Posts

කොළඹ කවිය කෙබඳුද

https://m.facebook.com/SinhalaSanjaya/posts/882968945183704

රාහුල හිමි රස කතා

Menu  Search මුතුහර සාර සංග්‍රහය Advertisements  Report this ad තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පිළිබඳ රසවත් කතා GALLERY සිංහල සාහිත්‍යයේ ස්වර්ණම යුගය ලෙස සැලකෙන්නේ කෝට්ටේ යුගයයි. තොටගමුවේ ශ්‍රී රාහුල නාමය කෝට්ටේ යුගය ගැනත්, සිංහල සාහිත්‍ය වංශය පවසන විටත් අමතක නොවන්නන්කි. පරෙවි සංදේශය , සැළලිහිණි සංදේශය උන්වහන්සෙගේ නිසර්ග කවීත්වයට නිදසුන්ය .ඊට අමතරව කාව්‍යශේකරය ,පංචසිකා ප්‍රදිපයත් බුද්ධිප්පසාදනි යන පද්‍ය සාධන ටීකාවත් උන්වහන්සේගේ කෘතින්ය. ශ්‍රි රාහුල හිමි කෝට්ටේ හයවන පරාක්‍රමබාහු රජුගේ දවස සිට අටව්න පරාක්‍රමබාහු රජු දවස දක්වා වැඩ සිටියේය. දිනක් කෝට්ටෙ හයවන පරාක්‍රමබාහු රජු සිය රාජකාරි කටයුතු සඳහාත්, විනෝදය අසල ගමක සැරිසරන්නට වූහ. මෙසේ සැරිසරන රජුට කුඩා දරුවෙකු දක්නට ලැබුණි. රජු දරුවා ලඟට කැඳවා ඔහුගේ සුවදුක් කෙසේදැයි විමසුහ. එසේ විමසු රජතුමාට කුඩ දරුවා මේම කවියෙන් සිය කෘතඥතාවය පළ කළේය. මා වැනි බිලින්දා වර වර ලඟට කැන්දා දුක් සැප කුමන්දා අසන නිරිඳෝ වෙන කොයින්දා මෙම කවියට පැහැදුණු රජතුමා දරුවාව සිය දරුකමට හදාගනු ලැබුවේය.ඒ කුඩා දරුවා ශ්‍රි රාහුල හිමියන්ය. ...

සිංහල භාෂාව ගැන

  සිංහල භාෂාව ගැන මේ දේවල් දන්නවද? 8/23/2017 10:46:00 AM Prageeth Liyanarachchi 14 Comments  කලින් වතාවක ඉංග්‍රීසි භාෂාව ගැන මේ දේවල් දන්නවද? කියලා ලිපියක් ලියපු එකේ මට හිතුනා සිංහල භාෂාව ගැනත් ඒ විදියටම ලිපියක් ලිය...