Posts

සුභාෂිතය 2 වසර

සුභාෂිතය 01. සත වෙ ත පත මෙ ත සඟ හෙස සෙ වි   පසි දු   අවනත පුර මත මිණිතර සර                  පුබු දු   දිගුරතඟිලි දල පෙ ළ මො ක්සුවඳ            රැ දු   සිය පත් සිය සියපත සියපත                         නමු දු   සත්ත්වයන් කෙරෙහි පැතිරු ණු   මෛත් ‍ රිය ඇති ප් ‍ රසිද්ධ සංඝයා නැමැති හං සයන් විසින් ඇසුරු කළ වැඳීම පිණිස නැමුණු දෙ වියන්ගේ , හිස මු දු නහි ඇති මැණික්වල රශ්මිය නැමැති විලේ පිපිණු දික් රතු ඇඟිලි නැමැති පෙ ති පෙ ළින් යුතු , නිවන් නැමැති සුවඳින් රැඳණු බුදර දුන්ගේ සිරිපා නැමැති පියුම වඳින්න . 1.     මින් කවරකුගේ ගුණ කියවේද ?............................................................. 2.     සත්ත්වයන් කෙරෙහි දැක්වූයේ කුමක්ද ?.......