත් ඡුත්ත ජාතකය 331 පීඨ ජාතකය 332 තුෂ ජාතකය 333 විසයිහ ජාතකය 334 කුන්තානි ජාතකය 335 අම්බචොර ජාතකය 336 ගජකුම්භ ජාතකය 337 කේසව ජාතකය 338 අයකුට ජාතකය 339 සන්ධිභේද ජාතකය 340 අර`ක්‍ද්`ක්‍ද ජාතකය 341 මණිකුණ්ඩල ජාතකය 342 සුජාත ජාතකය 343 ජේත ජාතකය 344 උරග ජාතකය 345 ඝන ජාතකය 346 කාර`ඩික ජාතකය 347 ලටුකික ජාතකය 348 චුල්ලධර්මපාල ජාතකය 349 සුස්සෝන්දිය ජාතකය 350 සවණ_මෘග ජාතකය 351 වර්ණරෝග ජාතකය 352 ශිලපරික්ඛ ජාතකය 353 හිරි ජාතකය 354 අහිකුණ්ඨක ජාතකය 355 ගුඹිය ජාතකය 356 සාලිය ජාතකය 357 නවසාර ජාතකය 358 මිත්තවින්දක ජාතකය 359 පලාස ජාතකය 360 දීඝකෝසල ජාතකය 361 මුවපෝතක ජාතකය 362 මූසික ජාතකය 363 චුල්ලධනුද්ධර ජාතකය 364 කපෝත ජාතකය 365 ආවාරි ජාතකය 366 සේවතකෙතු ජාතකය 367 දරිමුඛ ජාතකය 368 නේරු ජාතකය 369 ඒකෙසේද යත් 370 මිගාලොප ජාතකය 371 ශ‍්‍රී කාලකන්නි ජාතකය 372 බිලාළ ජාතකය 373 ධර්මධවජ ජාතකය 374 කරපත්ත ජාතකය 375 නන්දිය මෘග ජාතකය 376 සුචි ජාතකය 377 තුඩිල ජාතකය 378 මය්හ ජාතකය 379 ස්වර්ණ කර්කටක ජාතකය 380 ධජ විහෙඨ ජාතකය 381 පුෂ්පගන්ධ ජාතකය 382 විඝාත ජාතකය 383 වට්ටක ජාතකය 384 කාක ජාතකය 385 කුක්කු ජාතකය 386 මනෝජ ජාතකය 387 සුතනු ජාතකය 388 `චිතීය ගිජ්ඣ ජාතකය 389 දබ්බ පුෂ්ප ජාතකය 390 දසන්නක ජාතකය 391 සත්තුභත්ත ජාතකය 392 අඨිසේන ජාතකය 393 `වීතිය කපි ජාතකය 394 ගන්‍ධාර ජාතකය 395 බක බ‍්‍රහ්ම ජාතකය 396 මහාකපි ජාතකය 397 කුම්භකාර ජාතකය 398 දල්හ ධම්ම ජාතකය 399 සොමදත්ත ජාතකය 400 සූසීම ජාතකය 401 කොටිසිඹලි ජාතකය 402 ධූමකාරී ජාතකය 403 ජාගර ජාතකය 404 කුම්මාස පි`ඩි ජාතකය 405 පරන්තප ජාතකය 406 කච්චානි ජාතකය 407 අෂ්ටශබ්ද ජාතකය 408 සුලසා ජාතකය 409 සුමංගල ජාතකය 410 ගංගාමාල ජාතකය 411 චේතිය ජාතකය 412 ඉන්ද්‍රියජාතකය 413 ආදිත්ත ජාතකය 414 දිවි ජාතකය 415 තෘතීය ගිජ්ඣක ජාතකය 416 කොසම්බ ජාතකය 417 මහගිරා ජාතකය 418 සුළුසුව ජාතකය 419 හාරිත ජාතකය 420 රජොවාද ජාතකය 421 පදමානවක ජාතකය 422 ලොමස කාශ්‍යප ජාතකය 423 සක්වාදා ජාතකය 424 හලින්දිය ජාතකය 425 සමුග්ග ජාතකය 426 පූතිමාංශ ජාතකය 427 චතුපෝසත ජාතකය 428 තිත්වටු ජාතකය 429 චතු`වාර ජාතකය 430 කෘෂ්ණ ජාතකය 431 සංඛ ජාතකය 432 චුල්ලබෝධි ජාතකය 433 කණ්හදීප ජාතකය 434 නිග්‍රෝධ ජාතකය 435 තක්කාරි ජාතකය 436 මහා ධර්මපාල ජාතකය 437 කුක්කුහ ජාතකය 438 බිළාර කෝෂිය ජාතකය 439 මට්ටකුණ්ඩලි ජාතකය 440 කාක ජාතකය 441 මහා මඞගල ජාතකය 442 ඝත ජාතකය 443 මාති පොසක ජාතකය 444 ජුන්හ ජාතකය 445 ධර්ම ජාතකය 446 උදයභද්ද ජාතකය 447 පාණීය ජාතකය 448 යුඞජ්ජය ජාතකය 449 දසරථ ජාතකය 450 සංවර ජාතකය 451 සුප්පාර ජාතකය 452 චුල්ල කුණාල ජාතකය 453 භද්දසාල ජාතකය 454 සමුද්දවානි ජාතකය 455 කාම ජාතකය 456 ජනසන්ධව ජාතකය 457 මහා කණ්හ ජාතකය 458 මහා පදුම ජාතකය 459 මිත්තා මිත්ත ජාතකය 460 ද්වීතීය අඹ ජාතකය 461 ඵන්දන ජාතකය 462 ජවනහංස ජාතකය 463 චුල්ල නාරද ජාතකය 464 ¥ත ජාතකය 465 කාලිංගබෝධි ජාතකය 466 අකීර්ති ජාතකය 467 තක්කාරි ජාතකය 468 රූරුමෘග ජාතකය 469 සරභමිග ජාතකය 470 සාලිකෙදාර ජාතකය 471 චන්‍දකින්නර ජාතකය 472 මහා උක්කුස ජාතකය 473 උද්දාල ජාතකය 474 මහීස ජාතකය 475 සුරුචි ජාතකය 476 පංචුපෝසත ජාතකය 477 මහා මයුර ජාතකය 478 තච්ඡුසූකර ජාතකය 479 මහා වානිජ ජාතකය 480 සාධීන ජාතකය 481 දස බ‍්‍රාහ්මණ ජාතකය 482 භික්ඛා පරම්පර ජාතකය 483 මාත`ඞග ජාතකය 484 චිත්ත සම්භූත ජාතකය 485 සිවි ජාතකය 486 සිරිමන්‍ද ජාතකය 487 රොහන්ත මෘග ජාතකය 488 `විතීය ස්වර්ණහංස ජාතකය 489 සත්තිකුඹ ජාතකය 490 භල්ලාටික ජාතකය 491 සෝමනස්ස ජාතකය 492 චම්පෙය්‍ය ජාතකය 493 මහා පලොභන ජාතකය 494 හත්තිපාල ජාතකය 495 අයෝඝර ජාතකය 496 ප`ක්‍දව පණ්ඩිත ජාතකය 497 කිංඡුන්‍ද ජාතකය 498 කුඹ ජාතකය 499 ජයද්දිස ජාතකය 500 ඡුද්දන්ත ජාතකය 501 සම්භව ජාතකය 502 මහාකපි ජාතකය 503 පණ්ඩනාග ජාතකය 504 සම්බුලා ජාතකය 505 ගණ්ඩ තින්‍දු ජාතකය 506 තෙසකුන ජාතකය 507 ශරභඞග ජාතකය 508 අලම්බුසා ජාතකය 509 සංඛපාල ජාතකය 510 චුල්ල සුතසොම ජාතකය 511 නලිනි ජාතකය 512 සොනක ජාතකය 513 සංකිච්ච ජාතකය 514 කුස ජාතකය 515 සෝණ නන්ධ ජාතකය 516 චුල්ලහංස ජාතකය 517 මහා හංස ජාතකය 518 සුධා භොජන ජාතකය 519 කුණාල ජාතකය 520 සුතසෝම ජාතකය 521 මුගපක්ඛ ජාතකය 522 මහාජනක ජාතකය 523 සාම ජාතකය 524 නිමි ජාතකය 525 ඛණ්ඩහාල් ජාතකය 526 මහානාරද කාශ්‍යප ජාතකය 527 භූරිදත්ත ජාතකය 528 විධුර ජාතකය 529 උම්මග්ග ජාතකය 530 කකණ්ටක (ප‍්‍රශ්නය* ජාතකය 531 භූරීප`ක්‍ද්`ක්‍ද (ප‍්‍රශ්නය* ජාතකය 532 සබ්බසංහාරක (ප‍්‍රශ්නය* ජාතකය 533 අමරා දේවි (ප‍්‍රශ්නය* ජාතකය 533 ගද්‍රභ (ප‍්‍රශ්නය* ජාතකය 535 දෙවතා ප`ක්‍දහ ජාතකය 536 ඛජ්ජොපනක ජාතකය 537 දක රක්ඛස ජාතකය 538 දහම්සොඬ ජාතකය 539 උම්මාදන්තී ජාතකය 540 මහාබෝධි ජාතකය 541 වෙස්සන්තර ජාතකය 542 අස්ථාන ජාතකය 543 පක්ක ගොධ ජාතකය 544 `වීතීය කොසිය ජාතකය 545 සීහ කොත්‍ථුක ජාතකය 546 මෙණ්ඩක ප`ක්‍දහ ජාතකය 547 කුම්භිල ජාතකය 548 කලන්‍දක ජාතකය 549 කොකාලික ජාතකය 550 බ‍්‍රහ්මඉසි ජාතකය ජාතක කථා – Jaathaka Kathaa  Advertisements  Report this ad Subscribe to RSS Blog at WordPress.com. Close and accept Privacy & Cookies: This site uses cookies. By continuing to use this website, you agree to their use. To find out more, including how to control cookies, see here: Cookie Policy Follow 

Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය