විරුද්ධ පද අන්තර්ජාල උපුටා ගැනීම්

http://www.myschool.lk/ලිපි


විරුද්ධ පද

විරුද්ධ පද


උත්සාහය - නිරුත්සාහය
සඵල - නිශ්ඵල
උන්නතිය - අවනතිය
දියුණුව - පිරිහීම
වර්ධනය - මර්ධනය
නිදහස් - යටත්
ආඩම්බර - නිහතමානී
අකමැත්ත - කැමැත්ත
අවිශ්වාසය - විශ්වාසය
යුද්ධය - සාමය
අවංක - වංක
මනුෂ්‍ය - අමනුෂ්‍ය
ස්ථිර - අස්ථිර
නැගෙනහිර - බස්නාහිර
අපරදිග - පෙරදිග
උතුර - දකුණ
නිශ්චල - චංචල
නොපෙනී - පෙනී
රහිත - සහිත
ආගන්තුක - නේවාසික
ඉදිරියෙන් - පසුපසින්
සදාකාලික - තාවකාලික
පැමිනීම - නිකුත්වීම
අහිංසක - හිංසක
කෙටිකාලීන - දීර්ඝකාලීන
ප්‍රධානය - ප්‍රතිග්‍රහණය
දුරාචාරය - සදාචාරය
පැකිලි - නොපැකිලි
නිරහංකාර - අහංකාර
ඇතුල්වීම - පිටවීම
පුහුණු - නුපුහුණු
ලෝහ - අලෝහ
නිශ්චිත - අවිනිශ්චිත
අමාවක - පසළොස්වක
අවශ්‍ය - අනවශ්‍ය
සීමිත - අසීමිත
පුරපස - අවපස
ආධුනික - ප්‍රවීණ
සේවනය - අසේවනය
විකසිත - මුකුළිත
ආදායම - වියදම 
පෙරවරු - පස්වරු
පූර්වභාග - අපරභාග
ආත්මාර්තකාමී - පරාර්තකාමී
ආදායම - වියදම
ස්වදේශිකයා - විදේශිකයා
ආනයන - අපනයන
ආගමන - විගමන
විකසිත - මුකුළිත
විවෘත - සංවෘත
ව්‍යාජ - අව්‍යාජ
ජේෂ්ඨ - කනිෂ්ඨ
අදූරදර්ශී - දූරදර්ශී
කාලය- අකාලය
යසස - අයස
උදක - නිරුදක
සුදාන්ත - දුර්දාන්ත
රාගය - විරාගය
අනුලොම - ප්‍රතිලෝම
ආචාර - අනාචාර
සම්මාන - අවමාන
අනාථ - සනාථ
අචේතනික - සචේතනික
සම්මත - අසම්මත
උචිත - අනුචිත
පටන්ගත්තා - අවසන්කළා
අහස - පොළව
ඇතුළත - පිටත
නිතරම - ඉදහිට
තමාගේ - අනුන්ගේ
උපකාර - අපකාර
ජංගම - ස්ථාවර
සාධාරණ - අසාධාරණ
උදාගිර - අවරගිර
සාර්ථක - අසාර්ථක
සිනිදු - ගොරෝසු
දැල්වීම - නිවීම
කසල - නිකසල
විත්තිය - පැමිණිල්ල
ආශ්වාස - ප්‍රාශ්වාස
සමගි  - අසමගි
වහල් - නිවහල්
ගැටළුව - විසදුම
ගද්‍ය - පද්‍ය
සරුසාර - නිස්සාර
හදුනන - නොහදුනන
පක්ෂ - විපක්ෂ
සදහම් - අදහම්
සත්පුරුෂ - අසත්පුරුෂ
ආකර්ෂණය - විකර්ෂණය
තද - බුරුල්
ආරාධිත - අනාරාධිත
සුදාන්ත - දුර්දාන්ත
පරීක්ෂාකාරී - අපරීක්ෂාකාරී
බලවතා - දුබලයා
සේවනය - අසේවනය
සැලෙන - නොසැලෙන
හේතුව - අහේතුව
දුප්පත් - පොහොසත්
ආදරය - අනාදරය
සුගද - දුගද
අන්තගාමී - මධ්‍යස්ථ
ස්වාධීන - පරාධීන
පරිස්සම් - අපරිස්සම්
සෞභාගය - දුර්භාගය
ජනාකීර්ණ - ජනශුනය
අපේක්ෂිත - අනපේක්ෂිත
උපකාරය - අපකාරය
මුදුන - පතුල
උත්පත්තිය - මරණය
නාමික - නිර්නාමික
යෝග - වියෝග
සේව්‍ය - සේවක
විද්‍යාමාන - අවිද්‍යාමාන
පිළිතුරු - ප්‍රශ්ණ 
උදේ - සවස
යන්න - එන්න
එපා - ඕනි
නගින්න - බහින්න
අමාරුයි - ලෙහෙ‍සියි
ඇත්නම් - නැත්නම්
එහා - හෙමා
ඉක්මනින් - සෙමින්
අන්න - මෙන්න
ඔවු - නැහැ
කාර්යක්ෂම - අකාර්යක්ෂම
ගොඩක් - ටිකක්
ආරෝහණ - අවරෝහණ
හපන්කම් - බැරිකම්
අලුත් - පරණ
කම්මැලි - කඩිසර
උනන්දු - උදාසීන
ඥානවන්ත - අඥාවන්ත
ඉහළ - පහළ
එගොඩ - මෙගොඩ
උණුසුම් - සිසිල්
බිදෙන - නොබිදෙන
සතුරා - මිතුරා
උෂ්ණ - ශිත
පිපෙයි - පරවෙයි
නගියි - බහියි
පිරිසිදු - අපිරිසිදු
කීකරු - අකීකරු
අමාරු - පහසු
ප්‍රශංසාව - නින්දාව
පැසසුම් - ගැරහුම්
ගෞරවය - අගෞරවය
නම්බුව - අවනම්බුව
කීර්තිය - අපකීර්තිය
වැස්ස - අව්ව
එලිය - අදුර
ආලෝකය - අන්දකාරය
දැහැමි - අදහැමි
ධාර්මික - අධාර්මික
ධර්මිෂ්ඨ - අධර්මිෂ්ඨ
දිව්‍යලෝකය - නරකාදිය
නොහික්මුණු - හික්මුණු
නොගැළපෙන - ගැළපෙන
නුසුදුසු - සුදුසු
සජීවී - අජීවී
උත්තල - අවතල
ලෞකික - ලෝකෝත්තර
නම්‍ය - අනම්‍ය
වේලාව - අවේලාව
ඔත්තේ - ඉරට්ටේ
සුසිල්වත් - දුසිල්වත්
සුචරිත - දුශ්චරිත
දේශප්‍රේමී - දේශද්‍රෝහී
අවසරය  -අනවසරය
ශුද්ධ - අශුද්ධ
යෝග්‍ය - අයෝග්‍ය
ප්‍රමාද - අප්‍රමාද
ප්‍රසිද්ධ - අප්‍රසිද්ධ
ආරම්භය - අවසානය
එපිට - මෙපිට
සමත් - අසමත්
දිනුම - පැරදුම
අදක්ෂ - දක්ෂ
ප්‍රකට - අප්‍රකට
නවීන - පුරාණ
උගත් - නූගත්
ස්වදේශිය - විදේශීය
ආයාත - නිර්යාත
ශක්තිමත් - දුර්වල
අවධානය - අනවධානය
වටිනා - නොවටිනා
අර්ත - අනර්ත
නූතන - පුරාතන
එලොව - මෙලොව
අනුගාමී - ප්‍රතිගාමී
අතිජාත - අවජාත
කැඩීම - තැනීම
ආකූල - නිරාකූල
ආරක්ෂිත - අනාරක්ෂිත
ආවරණය - අනාවරණය
සංයෝගය - වියෝගය
උත්තම - අධම
ආයාසයෙන් - නිරායාසයෙන්
අබියස  -පිටුපස
සංකෝචනය - ප්‍රසාරණය
උඩුකුරු - යටිකුරු
සාවද්‍ය - නිරවද්‍ය
ප්‍රකෘති - විකෘති
අනුමාන - ප්‍රත්‍යක්ෂ
සීදේවි - මූදේවි
උඩරට - පහතරට
සරල - සංකීර්ණ
ලස්සන - අවලස්සන
වර්න - අවර්ණ
ප්‍රීතිය - ශෝකය
සතුට - අසතුට
සොම්නස - දොම්නස
සැපත - විපත
යහපත් - අයහපත්
වසනාවන්ත - අවාසනාවන්ත
උසස් - පහත්
කුසල් - අකුසල්
සත්‍ය - අසත්‍ය
ඇත්ත - බොරුව
බහුල - විරල
සුලබ - දුබල
යුක්තිසහගත - අයුක්තිසහගත
ප්‍රාණවත් - අප්‍රාණවත්
ක්‍රමවත් -අක්‍රමවත්
මංගල - අවමංගල
උපරිම - අවම
ආශිර්වාදය - ශාපය
මෛත්‍රිය - වෛරය
ස්වාභාවික - අස්වාභාවික
කුලීන - කුලහීන
ප්‍රසන්න - අප්‍රසන්න
ඉදිරියෙන් - පසුපසින්

අදාල විෂය : සිංහල
ලිව්වේ : ගයාන් මධුශාන්ත 


ලියු දිනය : 2015-04-23
Facebook MyLikes කැමති ගණන 7

Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය