Posts

Showing posts from June, 2021

ලෝවැඩ සඟරාව 1

ලෝවැඩ සඟරාව 1 . සෙත් සිරි දෙන මහ   ගුණ           මුහු දානන්   සත් හට වන බව දුකට                             වෙ දානන්         තිත් ගනඳුර දුරු ලන                                     දිනි දානන්         සිත් සතොසින් නමදිම්                             මුණි දානන් 1.      මින් කියවෙන්නේ කවරෙක් ගැනද ?............................................................................ 2.      වෙදැදුරු වූයේ කාටද ?........................................................................ 3.      උත්තම පුරුෂ ක් ‍ රියාපදය සොයන්න …………………………………… 4.      පාපිල්ල යෙදුණු වචන ලියන්න . ……………………………………………………............... ……………………………………………………………………………………………… 5.      සමාන පද සොයන්න .   I.   බුදුන් වහන්සේ …………………………….               II.    හිරු …………………………     III.  සත්ත්වයාට …………………… IV.   වදිමි ……………………   V.   අන්ධකාරය …………………… " නිර්වාණ සැපත ගෙන දෙන්නා වු , සංසාර දුක නැමැති රෝගය සුව කරන වෛද්‍යවරයකු බදු වු තීර්ථක නැමැති මිත්‍යාදෘෂ්ටි අන්ධකාරය  නසන සූර්යයා බඳු වු බුදුන් ව