පිරිවෙන් අධ්‍යාපනයේ පර්ගමනය වෙනුවෙන්.............

piriven adyapanaye pragamanaya wenuwen.......




email: nspriyadarshana72@gmail.com


uOHu m<d;a mqyqKq jevigyk
sinhala programme
‘helasara prabodani’ educational teacher training 2014
teacher center-gurudeniya
pro gramme sponsor- pirivin unit minister of srilanka education
pilot advisor-ven. migallawe saranapala himi.
advisor-ven. ranwala pachchavasa himi.
ven.niyadala jinwansa himi.
ven.gammahege priyarathana himi.
organization- mr.sunil premarathna
mr.lalith abesekara
mr.hemapala liyanage
helasara sansadaya


janapathi hamuwa 2014-10-17

http://www.lakehouse.lk/budusarana/2013/09/19/tmp.asp?ID=fea14


අධ්‍යාපන අධ්‍යක්ෂ
පිරිවෙන් ශාඛාව (2 වන මහල) 

දැක්ම
ශ්‍රී ලංකාවේ  සම්භාව්‍ය  අධ්‍යාපන  සම්ප්‍රදාය  සුරකිමින් කාලීන අවශ්‍යතාවලට යෝග්‍ය ලෙස දැනුම, ආකල්ප හා කුසලතාවලින් පිරිපුන් පැවිදි ගිහි පුරවැසි පිරිසක් බිහිකිරීම

මෙහෙවර ප්‍රකාශය
ථේරවාදී භික්ෂු සමාජයේ මනා පැවැත්මට උරදිය හැකි ධර්මධර හා විනයධර භික්ෂු පිරිසක් හා ශ්‍රී ලංකික අනන්‍යතාව ස්ව ලක්ෂණ කරගත් පෞරුෂයක් ඇති පුරවැසි පිරිසක් බිහි කරන ආයතන පද්ධතියක් ලෙස පිරිවෙන් අධ්‍යාපන ආයතන පවත්වාගෙන යාම සඳහා කාර්යය කටයුතු ඉටුකිරීම 

ශාඛාවේ කාර්යයන්
  • 1979 අංක 64 දරණ පිරිවෙන් අධ්‍යාපන පනතේ පරමාර්ථ හා අරමුණු ඉටු කර ගැනීම, පනතට හා නියෝගවලට අනුකුල ව දිවයින පුරා පිරිවෙන් ආයතන අනුමත කිරීම, පිරිවේනාචාර්යවරුන් අනුමත කිරීම, පරිවේණාධිපති වැටුප් හා පිරිවෙන් පරීක්ෂණ සඳහා වාර්ෂික ආධාර මුදල් ගෙවීම, සම්පත් ලබාදීම, පුස්තකාල අනුමත කිරීම හා සංවර්ධනය, ආයතන වර්ග කිරීම, විෂය මාලා සංවර්ධනය, විෂය උපදේශනය, ගුරු පුහුණුව, ගුරුභවතුන්ගේ විශ්‍රාම අනුමත කිරීම, පිරිවෙන් ප්‍රත්‍යාදිෂ්ඨ කිරීම, ගුරුවරුන්ගේ සේවය අවසන් කිරීම ආදී අධ්‍යාපන පරිපාලන සංවර්ධන හා අධීක්ෂණ කටයුතු කිරීම
  • පිරිවෙන් පනත යටතේ විධි විධාන අනුව සංවර්ධනය, පිරිවෙන් වර්ෂාවසාන විභාග ජාතික මට්ටමින් පැවැත්වීම, සීතාවක, වේනමුල්ල පිරිවෙන් අභ්‍යාස ආයතනවල පරිපාලන සංවර්ධනය හා අධීක්ෂණය, විද්‍යෝදය,  විද්‍යාලංකාර මහ පිරිවෙන්වලට අධාර මුදල් ගෙවීම, ගුරුවරුන් අනුමත කිරීම හා වැටුප් ගෙවීම ආදී කරුණු අදාළ නියමයන්ට අනුව ඉටු කිරීම
  • පිරිවෙන් අධ්‍යාපන පනතට හා රෙගුලාසි මාලාව සංශෝධනය කිරීමට ඉදිරිපත් කිරීම
  • අධ්‍යාපන ප්‍රතිපත්තිවලට අනුව ද්වීභාෂා අධ්‍යාපන කටයුතු සැලසුම් කොට ක්‍රියාත්මක කිරීම
  • අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සමඟ පිරිවෙන් පාඨ්‍ය ග්‍රන්ථ සම්පාදනයට සහාය වී පෙළපොත් පිරිවෙන්වලට බෙදා දීමට අවශ්‍ය මග පෙන්වීම් කිරීම
  • පිරිවෙන් නිල ඇදුම් සැපයීමට අවශ්‍ය සහාය ලබාදීම
  • පිරිවෙන් විභාග සම්බන්ධ ව විභාග දෙපාර්තමේන්තුව සමඟ අදාළ කටයුතු කිරීම
  • ජාතික අධ්‍යාපන ආයතනය සමඟ පිරිවෙන් විෂය නිර්දේශ, ගුරු පුහුණු ගුරු අත්පොත් ආදීය සම්බන්ධ ව ක්‍රියාකිරීම
  • සම්භාෂා කලාපය ඇතුලු පිරිවෙන් ශාඛාවේ ප්‍රකාශන එළිදැක්වීම
  • පිරිවෙන් සඳහා වාර්ෂික ඇස්තමේන්තු සැකසීම, වාර්ෂික වැඩ සැලැස්ම සැකසීම හා ක්‍රියාත්මක කිරීම,  ජනාධිපති කාර්යාලය, ආගමික අමාත්‍යාංශය, ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, සංස්කෘතික අමාත්‍යාංශය ආදී රාජ්‍ය ආයතන සමඟ පිරිවෙන් අධ්‍යාපනයට අදාළ  කටයුතු ඉටු කිරීම
  • පිරිවෙන් සම්බන්ධ ව පැන නගින නීතිමය කටයුතු කිරීම
  • පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලයේ කැඳවීම හා උපදෙස් යෝග්‍ය ලෙස ක්‍රියාත්මක කරවීම

