සැළලිහිණි සංදේශය පසුගිය ප්‍රශ්නයක්
4.
(අ) ස්වාභාවික පරිසර වර්ණනයත්
(ආ) සිද්ධි නිර්මාණයේ උචිත බවත්
සැළලිහිණි සංදේශය රසවත් කාව්‍ය නිර්මාණයක් බවට පත්වීමට හේතු වී ඇත.
එක් කරුණකට උදාහරණ දෙක බැගින් දක්වමින් පැහැදිලි කරන්න.
නැතහොත්
සත්‍ය ක්‍රියානුභාවයෙහි ආනිසංස ගෙන හැර දැක්වීමට
(10)
(අ) උපාසිකාවකගේ චරිතයත්
(ආ) මහතෙර කෙනෙකුන් වහන්සේගේ චරිතයත්
(ලකුණු 15 යි)
පියල
උපයෝගි කොට ගත් අයුරු සද්ධර්මාලංකාරයෙහි නියමිත කථා වස්තු දෙක ඇසුරෙන් එක් කරුණකට උදාහරණ දෙක බැගින් දක්වමින් පැහැදිලි කරන්න.
අපේක්‍ෂිත පිළිතුරු හා ලකුණු දීමේ පටිපාටිය
(අ) ස්වාභාවික පරිසර වර්ණනා
වදිමින් සවස නල හැසිරෙන දිගතු
වල
පතසන් අවරගිරි නැටියෙන් වැටෙන කල
උදුළ සොමි කැලුම් නිසයුරු හිමි
පුවළ
ල කළ ගුවන් තල සිරි යහන
නිකසළ
මඟ නිලමින් සිටි නා දොඹ නී
නිමල් සඳ පහන් වැනි වැලි පිට
සතපාය
ගනේ මිණි බැබළි කිරණෙව්
කැලේයා
අග පිපි මල් මලිගිය ලිය
(ආ) සිද්ධි නිර්මාණයේ උචිත බව
අයිරාවණ වුවත් නවතන රිසින්
එන
කයිකාවලෙහි දැක සෙබළුන් රැක
සිටින
සලෙළුන් යනෙන නිති කැර කෙළි
කවටාන
අහසින් අවුත් මිණි අක් නයිඳු
යැදුමට
මල්දම් සුවඳ දුම් සොඳ
වරලසිනි
කල්ගිම් නිවා සැනසෙන සිහිලස
රසිනි
නිල තුරඟුට නැගෙමින් රිවි දෙව්
සිරින
බල සේනානායක සපු කුමරු
එන
සුරරද සමන් සමගින් සුරඟන
එ වර
කැර පුද වඳින රැඳි මුනි සිරිපා
තඹර
පෙර උවිදා ගෙණැ ගිරිඳා සිඳු
සලත
වස් දඬු බිගු කොවුල් වීණා නද
මියුරු
වෙනත් උදාහරණ ද පිළිගන්න.
(ලකුණු 15යි.)
4.
(අ) ස්වාභාවික පරිසර වර්ණනයත්
අපේක්‍ෂිත පිළිතුරු හා ලකුණු දීමේ පටිපාටිය
(අ) ස්වාභාවික පරිසර වර්ණනා
වදිමින් සවස නල හැසිරෙන දිගතු
වල
පතසන් අවරගිරි නැටියෙන් වැටෙන කල
උදුළ සොමි කැලුම් නිසයුරු හිමි
පුවළ
ල කළ ගුවන් තල සිරි යහන
නිකසළ
මඟ නිලමින් සිටි නා දොඹ නී
නිමල් සඳ පහන් වැනි වැලි පිට
සතපාය
ගනේ මිණි බැබළි කිරණෙව්
කැලේයා
අග පිපි මල් මලිගිය ලිය
(ආ) සිද්ධි නිර්මාණයේ උචිත බවත්(ආ) සිද්ධි නිර්මාණයේ උචිත බව
අයිරාවණ වුවත් නවතන රිසින්
එන
කයිකාවලෙහි දැක සෙබළුන් රැක
සිටින
සලෙළුන් යනෙන නිති කැර කෙළි
කවටාන
අහසින් අවුත් මිණි අක් නයිඳු
යැදුමට
මල්දම් සුවඳ දුම් සොඳ
වරලසිනි
කල්ගිම් නිවා සැනසෙන සිහිලස
රසිනි
නිල තුරඟුට නැගෙමින් රිවි දෙව්
සිරින
බල සේනානායක සපු කුමරු
එන
සුරරද සමන් සමගින් සුරඟන
එ වර
කැර පුද වඳින රැඳි මුනි සිරිපා
තඹර
පෙර උවිදා ගෙණැ ගිරිඳා සිඳු
සලත
වස් දඬු බිගු කොවුල් වීණා නද
මියුරු
සැළලිහිණි සංදේශය රසවත් කාව්‍ය නිර්මාණයක් බවට පත්වීමට හේතු වී ඇත.
එක් කරුණකට උදාහරණ දෙක බැගින් දක්වමින් පැහැදිලි කරන්න.
නැතහොත්
සත්‍ය ක්‍රියානුභාවයෙහි ආනිසංස ගෙන හැර දැක්වීමට
(අ) උපාසිකාවකගේ චරිතයත්
(ආ) මහතෙර කෙනෙකුන් වහන්සේගේ චරිතයත්
(ලකුණු 15 යි)
උපයෝගි කොට ගත් අයුරු සද්ධර්මාලංකාරයෙහි නියමිත කථා වස්තු දෙක ඇසුරෙන් එක් කරුණකට උදාහරණ දෙක බැගින් දක්වමින් පැහැදිලි කරන්න.
(අ)
සර්පයකු තම පුතුට දෂ්ට කළ අවසථාවේ උපාසිකාවගේ චරිතයෙන් මතු කෙරෙන ඉවසීමේ ගුණය
ධර්ම ශ්‍රවණය කිරීමට දක්වන දැඩි කැමැත්ත
උපාසිකාව සත්‍යක්‍රියානුභාවයෙන් පුතු සුවපත් කර ගැනීමට ගන්නා උත්සාහය තුළින් ධර්මය කෙරෙහි ඇය තුළ ඇති ශ්‍රද්ධාවත් විස්තර කරමින් පිළිතුරු ගොනු කර තිබීම අවශ්‍ය ය.
(क)
මහතෙරුන් වහන්සේ බණ ඇසීමට දක්වන දැඩි කැමැත්ත
උන් වහන්සේගේ ඉවසීමේ ගුණය
සර්පයා දෂ්ට කළ අවස්ථාවේ සර්පයා අල්වා ගෙන තබා ගත් අයුරු මගින් මහ තෙරුන් වහන්සේගේ නිර්භීතකම
අනතුරුව සත්‍යක්‍රියානුභාවයෙන් විෂ සමනය කර ගැනීමට ගත් උත්සාහය තුළින් උන්වහන්සේ තුළ ධර්මය කෙරෙහි වූ ශ්‍රද්ධාවත් විස්තර කරමින් පිළිතුරු ගොනු කර තිබීම අවශ්‍ය ය.
Comments
Post a Comment