සොබා දම් අපූර්වතාව රසවත්ව හෙළි කරන 'මඟුල් ගීය' - අරිසෙන් අහුබුදු අන්තර් ජාලයේ උපුටා ගත්තකි.
කලාසූරී අරිසෙන් අහුබුදු (1920 මාර්තු 18 – 2011 මැයි 26) සිංහල බස පිලිබද වියතෙකි. එතුමා ශ්‍රී ලංකාවේ කීර්තිමත් කතුවරයෙක්, කථිකයෙක්, ශාස්ත්‍රඥයෙක්, නාට්‍ය රචකයෙක්, ගුරුවරයෙක්, සිංහල ගීත රචකයෙක්, සහ කවියෙක් වීය. තව ද හෙළ හවුලේ කැපී පෙනෙන සාමාජිකයෙක් ලෙස ද ඔහු ප්‍රසිද්ධියක් ඉසිළීය. ඔහු රාජ්‍ය සාහිත්‍ය සම්මාන තුනක් ද[තහවුරු කරන්න] කලාශූරී නාමය ද[තහවුරු කරන්න] හොඳම ගීත රචකයාට පිරිනැමෙන සරසවි සම්මානයද[තහවුරු කරන්න] හිමි කරගෙන ඇත. අරිසෙන් අහුබුදු උපත දෙවුන්දර දේවමනිමේන්ද්‍ර ආර්යසේන ආශුබෝධ මාර්තු 18, 1920 කොග්ගල, මලළගම, ශ්‍රී ලංකාව මරණය මැයි 26, 2011 කොළඹ ශ්‍රී ලංකා ජාතිකත්වය Sri Lankan වෘත්තිය ලේඛකයෙක්, කථිකයෙක්, ශාස්ත්‍රඥයෙක්, නාට්‍ය රචකයෙක්, ගුරුවරයෙක්, ගීත රචකයෙක්, කතුවරයෙක් සහ කවියෙක්. රචිත ග්‍රන්ථසංස්කරණය • අඩුව • හදිය • කුමරතුඟු දෑ ඇල්ම • කුමරතුඟු ඇසුර • සිංහල වංස කතාව • රන් කිරුළ • අරුත නිරුත • මහා පාවා දීමේ ජාතකය • එන කපේ බණ කතා • කලට පිපෙන මල් • හෙළ දෙරණ වග • කොග්ගල පවත • මංගල කිංකිණි • දම් රස දහර • අසම්මතය රජ වීම • අරිසෙන් අහුබුදු හරසරණිය • සක්විති රාවණ • ලංකා ගම් නම් වහ...