නිලධාරීන්ගේ නාම ලේඛනය 

නමතනතුරදුරකථන අංකෆැක්ස්
සෘජුදිගුව
අධ්‍යාපන අධ්‍යක්ෂ011-27848931240 
පූජ්‍ය නැදගමුවේ විජයමෛත්‍රී නා හිමි අධ්‍යාපන උපදේශක (පිරිවෙන්) 
පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමිනියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (වැ.බ.)
කේ.එම්. අබේවර්ධන මහතානියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (වැ.බ.) (උතුර/නැගෙනහිර/උතුරු මැද/වයඹ/ඌව පළාත්)
චන්දන කුමාර කඩිගමුව මහතානියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (වැ.බ.) (මධ්‍යම/සමබරගමුව පළාත්) 
පූජ්‍ය දොඩම්ගොඩ පියසිරි හිමිපළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (බස්නාහිර 01 - කොළඹ/කළුතර දිස්ත්‍රික්ක)
පූජ්‍ය බලගොඩ අමරජෝතී හිමිපළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (බස්නාහිර 02-ගම්පහ දිස්ත්‍රික්කය)
පූජ්‍ය පල්ලේගම වංගිස හිමිපළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ )(දකුණ 01 - මාතර / හම්බන්තොට දිස්ත්‍රික්ක) 
පූජ්‍ය මාදෝවිට වජිරබුද්ධි හිමිපළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (දකුණ 01-ගාල්ල දිස්ත්‍රික්කය) 
පූජ්‍ය මිල්ලැවේ සරණපාල හිමිපළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (මධ්‍යම පළාත) 
පූජ්‍ය කටුගම්පල පියරතන හිමිපළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (උතුරු මැද පළාත) 
පූජ්‍ය නබඩගස්වැවේ සුධම්මරතන හිමිපළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (උතුර/නැගෙනහිර පළාත්) 
පූජ්‍ය බුලත්ගම උපනන්ද හිමිපළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (වයඹ 01-කුරුණෑගල/ඉබ්බාගමුව/ගිරිඋල්ල)
පූජ්‍ය ඉදුරාගාරේ ධම්මපාල හිමිපළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (වයඹ 01-පුත්තලම/නිකවැරටිය/කුලියාපිටිය/හලාවත)
පූජ්‍ය ගෝණදෙනියේ තපස්සි හිමිපළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ඌව පළාත) 
පූජ්‍ය කන්තලේ විජිතවංශ හිමිපළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (සබරගමුව පළාත) 
ශාඛාව

Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය