උම්මග්ග ජාතකය ප්‍රශ්න
උ ම්මග්ග ජාතකය 1. බුදුන් වහන්සේ සඳහා යොදාගත් පර්යාය පද i. ශාක්‍යසිංහ - ශාක්‍යයන්ට සිංහ ii. සමන්ත භද්‍ර - සියලු අයුරින් උතුම් iii. අසම සම - බුදුවරුන් හා සම වූ iv. ත්‍රෛලෝක තිලක - තුන් ලෝ වැස්සන්ට තිලකයක් v. ත්‍රිභුවන චූඩාමාණික්‍ය - තුන් ලෝ වැස්සන්ට සිළුමිණක් vi. කරුණා නිධාන - කරුණාව තැන්පත් ව ඇති ස්ථානයක් vii. මෛත්‍රී නිවාස - මෛත්‍රීයට ගෙයක් viii. ප්‍රඥාවට වල්ලභ - නුවණට ස්වාමි ix. සාගරය සේ අචින්ත්‍ය වූ ගුණ ඇති - මහා සාගරය නො සිතිය හැකි x. මහා පොළොව සේ නිශ්චල ගුණ ඇති xi. මහාමේරුව සේ උස් වූ ගුණ ඇති xii. දෑ රඟ මිණක් නිර්මල ගු