කුරක්කන් හේන බොරලැස්ගමුවේ ජී. එච් . පෙරේරා

කුරක්කන් හේන 
බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරා ගේ කුරක්කන් හේන  ජන කවියේ ආභාසය රචනා කෙරුණකි .මොහු ද කොළඹ යුගයේ පළමු කවි පරපුරට අයත් වෙයි. .ගුරුවරයෙකු හා සාහිත්‍යධරයකු වූ මෙතුමා ජාතික හා ආගමික අවබෝධය උදෙසා තම පන්හිද මෙහෙයවූවෙකි.බේබදු ගෙදර, පරලොවට පණිවිඩයක්, දරු නැළවිල්ල පද්‍ය පන්ති  කීපයකි .
ස්වභාව සෞන්දර්ය කාව්‍ය වස්තු විෂය වේ . කුරක්කන් හේන පිළිබඳ විස්තර කිරීම කවියාගේ අරමුණ ය. එහිදී ඔහු ගැමි ජීවිතයේ විවිධ අවස්ථා ඇසුරෙන් රසවත් ව ඉදිරිපත් කරයි . ඔහු සෑම අවස්ථාවක් ම  කුමක් වැනි යයි පස්න කරමින් ……වැනි යනුවෙන් පිළිතුර ලබා දෙමින් රචනා කර ඇත . කුරක්කන් හේන වර්ණනා කිරීම පිණිස තමා ම උප උපදවා ගත් අලුත්ම උපමාලංකාර යොදා ගනී .කුරක්කන් හේන ට සම්බන්ධ  සිද්ධීන් සමාන කිරීමට තමා අවට පරිසරය කෙරෙහි  සිත් යොමු කළ බව දකින්නට ඇත .හේන් ගොවිතැන් කරන්නේ කැලේය කැළය ලි කිරීම යහපත් දිනයේ මූණ ලෙස ද කවියා දකී අනතුරුව කුරක්කන් බීජ වැපිරීමෙන් පසුව  කුරක්කන් පිදී ඒ එම ලමයකුගේ මල් හිනාවකි බණ්ඩි කුරක්කන් සෙලවීම මඟුල් දවසේ දී නෑනගෙ අතවැනීමකි කිරට නැමුණු කුරක්කන් පෝරුව මත මනාලියෝ ඔලුව පහත් කොට සිටි සිටීමකි . කුරක්කන් පැසී රතුවීම පොඩි නෑනා ක් දුර සිට අතවැනීමකි කරල් කපා මුල් මාළු පුරවාලීම මඟුලට එක් කරන ලද අති රසය වැනිය.කැපූ කුරක්කන් නිවසට ගෙන යාම මනාලිය කැන්දාගෙන යාමකි .කවියා කුරක්කන් හේන රැක ගැනීමට පැල්පත සාදා ගනී .එය විසි සිටින තරුණයවී සිටින තරුණයකුගේ කම්මුලේ පෙනුමට සමාන කරයි .එසේම කුරක්කන් මගින් සාදාගනු ලබන සාදාගනු ලබන ආහාරයක් වන්නේ පිට්ටු ය .එය මිරිසවැටිය අව්වට දිලිසීම කි.අනතුරුව කුරක්කන් අස්වැන්න නිවසට ගෙන එයි .එය ගොවියාට ප්‍රීති දායක සැනසිල්ලකි 
මෙලෙස සොබාදහමට ජීවියා ලබාදෙමින් රචිත මෙම පැදි පෙළ පැදිපෙළ සෑම තැනම හැමතැනම උප උපමා බාහුල්‍යයෙන් යුක්ත බව ඉහත වගන්තිය අනුසාරයෙන්විද්‍යමාන වේ .ශුංගාර රසය ද මුසු කොට ගත් ගැමි තරුණයා ඒ දකින්නේ අලුත් ලමිස්සියෙකුගේ මල්ද වේ මිරිසවැටියේ අව්වට දිලිසෙනා වැනි යනුවෙන් උපමා කරන්නේ වණ්ඩුව බැඳුම් තැනූ පිටුවකට ය පූජනීය ස්ථානයක් පිටුවට පිටුවකට කිසිලෙසකින් ගැලපෙන්නේ නැත . කාව්‍යාත්මක බස සරලය සුගමය එය කාව්‍ය සහෘදයා තුළ කුරක්කන් හේනක් පිළිබඳ අවස්ථා මනසේ තැම්පත්කර අපූර්වත්වයක් ඇති කිරීමට සමත් ය . සිව්පද ආරෙන් ලියැවුණු මෙම පැදිපෙළ නූතන කාව්‍ය රසිකයා කාව්‍ය රසාස්වාදය ට   යොමු කිරීමට සමත් ය .

Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය