කවිය හදුනා ගැනීම

 කවිය යනු කුමක්ද

 නිර්වචන කීපයක්
 රසය ආත්ම කොට ගත් වාක්‍යය කාව්‍ය යයි. 
විශ්වනාථ 
 රමණීය අලුත් ප්‍රතිපාදනය කරන ශබ්දය කාව්‍යයි .
ජගන්නාථ
 කවිය යනු අනුන් අනු සාහසිකව කලා එන ප්‍රබල හැඟීම් ය .  
විලියම් හැස්වීම්
 කවිය වනාහි හොඳම වචන හොඳම පිළිවෙලට යෙදීම ය . 
එලියට්
 කාව්‍ය විචාර මූලධර්ම
 කාව්‍ය භාෂාව
 කාව්‍යෝක්ති උපමා රූපක ආදිය අලංකාර යෙදුම්
 කාව්‍යක විවිධ ආකෘති
 විරිත රිද්මය ලය 
 පරිකල්පනය ප්‍රතිභාව 
 විවිධ කාව්‍ය ශෛලීන්

 කාව්‍ය විචාර සම්ප්‍රදායන් පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගැනීමේදී 
 රසවාදය 
 ධ්වනිවාදය
 ඖචිත්‍යවාදය 
 අලංකාරවාදය 
 රීතිවාදය
 භාවිත විචාරය

 කවියා හඳුනාගැනීම 
 ප්‍රතිභාව 
 ව්‍යුත්පත්තිය
 සතනාභ්‍යාසය

 කවියාගේ කාර්යභාරය
 කවියේ අරමුණ 
 රස නිෂ්පත්තිය 
 ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යාම 
 සමාජ මෙහෙවර


 කාව්‍ය නිර්මාණ රසාස්වාදයේදී සැලකිලිමත් විය යුතු කරුණු

 වස්තු විෂය හඳුනාගැනීම
 අනුභූතිය අපූර්වත්වය හා අර්ථවත් බව විමසීම
 කවියාගේ අරමුණ හඳුනා ගැනීම
 ආකෘතිය විමසීම
 කාව්‍ය භාෂාව සොයා බැලීම 
 භාෂාවේ වචන වල කෝෂාර්ථ වාච්‍යාර්ථ ලක්ෂණ ව්‍යංගාර්ථ පිළිබද අවබෝධය
 ශබ්දාලංකාර හා අර්ථාලංකාර උචිත ලෙස යොදා ගත්තේ ද යන්න වග
 නිර්මාණ කරුවාගේ පරිකල්පන ශක්තිය
 වස්තු විකාශය හා වස්තුව ඒකාබද්ධතාව
 කතුවරයාගේ ජීවන දෘෂ්ටිය

Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය