අන්තර්ජාල අවකාශයෙන් පිරිවෙන් සිංහල සරසවිය: සම්ප්රදායේ සලකුණ ඩිජිටල් පරපුරට! වර්තමාන ඩිජිටල් අධ්‍යාපන නැඹුරුවට සරිලන සේ, පිරිවෙන් අධ්‍යාපනය ලබන ගිහි-පැවිදි සිසුන්ගේ දැනුම හා අවබෝධය ප්රශස්ත මට්ටමකට ගෙන ඒම උදෙසා පළකෙරෙන ශාස්ත්‍රීය ලිපි පෙළක්. ශ්‍රී නිවාස පිරිවෙනේ ආචාර්ය සුමිත් ප්‍රියදර්ශන (Med,Ed dip,)
Comments
Post a Comment