3 සමාජ විද්‍යාව 1 2 පාඩම් ඇසුරින් ප්‍රශ්න වලට පිළිතුරු ලියමු

I. සමාජ විද්‍යාව විෂය බිහිවූයේ

        I.ආසියා සමාජයේ

       II.අප්‍රිකා සමාජයේ

     III.උතුරු දිග සමජයේ

    IV.බටහිර සමාජයේ

 

2. මෙම විෂය ජනප්‍රිය වීමට හේතුව වන්නේ

        I.මානව සමාජයේ පුද්ගල චර්යාවන් හදාරණ බැවිණි .

       II.මානව සමාජය සම්බන්ධව  පුළුල් ව  හදාරණ බැවිණි.

     III.මානව සමාජය ගැන සංශිප්තව හදාරණ බැවිණි

    IV.මානව සමාජයේ උන්නතියට දායකත්වයක් දෙන බැවිනි

 

3.  ඔගස්ට් කොම්ට්  

                    I.ප්‍රංශ ජාතිකයෙකි.

                  II.ජර්මන් ජාතිකයෙකි.

                III.බ්‍රිතාන්‍ය ජාතිකයෙකි.

                IV.රුසියන්  ජාතිකයෙකි.

 

4. සමාජ විද්‍යාඥයින් සමාජය පිළිබඳ අධ්‍යනයේ දී යොදාගන්නා ක්‍රමවේද වල පිළිවෙල ඇතුළත් වර්ණය තෝරන්න

                    I.පර්යේෂණ සම් පරීක්ෂණ නිරීක්ෂණ

                  II.නිරීක්ෂණ සම්පරීක්ෂණ පර්යේෂණ

                III.නිරීක්ෂණ පර්යේෂණ සම්පරීක්ෂණ

                IV.සම්පරීක්ෂණ නිරීක්ෂණ පර්යේෂණ

 

5.  සමාජ විද්‍යාව ආරම්භ වූයේ

                    I.නාගරික සමාජය හෙවත් සමාජය හෙවත් නූතන සමාජ අධ්‍යනය කිරීමේ විෂයක් ලෙස ය.

                  II.නාගරික සමාජය හෙවත් වර්තමාන සමාජ  අධ්‍යයනය  කිරීමේ විෂයක් ලෙසය.

                III.නාගරික සමාජය හෙවත් අගනගර සමාජ අධ්‍යනය කිරීමේ  විෂයක් ලෙසය .

                IV.නාගරික සමාජය හෙවත් සංකීර්ණ සමාජ අධ්‍යයනය කිරීමේ විෂයයක් ලෙසය .

 

6. සාම්ප්‍රදායික කිතුනු ආගම පරිවර්තනය බඳුන් කළ පූජකයන් දෙදෙනා වූයේ කවුරුන්ද

                    I.මාටින් ලුතර්  හා වැල් ජොන්

                  II.මාටින් ලූතර් හා හා ජෝසප් කෙල්වින්

                III.මාර්ටින් ලුතර් හා ජෝන් කැල්වින්

                IV.මාටින් ලුතර් හා හා ජෝනා කෙල්වින්

 

7. යුරෝපා සමාජය ධනවාදී සමාජය සමාජ පසුබිමක් නිර්මාණය කිරීමට හේතු වූයේ

                    I.ආගමික පුනරුදය

                  II. කාර්මික විප්ලවය

                III. දේශපාලන ප්‍රතිසංස්කරණ

                IV.තාක්ෂණය හා සන්නිවේදන මාධ්‍ය

8. සාම්ප්‍රදායික සමාජයෙන් මිදී නිදහස් විවෘත සමාජයක් සඳහා හේතු වූයේ

                    I.තාක්ෂණය හා සන්නිවේදන මාධ්‍ය

                  II.ආගමික පුනරුදය

                III. දේශපාලන ප්‍රතිසංස්කරණ

                IV.කාර්මික විප්ලවය

9. සමාජ විද්‍යාවේ පියා කවුරුන්ද

                    I.මැක්ස්වේබර්

                  II.  කාල්මාක්ස්

                III. එමිල් දුර්කයිම්

                IV. ඔගස්ට් කොම්ට්

 

10. සමාජය අධ්‍යයනය කිරීමට විද්‍යාත්මක ක්‍රමවේදයක් ගොඩනැගිය යුතු බව පෙන්වා දුන්නේ

                    I.ඔගස්ට් කොම්ට්

                  II. හර්බර් ස්පෙන්සර්

                III. එමිල් දුර්කයිම්

                IV. මැක්ස් වෙබර්

 

11. සමාජයේ ඓන්ද්‍රීය පද්ධතියකට උපමා කළේ

                    i.ඔගස්ට් කොම්ට්

                  ii. හර්බට් ස්පෙන්සර්

                 iii. එමිල් දුර්කයිම්

                 iv.මැක්ස් වේබර්

 

12. ඕස්ට්‍රේලියාවේ මුල් පදිංචිකරුවන්ගේ ආගමික ජීවිතයත් දෙන කළ කළ විද්‍යාඥයා කවුරුන්ද

                    I.ඔගස්ට් කොම්ට්

                  II.එමිල් දුර්කයිම්

                III.මැක්ස්වේබර්

                IV.හර්බට් ස්පෙන්සර්

 

කෙටි පිළිතුරු සපයන්න

1)                  ඔගස්ට් කොම්ට් සමාජ විද්‍යාව  මුලින් ම හඳුන්වා දුන් නාමය කුමක්ද ……………………………………………………………………………

2)                  ඔගස්ට් කොම්ට් සමාජ විද්‍යාව යන පදය ප්‍රථම වලට යොදා ගත් කෘතිය නම් කරන්න …………………………………………………………………………..

3)                  Socialogy යන ඉංග්‍රීසි වචනයේ තේරුම කුමක්ද ………………………………………………………….. ……………………………………………………………………………………………………………………………….

4)                  සමාජ විද්‍යාව යනු කුමක්ද …………………………………………………………………………………………………..

5)                  සමාජ විද්‍යාව බිහි වීමට හා විකාශනයන් බලපෑ ඓතිහාසික හේතූන් තුන නම් කරන්න

·                  …………………………………………

·                  ………………………………………..

·                  …………………………………………….

6)                  මාර්ටින් ලූතර් හා ජෝන් කැල්වින් කිතුනු ආගමට හඳුන්වා දුන්නේ කුමක්ද …………………………………………………………………………………………………………………………………………

7)                  සමාජ පැවැත්ම හා සමාජ වෙනස්වීම අධ්‍යයනය කළ යුතු බව පැවසූ සමාජ විද්‍යාඥයා කවුරුන්ද ………………………………………………………………………………………………………………………………….

8)                  සමාජය දෙවියන්ගේ නිර්මාණයක් නොව මිනිසාගේ ම නිර්මාණයක් බව පෙන්වා දුන් සමාජ විද්‍යාඥයා නම් කරන්න …………………………………………………………………………….

9)                  හර්බට් ස්පෙන්සර් සමාජයේ පැවැත්ම උදෙසා හඳුන්වා දුන් සමාජ සංස්ථාවන් නම් කරන්න ………………………………………………………………………………………………………………………………

 

10)               සුදුසු පද වරහන් තුලින් තෝරා හිස් තැන් පුරවන්න ( විද්‍යාත්මක, පැවැත්ම, විද්‍යාත්මකව, ප්‍රංශ,  වෙනස් වීම  වීම, පියා, නව සමාජ ක්‍රමයක්  )

 

ඔගස්ට් කොම් ට් …………….. ජාතිකයෙකි .

ඔව් සමාජ විද්‍යාව බිහි කිරීමේ  පුරෝගාමියා නිසා  සමාජ විද්‍යාඉවේ ………..  ලෙස  සලකයි .

සමාජ විද්‍යාවෙන් සමාජ ……………. හා හා  සමාජ  ……………….. අධ්‍යයනය කළ හෙතෙම , පැරණි සමාජ ක්‍රමය බිඳ වැටී ……………………….. මෙහි වන බව ද , සමාජය ………………….. අධ්‍යනය කළ යුතු බව ප්‍රකාශ කළ ඔහු , සමාජයේ අධ්‍යයනයට …………………  ක්‍රමවේදයක් ගොඩ නැගිය යුතු බව පෙන්වා දුනි .

 

11)              ( ශ්‍රම විභජනය , සමාජ ප්‍රශ්න, ක්‍රම වේදයක්, ඓන්ද්‍රීය, ආගමික ජීවිතයේ මූලික හරය, යාන්ත්‍රික )  සමාජය අධ්‍යයනය කිරීමට  ……………….. හඳුන්වා දුන් එමිල් දුර්කයිම් , සමාජ විද්‍යාත්මක ක්‍රමවේදය රීතීන් හා …………………………………….. යන කෘති රචනා කළේ ය . පැරණි හා නූතන සමාජය …………………………….. පදනම් ව ගොඩ නැගී ඇති ආකාරයක් ,  පැරණි සමාජය …………….......... ඒකාබද්ධතාව මත ද  නූතන සමාජය ………………….. ඒකාබද්ධතාව මතද ගොඩනැගුණු බව පෙන්වා දුන්නේ ය . හෙතෙම සමාජ විද්‍යාවේ අරමුණ විය යුත්තේ …………………. අධ්‍යනය කිරීම බව ප්‍රකාශ කළේ ය .

 

12)              සමාජ විද්‍යාඥයන් දැක්වූ මත ගළපන්න

ඔගස්ට් කොම්ට්                සමාජ පැවැත්ම සඳහා සමාජ සංස්ථාවන් ගේ සාමූහික ක්‍රියාකාරිත්වය අවශ්‍ය බව හර්බට් ස්පෙන්සර්             සමාජය ක්‍රියා අධ්‍යයනය කළ යුතු බව

එමිල් දුර්කයිම්                  සමාජයේ විද්‍යාත්මකව අධ්‍යයනය කළ යුතු බව

මැක්ස් වෙබර්                    සමාජ ප්‍රශ්න අධ්‍යනය කළ යුතු බව

සමාජය අරමුණු හා  ප්‍රයෝජන

1.       සමාජ විද්‍යාවේ ප්‍රධාන අරමුණ වන්නේ

        I.සමාජ පැවැත්ම හා සමාජ වෙනස්වීම අධ්‍යයනය  කිරීමයි.

       II.සමාජ සංස්ථාවන්ගේ සාමූහික ක්‍රියාකාරිත්වය අධ්‍යයනය  කිරීමයි.

     III.සමාජය අධ්‍යයනය කිරීමයි.

    IV.සමාජ  ප්‍රශ්න අධ්‍යයනය  කිරීමයි.

2.       සමාජය යනු කුමක්ද?

        I.පොදු අරමුණකින් හා  අන්‍යෝන්‍ය සමාජ සම්බන්ධතා වලින් මිනිස් සමූහයයි.

       II.පොදු අරමුණකින් හා විශේෂ සබඳතා සහිත මිනිස් සමාජය යි.

     III.එක් අරමුණකින් හා අන්‍යෝන්‍ය  සම්බන්ධතා සහිත මිනිස් සමාජයයි.

    IV.විවිධ අරමුණු හා විශේෂ සබඳතා සහිත මිනිස් සමාජයයි.

3.       සමාජ විද්‍යාව මගින් අධ්‍යයනය කරනු ලබන්නේ සමාජ සංස්ථා, සමාජ සංවිධාන, සමාජානුයෝජනය  සංස්කෘතිය, තත්වය හා කාර්ය භාරයයි. මෙම පිළිතුර

        I.නිවැරදි නොවේ.

       II.නිවැරදි ය.

     III.පිළිගත නොහැක.

    IV.පිළිගැනීමට  ප්‍රමාණවත්  නොවෙයි.

4.       සමාජ විද්‍යාව අධ්‍යනය කරන ප්‍රධාන තේමා දෙක නම් කරන්න.

        I.………………………………………………

       II.………………………………………………

5.       සමාජ විද්‍යා විෂය ක්ෂේත්‍රය යටතේ හදාරන සංකල්ප හතරක් නම් කරන්න.

        I.…………………………………………………………………

       II.…………………………………………………………………

     III.………………………………………………………………..

    IV.………………………………………………………………..

6.       සමාජ වෙනස් වීම යටතේ  අධ්‍යයනය කරනු ලබන විෂය ක්ෂේත්‍ර නම් කරන්න.

        I.……………………………………………………………….

       II.……………………………………………………………….

     III.……………………………………………………………….

    IV.……………………………………………………………….

7.       සමාජ  ප්‍රශ්නයක්  යනු කුමක්ද? ……………………………………………………………………………………………………. …………………………………………………………………………………………………………………………………………………..

8.       සමාජ විද්‍යාවේ අධ්‍යයනය කරනු ලබන  සමාජ ප්‍රශ්න නම් කරන්න. …………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………..................

9.       සමාජ විද්‍යා දැනුම අවශ්‍ය වන්නේ ඇයි ?

        I.තමා ජීවත්වන සමාජය හා වෙනත් සමාජ ගැන දැනුමක් ලබා ගැනීමට

       II.සමාජයක පැවැත්ම සහතික කරනු ලබන සමාජ සංවිධානයන්හි කාර්යයන් තේරුම් ගැනීමට හා සමාජ සංවර්ධනය තේරුම් ගැනීමට

     III.සමාජ ගැටලු හඳුනා ගෙන  ඒවාට විසඳුම් ඉදිරිපත්  කිරීමට

 

සමාජ විද්‍යාවේ මූලික සංකල්ප හා එහි විෂය ක්ෂේත්‍රය

 

1.       පුද්ගලයා සමාජයට අනුවර්තනය වීමේ හෙවත් හැඩගැසීමේ ක්‍රියාවලිය හඳුන්වන්නේ

                    I.            සමාජ සංස්ථා

                  II.            සමාජ  සමූහ

                III.            සංස්කෘතිය

                IV.            සමාජානුයෝජනය

2.       සමාජයක ජීවත්වන ජනතාවගේ පොදු ජීවන ක්‍රමය හඳුන්වන්නේ

                    I.            සමාජ සංස්ථා

                  II.            සමාජ  සමූහ

                III.            සංස්කෘතිය

                IV.            සමාජානුයෝජනය

 

3.       සමාජ අවශ්‍යතා  ඉටු කිරීමේ අරමුණින් ඒවාට ම ආවේණික සිරිත් විරිත් හා සාරධර්ම පද්ධතියක් මත සංවිධානය වූ සමාජ ඒකකය  හඳුන්වන්නේ

                    I.            සමාජ සංස්ථා

                  II.            සමාජ  සමූහ

                III.            සංස්කෘතිය

                IV.            සමාජානුයෝජනය

 

4.       සමාජ පැවැත්ම  යන පදනම තුළ විවිධ  පරමාර්ථ, විවිධ ගති ලක්ෂණ අනුව  සකස් වූ සමාජ ඒකකය  හඳුන්වන්නේ

                    I.            සමාජ සංස්ථා

                  II.            සමාජ  සමූහ

                III.            සංස්කෘතිය

                IV.            සමාජානුයෝජනය

5.       පුද්ගලයෙකුට ස්ත්‍රී පුරුෂ භාවය, වයස ජාති කුල වශයෙන් ද  උත්සාහය මගින්  ලබාගන්නා වූ සංකල්පය  හඳුන්වන්නේ

                    I.            සමාජ සංස්ථා නමිනි.

                  II.            සංස්කෘතිය නමිනි .

                III.            තත්ත්වය නමිනි.

                IV.            සමාජ  සමූහ  නමිනි.

6.       පුද්ගලයකු සිය උපතින් පසුව තමා අයත්  සමාජයට අනුව සකස් වීමත්, තම  පෞරුෂය වර්ධනය කෙරෙහි බලපාන සංකල්පය හඳුන්වන්නේ

                    I.            සමාජ සංස්ථා නමිනි.

                  II.            සංස්කෘතිය නමිනි .

                III.            තත්ත්වය නමිනි.

                IV.            සමාජ  සමූහ  නමිනි.

 

7.        සමාජයක් සාම්පදායිකත්වයේ සිට නවීනත්වය කරා යාම හඳුන්වන්නේ

                    I.            සමාජ වෙනස්වීම  නමිනි.

                  II.            තත්ත්වය නමිනි.

                III.            සංස්කෘතිය නමිනි .

                IV.            සමාජ  සමූහ  නමිනි.

බෞද්ධ භික්ෂූන් වහන්සේට සමාජ විද්‍යා විෂයේ අවශ්‍යතාව

1.      සමාජ විද්‍යාව ඉගෙනීමෙන් භික්ෂූන් වහන්සේට අත්වන ප්‍රයෝජන පැහැදිලි කරන්න

·        සමාජ සම්බන්ධතා පවත්වා ගන්නා නායකයෙකු ලෙස   -  ගිනි  සමාජයට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා පවත්වන උන්වහන්සේට  සමාජ සම්බන්ධතා ගෙන යාමට සමාජය පිළිබඳ පිළිබද මනා දැනුමක් තිබිය.

·        සමාජ ගැටලු නිරාකරණයට -  නූතන  සමාජය තුළ  සංකීර්ණ සමාජ ගැටලු  වලින්  යුක්ත වේ.  එම ගැටළු තේරුම් ගෙන තම කාර්යභාරය ඉටු කිරීමට සමාජය පිළිබඳ පිළිබද මනා දැනුමක් තිබිය.

·        සමාජ අනුශාසකත්වය දැරීමට - පුද්ගලයා හා සමාජ ස්වාභාවය තේරුම් ගැනීම මට අනුශාසක ලෙස කටයුතු කිරීමේදී  වැදගත් වේ.

·        සමාජ සංශෝධනය සඳහා  අනුශාසනා පැවැත්වීමේ දී සමාජ ප්‍රශ්න තේරුම් ගැනීමට

·        සමාජ ස්වභාවය තේරුම් ගැනීමට -  විහාරස්ථානය හා සමාජය අතර සම්බන්ධතා  ගෙන යාමේ දී  ආර්ථික තත්ත්වය, සමාජ පරිසරය තේරුම් ගැනීමට භික්ෂූන් වහන්සේට සමාජ විද්‍යා දැනුම ප්‍රයෝජනවත් වේ.

·        සමාජ ආක්‍රමණශීලී හඳුනා ගෙන  චරිත යහමගට යැවීමට

 

සමාජ පරිණාමය

1. සමාජ පරිණාමය යනුවෙන් අදහස් කරන්නේ

කාලය  පදනම් කරගෙන සමාජය තුළ සිදුවන විකාශනය සමාජ  පරිණාමයයි.

නැතහොත්

කාලය පදනම් කරගෙන සමාජය තුළ ඇතිවන වෙනස්වීම  සමාජ පරිණාමය නමින් හැඳින්වෙයි.

2.       සමාජ පරිණාමය වීමේදී

පුද්ගල සබඳතා වෙනස් වේ.

පුද්ගල චර්යාවන් වෙනස් වේ.

