කවිය හදුනා ගැනීම
කවිය යනු කුමක්ද නිර්වචන කීපයක් රසය ආත්ම කොට ගත් වාක්‍යය කාව්‍ය යයි. විශ්වනාථ රමණීය අලුත් ප්‍රතිපාදනය කරන ශබ්දය කාව්‍යයි . ජගන්නාථ කවිය යනු අනුන් අනු සාහසිකව කලා එන ප්‍රබල හැඟීම් ය . විලියම් හැස්වීම් කවිය වනාහි හොඳම වචන හොඳම පිළිවෙලට යෙදීම ය . එලියට් කාව්‍ය විචාර මූලධර්ම කාව්‍ය භාෂාව කාව්‍යෝක්ති උපමා රූපක ආදිය අලංකාර යෙදුම් කාව්‍යක විවිධ ආකෘති විරිත රිද්මය ලය පරිකල්පනය ප්‍රතිභාව විවිධ කාව්‍ය ශෛලීන් කාව්‍ය විචාර සම්ප්‍රදායන් පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගැනීමේදී රසවාදය ධ්වනිවාදය ඖචිත්‍යවාදය අලංකාරවාදය රීතිවාදය භාවිත විචාරය කවියා හඳුනාගැනීම ප්‍රතිභාව ව්‍යුත්පත්තිය සතනාභ්‍යාසය කවියාගේ කාර්යභාරය කවියේ අරමුණ රස නිෂ්පත්තිය ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යාම සමාජ මෙහෙවර කාව්‍ය නිර්මාණ රසාස්වාදයේදී සැලකිලිමත් විය යුතු කරුණු වස්තු විෂය හඳුනාගැනීම අනුභූතිය අපූර්වත්වය හා අර්ථවත් බව විමසීම කවියාගේ අරමුණ හඳුනා ගැනීම ආකෘතිය විමසීම කාව්‍ය භාෂාව ...