ප්‍රත්‍යාර්ථ නාම - තද්ධිත නාම

ප්‍රත්‍යාර්ථ නාම

ඔබ 2 වසර පන්තියේදී නාම පද යනු කුමක්දැයි සරල ව අධ්‍යයනය කළේය. ඒ අනුව,

නාම පද = නාමය ( ශබ්ද ප්‍රකෘති ) + විභක්ති ප්‍රත්‍ය

උදා :

මිනිස් + = මිනිසා  

ගව + ආට  =  ගවයාට

කුමර + ආගේ = කුමරාගේ

ශබ්ද ප්‍රකෘතියට  විභක්ති ප්‍රත්‍ය එක් කිරීමෙන් නාම පද සාදා ගන්නා බව උගත්තේය.

නාමපද  සාදන්න.

බඹර +  =

මුව + ආට =

සිංහ + ආගේ =

උරග + =

ගිරා +  ආගෙන් =

සා + =

දෙවි + =

මී + ආට =

කාන්තා + අට =

වනිතා  + =

කුමරි + අගේ =

කිකිළි + අන්ට =

දේවි +   =

බිසෝ + =

ප්‍රත්‍යාර්ථ නාම

( කිසියම් නාමයකට හෝ ධාතුවකට විවිධ අර්ථයක් යෙදෙන ප්‍රත්‍ය එක් කිරීමෙන් සාදා ගන්නා පද )

 නාම පදයේ  හෝ ධාතුවේ අර්ථය ඉක්මවා  ප්‍රත්‍යයේ අර්ථය ඉස්මතු කරන පද විශේෂයකි.

උදා

ගම් + = ගැමි   ඉ ප්‍රත්‍ය මගින් එහි වසන්නේ / වූයේය යන අර්ථය උපදවයි.

පුත්  + අණු = පුතණු අණු ප්‍රත්‍ය මගින්   ගෞරවය යන අරුත උපදවයි.

නට + උම් = නැටුම්  උම්  ප්‍රත්‍ය මගින්   භාව කාරක යන අරුත උපදවයි.

 

ගය + = ගයන ප්‍රත්‍ය මගින්   කර්තෘ කාරක යන අරුත උපදවයි.

 

ප්‍රත්‍යාර්ථ නාම  වර්ග දෙකකි.

·        තද්ධිත නාම (කිසියම් නාමයකට  විවිධ අර්ථයක් යෙදෙන තද්ධිත  ප්‍රත්‍ය එක් කිරීමෙන් සාදා ගන්නා පද )

·        කෘදන්ත නාම (  ධාතුවකට විවිධ අර්ථයක් යෙදෙන කෘදන්ත  ප්‍රත්‍ය එක් කිරීමෙන් සාදා ගන්නා පද)

 

තද්ධිත නාම

පෙළ පොත ඇසුරු කර ගනිමින් පිළිතුරු ලියමු.

සිංහල

 

නාමය

ප්‍රත්‍ය

තද්ධිත නාමය

අර්ථය

ගම්

ගැමි

එහි වසන්නේ

රට

 

 

මත්

හොටි

නියුක්ත වන්නේ

මත්

 

 

නකත්

 

 

දහම

 

 

සබ

 

 

ලොව

 

 

සුඟ

ඉති

සිඟිති

(ඉතා පොඩි /  ස්වල්ප )

පොඩි

ඉති

 

 

කැන්

ඉති

 

 

පැන්

ඉති

 

 

කැබලි

ඉති

 

 

කැඳ

ඉති

 

 

පින්

වත්

පින්වත්

පින් ඇති යන අර්ථය

ගුණ

වත්

 

 

නැණ

වත්

 

 

ශ්‍රීයා

වත්

 

 

ආලෝක

වත්

 

 

රූ

මත්

රූමත්

රුව ඇති

නිරෝගී

මත්

 

 

සිරි

මත්

 

 

දිරි

මත්

 

 

කීර්ති

මත්

 

 

ඉසුරු

මත්

 

 

සෙල්

මුවා

සෙල්මුවා

ගලින් කරන ලද්දේ

දැව

මුවා

 

 

රන්

මුවා

 

 

රිදී

මුවා

 

 

දැව

මය

දැවමය

ලීයෙන් කරන ලද්දේ

සෛල

මය

 

 

රජත

මය

 

 

ස්වර්ණ

මය

 

 

කනක

මය

 

 

මනෝ

මය

 

 

මිහිරි

තර / තම

මිහිරිතර

මිහිරිතම

අනෙකට වඩා මිහිරි ය

මුදු

තර / තම

 

 

වර ( උතුම් )

තර / තම

 

 

බල

තර / තම

 

 

ගරු

තර / තම

 

 

මධුර

තර / තම

 

 

ප්‍රිය

තර / තම

 

 

දිග

අටි

දිගටි

දිගට හුරුය

කළු

අටි

 

 

ඉස්

අටි

 

ඉහළඅ සමීප

කර

අටි

 

 

පා

අටි

 

පහළ ප්‍රදේශය

ඉඟ

අටි

 

 

වක්

අටු

වකුටු

වක් ගතිය බොහෝ කොට ඇත්තේ

හර

අටු

 

 

 

බොකු

අටු

 

 

 

කැස

අටු

 

 

 

මුදු

තා

මුදුතා

මුදු බව

සුහද

තා

 

 

දක්ෂ

තා

 

 

දිය

තා

 

 

පිය

ආණ

පියාණ

ගරු කටයුතු පියා

රජ

ආණ

 

 

සිටු

ආණ

 

 

මයිල්

ආණු

මයිලණු

 ගරු කටයුතු මාමා

පුත්

අණු

 

 

තෙර

අණු

 

 

බෑන

අණු

 

 

මා

අණි

මෑණි

ගරු කටයුතු  මව

දූ

අණි

 

 

නඟ

අණි

 

 

නැදි

අණි

 

 

මෙ

මොබ

මෙතන

එබ

එතන

 

 

 

 

මුහුලු

අස්

මුහුලස්

මුහුලු ම

වරල

අස්

 

 

කොපුල්

අත්

කොපුලත්

කොපුල ම

මුදුන

අත්

 

 

ඉස්

අත්

ඉහත්

ඉස් පෙදෙස

පා

අත්

 

 

දන

තා

දනතා

දන සමුහය

මුදු

තා

 

මුදු බව

ගම්

ගම

ගමෙහි උපන්

දිසා

දිසාව

දිසාවට දෙටු

නෙත්

නෙතු

නෙත් ම

බිත්

 

 

ඉස්

අළ

ඉසළ >  ඉහළ

ඉස් පෙදෙස

පා

අළ

 

 


Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය