බුදුගුණ අලංකාරය ප්‍රශ්න
බ ුදුගුණ අලංකාරය Ø කතුවරයා - වීදාගම මෛත්‍රීය නාහිමියෝ Ø කාලය - කෝට්ටේ යුගය Ø කතුවරයාගේ වෙනත් කෘති - ලෝවැඩ සඟරාව කවි ලකුණු මිණිමල් දම Ø කාව්‍ය අරමුණ - පොදු ජනතාව තුළ භක්තිය දැනවීම මින් අපේක්ෂිත අරමුණ වේ. Ø කාව්‍ය වස්තු විෂය - විසාලා පුරයට පැමිණි තුන්බිය, ( දුර්භික්ෂ , රෝග , අමනුෂ්‍ය ) සන්සිඳවනු සඳහා බුදුරජුන් වැඩම කර රතන සූත්‍රය දේශනා කොට කරමින් සෙත් පැතීමය. Ø පද්‍ය ගණන - 611 කි. Ø වීශේෂත්වය - "පෙදෙන් බුදු සිරිතයැ" බුදු සිරිත නිමිති කොට රචිත සිංහල කාව්‍යයකි. බ්‍රාහ්මණ ඉගැන්වීම් මෙන්ම තීර්ථකයන් , බමුණන් , ගිනි දෙවියන් , ඊශ්වර හා විෂ්ණු දෙවියන් පිදීම උපහාසයට ලක් කරයි. 1 . කුළුණු මෙ න් සත වෙත පතළ නැණ ස ව් පද රුත හෙ ළි කළ ලොවට සෙත නිතර නමදි ම් මුනිඳු සරණත i. කවියෙන් කියවෙන්නේ ...