Posts

Showing posts with the label පිරිවෙන් සිංහල 5

මීමන ප්‍රේමතිලක -මියුණු ඇල්ල

මීමන පේමතිලක මියුණු ඇල්ල   කොළඹ යුගයේ දෙවන කවි පරපුරේ කවිය කි . මියුණු ඇල්ල කවි පංතියට වස්තු විෂය වන්නේ ස්වභාව දහම වර්ණනා කිරීමයි . කවි පංතියේ  අනුභූතිය වන්නේ ඇල් දිය ඇල්ලක අසිරිය කියාපෑමෙකි. කුකුළු කෝරලයේ වනගත පෙදෙසක පිහිටි මියුනු ඇල්ල ගල්පර සහිත උස් බිමක සිට නිල් පැහැයෙන් නිල් පැහැයෙන් යුත් බලයෙන් කඩා හැලෙන දිය ධාරාවකි . නිල් වතුරෙන් නැගුණු අතිසුන්දර          කළඹ ගල් පර නැමැති උස් රඟමඩලට          එළඹ  මියුනු ඇල්ල යොවුන් ජීවිතයේ සිටින කාන්තාවකි. එය දිස් වන්නේ නාට්‍යාංගනාවක් ලෙසය .ඇගේ කෙස් කලඹ මියුණු ඇල්ලයි . යොවුන් ජීවිතයේ රූපය ඇති ව                      දිනා නටතත් මොහොතකදු නොහැරම උකුල   වනා  මියුනු ඇල්ල නම් අැය උකුල වනමින් ද ඔල්වර හඬ නගමින් ද ද මුවගට සිනහ පාමින් ද  ඇය රංගනයේ යෙදෙමින් ද ඇය රංගනයේ යෙදෙමින් ද පහළට කඩා හැලෙන දිය දහරාවක් බව කවියා ප්‍රකාශ කරයි .ඇය හැඳ සිටින ඇඳ සිටින්නේ දියවැල් නමැති ඔසරියකින්ය. පැළඳ සිටින්නේ පබළු ඇට නැමැති පෙණපිඩු ...