සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්
http://www.myschool.lk/ලිපි සමාන වචන 1 සමාන වචන පාර - මාවත, මාර්ගය, මග අම්මා - මව, මෑණියන්, දිනිති, ජනනී, මාතෘ,මාතා එන්න - පැමිණෙන්න, සම්ප්‍රාප්ත වන්න ගෙදර - නිවස, ගෙය, නිවාසය, වාසස්ථානය, ගෘහය ටිකක් - ඇබිත්තක්, ස්වල්පයක්, චුට්ටක්, මදක්, පොඩ්ඩක්, ඩිංගක් ඉක්මනින් - කඩිසරව, නොපමාව, වහාම, යුහුසුළුව, නොලස්ව, විගසින්, විගසට, හනික, අප්‍රමාදව ගුරුතුමා - ගුරුවරයා, ආචාර්යවරයා, විනයු, ඇදුරා පාසල - විදුහල, විද්‍යාලය, ශාස්ත්‍රාලය, ඉස්කොල්ය, සිප්හල, පාඨශාලාව එක්ක - සමග, කැටුව, සහ,හා උදේ - පාන්දර, හිමිදිරියේ, අළුයම, උදෑසන කිවුවා - පැවසුවා, ප්‍රකාශ කළා, දෙසුවා වාහනය- රථය, රිය, යානය නගින්න - ගොඩවෙන්න, නැගගන්න දුව - දියණිය, දෝණිය, දුහිතෘ දෙපැත්ත - දෙපාර්ශවය, දෙපිල, උභයපාර්ශවය ඊට පස්සෙ - ඉක්බිතිව, ඊට පසුව, ඊලගට, අනතුරුව ළග - අසල, කිට්ටුව, මෙහා, සමීපය, නොදුර, මෙපිට, ආසන්න, අසබඩ හැමෝම - කවුරුත්, ඔක්කොම, සැවොම, සැමදෙන, සියල්ලම ප්රසංසාව - ස්තුතිය, ගෞරවය, පැසසුම හඩ - ශබ්දය, නාදය, රාවය, ධ්වනිය පියා - තාත්තා, පිතෘ, අප්පච්චී, අප්පා පෙර - කලින්, පළමුව, ඉස්සර, පුරාණයේ, අතී...
Comments
Post a Comment