සමාජ සබඳතා වෙනස් වේ.

සමාජ ව්‍යුහය වෙනස් වේ .

සමාජ චර්යාවන් වෙනස් වේ.

3.      සමාජ පරිණාමය අනුව සමාජ ස්වභාව දෙකකි.

පැරණි සමාජය ( සරල සමාජයකි.)

නුතන සමාජය (සංකීර්ණ සමාජයකි. )

 

 

4.       පැරණි සමාජ වල ලක්ෂණ සහ නූතන සමාජවල ලක්ෂණ නම්

කරන්න

පැරණි සමාජ වල ලක්ෂණ

·        ජන සංඛ්‍යාව අඩුවීම

·        මම කණ්ඩායමකට අයත් ජනතාවක් සිටීම

·        සමාජ සම්බන්ධතා සීමා සහිත වීම ඒවා  සමීප සබඳතා වීම

·        සිරිත් විරිත් රැකීමට දැඩි උනන්දුවක් තිබීම.

·        අධ්යාපනය ඉතා අඩු මට්ටමක තිබීම

·        සරල තාක්ෂණයක් යොදා ගැනීම

·        මට වඩා අපි යන සංකල්පයේ යුක්තවීම

·        ශ්රම විභජනය අවම වීම

·        ආරෝපිත  තත්ත්වයක් ඉස්මතු වී තිබීම 

නූතන සමාජවල ලක්ෂණ

·        විශාල ජනකායක් සිටීම

·        විවිධ ජන කණ්ඩායම් වලින් යුක්ත වීම

·        සමාජ සම්බන්ධතා පුළුල් වීම හාඒවා වැඩි වශයෙන් නෛතික ඒවා වීම

·        සිරිතට වඩා නීතියට වැඩි තැනක් ලැබීම

·        අධ්‍යාපනය අනිවාර්ය වී උසස් අධ්‍යාපනයක් ලැබීම  

·        දියුණු සංකීර්ණ තාක්ෂණය යොදා ගැනීම

·        පෞද්ගලිකත්වයට වැඩි තැනක් ලැබීම

·        සංකීර්ණ ශ්රම විභජනයක් තිබීම

·        සාධිත  තත්ත්වයක් ඉස්මතු වී තිබීම

 

 

5.      සමාජ පරිණාමය  පිළිබඳ සඳහන් බෞද්ධ සූත්‍ර දෙකක් නම් කරන්න.

අග්ගඤ්ඤ සූත්‍රය

චක්කවත්ති සිහනාද සූත්‍රය

 

6.      සමාජ පරිණාමය පිළිබඳ අදහස් දැක්වූ සමාජ විද්‍යාඥයන් නම් කරන්න

                           I.ඔගස්ට් කොම්ට්

                             II.හර්බටි ස්පෙන්සර්  

                            III.එමිල් දුර්කයිම්

                           IV.මැක්ස් වෙබර්

                             V.කාල් මාක්ස්

 

 

1.      සමාජ පරිණාමයේ ප්‍රධාන ලක්ෂණ දෙක නම් කරන්න

 …………………………………………………..                      ……………………………………………………….

2.      සමාජ පරිණාමය පිළිබඳ මත ඉදිරිපත් කළ සමාජ විද්‍යාඥයින් නම් කරන්න ………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………

3.      සෑම සමාජ විද්‍යාඥයකු ම පිළිගන්නා පොදු ලක්ෂණ දෙක නම් කරන්න ………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………

4.      පාලකයාගේ නීතිය දේව ධර්මය බව ප්‍රකාශ කළ සමාජ විද්‍යාඥයා නම් කරන්න

                               I.එමිල් දුර්කයිම්

                             II.මැක්ස් වෙබර්

                            III.කාල් මාක්ස්

                           IV.ඔගස්ට් කොම්ට්

5.      පැරණි සමාජයේ පුරවැසියා පරිසරය දේවත්වයෙන් පිදීමට ගත් උත්සාහයත් හා නූතන සමාජයේ පුරවැසියා ජිව අජිව වස්තූන් පිළිබඳ විමර්ශනශීලීව යථාර්ථවාදී අවබෝධයක් ලැබීමට උත්සාහ කළ බව කරුණු දැක් වූ සමාජ විද්‍යාඥයා නම් කරන්න

                               I.මැක්ස් වෙබර්

                             II.කාල් මාක්ස්

                            III.ඔගස්ට් කොම්ට්

                           IV.එමිල් ඩුර්කයිම්

6.      පැරණි සමාජය යාන්ත්‍රික ස්වරූපයෙන් ක්‍රියාත්මක වූ බව කාගේ  අදහසක්ද

                               I.එමිල් දුර්කයිම්

                             II.මැක්ස් වෙබර්

                            III.කාල් මාක්ස්

                           IV.ඔගස්ට් කොම්ට්

7.      සමාජ පරිණාමය නිසා ගොඩනැගෙන ගොඩනැගෙන අලුත් සමාජ සාම්ප්‍රදායික භවයෙන් මිදී නාගරික සමාජයක් බවට පත් වෙන බව කරුණු දැක්වූයේ කවුද

                               I.මැක්ස් වෙබර්

                             II.කාල් මාක්ස්

                            III.ඔගස්ට් කොම්ට්

                           IV.එමිල් දුර්කයිම්

8.      සමාජ පරිණාමය වීම සඳහා වැඩ බෙදා ගැනීම හෙවත් ශ්‍රම  විභජනය හේතු වන බව අදහස දැක් වූයේ

                               I.කාල් මාක්ස්

                             II.එමිල් දුර්කයිම්

                            III.මැක්ස් වෙබර්

                           IV.ඔගස්ට් කොම්ට්

9.      පැරණි  සාම්ප්‍රදායික  සමාජයේ අතාර්කික බවින් හා නූතන සමාජය තාර්කිකව කල්පනා කරන සමාජයක් බව කරුණු දැක් වූයේ

                               I.මැක්ස් වේබර්

                             II.එමිල් දුර්කයිම්

                            III.ඔගස්ට් කොම් ට්

                           IV.කාල් මාක්ස්

10.   සමාජ  පරිණාමයේ දී ආර්ථික සාධක  හේතු වන බව කරුණු දැක්වූ සමාජ විද්‍යාඥයා නම් කරන්න

                                           I.මැක්ස් වෙබර්

                                         II.කාල් මාක්ස්

                                       III.ඔගස්ට් කොම්ට්

                                       IV.එමිල් දුර්කයිම්

 

සමාජ පරිණාමය සිදුවන ආකාරය බෞද්ධ දෘෂ්ටි කෝණයෙන්

 

1.       මිනිසා තම ජීවිතයේ විවිධ අවස්ථාවන්ට පත් වේ. එම අවස්ථා නම් කරන්න. …………………………………………………………………………………………………………………………………………

2.       කාලයත් සමග මිනිසා විවිධ අවස්ථාවන්ට වෙනස් වෙමින් හට ගන්නා දුක බුදු දහමේ හඳුන්වන්නේ කුමන නමකින් ද? …………………………………………….

3.       ඕනෑම වස්තුවක් තුළ ඇතිවීම පැවතීම නැතිවීම යන ලක්ෂණ තුන බුදුදහමේ හඳුන්වන්නේ කුමන නම්වලින් ද ………………………………………………………………………………………………………

4.       පෘථිවියේ ජීවය පහළ වූ අවස්ථාවේ සිට සමාජය විකාශනය වූ ආකාරය දැක්වෙන සූත්රය නම් කරන්න ............................................................................

5.       පස් පව් දස අකුසල් කිරීම නිසා සමාජය පිරිහි යන බවත්  ඒවායෙන් වෙන් ව ධාර්මික ව ජීවත් වීම නිසා යහපත් සමාජයක් බිහි බිහි කිරීමට මග පෑදෙන ආකාරය සඳහන් සූත්‍රය නම් කරන්න …………………………………………………………………….

6.       යහපත් චර්යාවන් මගින් සමාජය ආර්ය සමාජයක් බවට පරිණාමය  වීමට හේතු වන සිල්  කවරේද ……………………………………………………………………………………………………………………………………….

7.       යහපත් සමාජයක් නිර්මාණය වීම සඳහා පාලකයා සතු කාර්ය භාරය දැක්වෙන සූත්‍රය නම් කරන්න එයින් ප්‍රකාශිත කරුණු කවරේ ද …………………………………………………………………………….

8.       රජු ධාර්මික වීම සමාජයත් සුරපුරට ද වඩා සිය ගුණයෙන් යහපත් වන බව කියවෙන  ග්‍රන්ථය කුමක්ද? …………………………………..

9.       බුදු දහමෙ ඉගැන්වෙන පුද්ගල චර්යාවන් නම් කරන්න ………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………….....................................................................................................................................

 

විහාරස්ථානයේ ආශ්‍රයෙන් සිදු වූ සමාජ වෙනස්වීම

10.   වැවයි දාගැබයි ගමයි පන්සලයි යන ප්‍රකට සංකල්ප ගොඩ නැගීමට  හේතු වූ  ප්‍රතිඵලය කුමක්ද ………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………

11.    විහාරස්ථානය  බහුකාර්යය ආයතනයක් වේ . ඊට හේතු සාධක ඉදිරිපත් කරන්න ………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………

12.   විහාරස්ථානය ඇසුරෙන් ක්‍රියාත්මක වන උතුම් චාරිත්‍ර නම් කරන්න ………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………

13.   භික්ෂුන් වහන්සේ සරල දිවි පෙවතක් ගත කරන්නෙකි .එය ට හේතු නම් කරන්න ………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………

14.   මිහිඳු මහරහතන් මහ රහතන් වහන්සේ ලංකාවට පැමිණීමෙන් බුදු දහමින් සමාජයට ලබා දුන්නේ පණිවිඩය කුමක් ද ………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………

15.   බුද්ධ චරිතයෙන් කැපී පෙනෙන ප්‍රධාන ලක්ෂණය නම් කරන්න ……………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………

 

පිරිවෙන ආශ්‍රයෙන් සිදු වූ සමාජ වෙනස් වීම

1.       බුදුන් වහන්සේ වැඩ සිටි කුටිය හැඳින්වීමට යොදා ගත් නාමය කුමක්ද?

                                           I.කාල ප්‍රාසාද පිරිවෙන

                                         II.ගඳ කිළි පිරිවෙන

                                       III.දීඝ චංකමන පිරිවෙන

                                       IV.එලග්ග පිරිවෙන

2.        මිහිඳු හිමියන් සක්මන් කළ යුත්තේ සෑදූ කුටිය හැඳින්වූයේ

                                           I.ගඳ කිළි පිරිවෙන

                                         II.එලග්ග පිරිවෙන

                                       III.කාල ප්‍රාසාද පිරිවෙන

                                       IV.දීඝ චංකමන පිරිවෙන

3.       එලග්ග පිරිවෙන නමින් හැඳින් වූයේ

                               I.කාල ප්‍රාසාද පිරිවෙන

                             II.ගඳ කිළි පිරිවෙන

                            III.දීඝ චංකමන පිරිවෙන

                           IV.එලග්ග පිරිවෙන

4.       සෑගිරිය, අභයගිරිය, මහාවිහාරයේ භික්ෂූන් වහන්සේලා සිටි ප්‍රමාණය දැක්වෙන්නේ

                                           I.2000, 3000, 5000

                                         II.5000, 3000, 2000

                                       III.2000 5000 3000

                                       IV.3000 2000 5000

5.       දේවානම්පියතිස්ස රජතුමා විසින් තනවන ලද පළමු පිරිවෙන වන්නේ

                                           I. ග්‍රන්ථාකාර පිරිවෙන

                                         II.කාල ප්‍රාසාද පිරිවෙන

                                       III.පධානඝර පිරිවෙන

                                       IV.මයුරපාද පිරිවෙන

6.       පිරිවෙන  තුළින් භික්ෂූන් වහන්සේලාට පුහුණු කරන ලද්දේ

                               I.පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ යන ත්‍රිවිධ ශාසනයේ පැවැත්ම හා පෝෂණය තහවුරු කරලීම

                             II.ඥානයෙන් හා භාෂා ඥානයෙන් වහන්සේලා බිහි කර ගැනීම

                            III.විනයධර ධර්මධර භික්ෂූන්  වහන්සේ නමක් බිහි කර ගැනීමයි

                           IV.ධර්ම දේශනා සඳහා සුදුසු වහන්සේලා බිහි කර ගැනීමයි.

7.        වෝහාරික තිස්ස රජු ත්‍රිපිටක ධර්මය ඉගෙන ගත්තේ

                    I.මහා දේව තෙරුන්ගෙන්

                  II. කාශ්‍යප තෙරුන්ගෙන්

                III.ධර්මසේන තෙරුන්ගෙන්

                IV.දේව තෙරුන්ගෙන්

8.        භික්ෂූන් වහන්සේලා ගිහි අධ්‍යාපනයට මඟ පෑදු බව දැක්වෙන නිදසුනක් වන්නේ

                    I.සීගිරි ගී ලියුවන් අතර ගොවියන් වෙළෙන්දන් වහලුන් සිටීම

                  II.සීගිරි ගී ලියුවන් අතර ගොවියන් වෙළෙන්දන් කම්මල්කරුවන්  සිටීම

                III.සීගිරි ගී ලියුවන් අතර ඇමතිවරුන් ගොවියන් වෙළෙන්දන්  සිටීම

                IV.සීගිරි ගී ලියුවන් අතර ඇමතිවරුන්  ගොවියන් වෙළෙන්දන් වහලුන් සිටීම

 

9.        අනුරාධපුර යුගයේ පිරිවෙන්වල වෛද්‍ය ශාස්ත්‍රය ඉගැන්වූ බවට උදාහරණයක් වන්නේ

                    I.ඉසුරුමුණි පුදබිමේ හමු වූ සැත්කම් උපකරණ

                  II.සෑගිරියෙන්  හමුවූ සැත්කම් උපකරණ

                III.වේගිරියෙන් හමුවූ  සැත්කම් උපකරණ

                IV.මිහින්තලයෙන් හමුවූ සැත්කම් උපකරණ

10.    කෝට්ටේ යුගයේ කෑරගල, විදාගම, දෙවිනුවර, තොටගමුව, පැපිලියානේ  පිරිවෙන් හැඳින්වූයේ

                           I.විජයබා, පද්මාවතී, සිරිඝනානන්ද, ඉරුගල් කුලතිලක, සූනේත්‍රා දේවි පිරිවෙන් නමිනි.

                                     II.පද්මාවතී, සිරිඝනානන්ද, ඉරුගල් කුලතිලක, සූනේත්‍රා දේවි, විජයබා පිරිවෙන් නමිනි.

                        III.විජයබා, පද්මාවතී, සිරිඝනානන්ද, ඉරුගල් කුලතිලක, සූනේත්‍රා දේවි පිරිවෙන් නමිනි.

                       IV.විජයබා, පද්මාවතී, සිරිඝනානන්ද, ඉරුගල් කුලතිලක,  සූනේත්‍රා දේවි පිරිවෙන් නමිනි.

1.       පිරිවෙන යන්නේ අදහස කුමක් ද?  …………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………

2.       ගඳකිළි පිරිවෙන දීඝ චංකමන පිරිවෙන එල්ගග පිරිවෙන සංඝාවාස පිරිවෙන  යන යෙදුම් වලින් කියවෙන්නේ කුමක්ද ? .........................................................................

3.       පිරිවෙන නම් අධ්‍යාපන ආයතනයෙන් භික්ෂූන් වහන්සේලාට පුහුණු කරවන ලද්දේ කවරක් ද?  ……………………………………………………………………………………..

4.       ඉන්දියාවේ පැවැති බෞද්ධ ආගමික  විශ්වවිද්‍යාලයයන් නම් කරන්න.………………………………………………

5.       පාහියන් වාර්තා  අනුව ලක්දිව පැවති පිරිවෙන් නම් කර එහි වැඩ සිටි භික්ෂූන් වහන්සේලා කොපමණද? ……………………….

6.       දෙවන පෑතිස් රජුන් විසින් ආරම්භ කළ පිරිවෙන් නම් කරන්න .……………………………………………………………………………………………………………………………………………………

7.       පිරිවෙන් අධ්‍යාපනයේ මූලික අරමුණ කුමක්ද? …………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………

8.       කැණීම් වලින් තහවුරු වී ඇති ආකාරයට අනුරාධපුර යුගයේ පිරිවෙන්වල ඉගැන්වූ විෂය ක්ෂේත්‍ර  කවරේ ද.? ..........................................................................................................................................................................................................................................................................................................................

9.       කෝට්ටේ යුගයේ පැවැති කීර්තිමත් පිරිවෙන් ආයතන නම් කරන්න. ………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………..

10.   කෝට්ටේ යුගයේ භාෂා  ධර්ම ශාස්ත්‍රීය සේවාව   වෙනුවෙන්  මහඟු සේවාවක් කළ වියතුන් කවරේ ද ?………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………

11.   කෝට්ටේ යුගයේ පැවැති පිරිවෙන් ආයතන වල ඉගැන්වූ විෂය මාලාව කවරේද ? ………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………

12.   පිරිවෙන් වැලලී ගිය ධර්ම අධ්‍යාපනය සඟ සසුනක් නැවත ඇති කිරීම සඳහා  ධර්ම අධ්‍යාපනය හා සඟ සසුනක් නැවත ඇති කිරීම සඳහා මහඟු සේවාවක් කළ  භික්ෂූන් වහන්සේ කවුරුන්ද ? …………………………………………………………………………………………………………………………

13.   වලානේ ශ්‍රී සිද්ධාර්ථ හිමි  හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි රත්මලාන ශ්‍රී ධම්මාලෝක හිමි ආරම්භ කළ පිරිවෙන් ආයතන කවරේ ද? 

වලානේ ශ්‍රී සිද්ධාර්ථ හිමි  …………………………………………………………………………………………………………

හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි ……………………………………………………………………………………………………….

රත්මලාන ශ්‍රී ධම්මාලෝක හිමි..............................................................................................................

14.   1959 වසරේ පිරිවෙන් අධ්‍යාපන ක්‍රමයේ සිදු වූ සුවිශේෂී වැදගත්කම කවරේද ? ………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………..

15.   පරම විඥානාර්ථ සමාගම මහා බෝධි සංගමය ආරම්භ කළේ කවුරුන් ද ? ……………………………………………………………………………………………………

16.   ප්‍රාචීන භාෂෝපකාර සංගමය ආරම්භ කලේ කවදාද එහි කාර්ය භාරය නම් කරන්න.  ………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………

17.   වත්මන් පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක වන්නේ කවර නීති රෙගුලාසි යටතේ ද ? …………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………..

18.   ලංකා වේ වර්තමානයේ පවතින පිරිවෙන් අධ්‍යාපනයේ ප්‍රධාන කොටස් තුන නම් කරන්න.   ……………………………………………………………………………………………………………………………........................

Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය