තනි පද
සිංහල
භාෂාවේ භාවිතා කරන දිගු වැකියක් සදහා යොදන කෙටි පදය තනි පද නම් වේ
- කිරි බී
වැඩෙන
- ක්ෂීරපායී
- දිවා
කාලයේ හැසිරෙන
- දිවාචර
- රාත්‍රී
කාලයේ හැසිරෙන
- නිශාචර
- ජලයේ
හැසිරෙන
-
ජලචර
- වනයේ
සැරිසරන්නා
- වනචාරී
- මූණ බලන
කණ්නාඩිය
- කැඩපත
- ඉතා
වේගයෙන් යන
- අධිවේගී
- තමාගේ
යහපත පමණක් සලකන
- ආත්මාරතකාමී
- පැරණ දේ
රැස්කර තබන ස්ථානය
- කෞතුකාගාරය
- කටින්
කඩාගෙන කෑම
- උලාකෑම
- හොදම
මිතුරා
- අඹ යහළුවා
- මසුන්
මරන්නා
- ධීවරයා
- නිවසට
පිටින් පැමිණි තැනැත්තා
- ආගන්තුකයා
- තමා උපන්
රට
- මව්බිම
- වාහන
පදවන්නා
- රියදුරා
- අයහපත්
මිනිසුන්
-
දුදනන්
- යහපත්
මිනිසුන්
- සුදනන්
- නගරයේ
වාසය කරන
- නාගරික
- හිරුගෙන්
ලැබෙන එළිය
- හිරුඑළිය
- ගමේ වාසය
කරන
- ගැමි
- කිසිම
ලෙඩක් නැති
-
නිරෝගී
- වැඩපල
කිරීමට අකමැති
- කම්මැලි
- වියදම්
කිරීමට අකමැති
- මසුරු
- අසුපිට
ගමන් කරන්නා
- අසරුවා
- ඇතු පිට
ගමන් කරන්නා
- ඇතරුවා
- බෙහෙත්
ගතහැකි තැන
- රෝහල
- රජු වාසය
කරන නිවස
- මාළිගය
- ජලයෙහි
උපන්
- ජලජ
- ලංකාවේ
මිනිසුන්
- ලාංකිකයෝ
- අනුන්ගේ
යහපත සලසන
- පරාර්ථකාමී
- වේගයෙන්
ගමන් කරන
- ශීඝ්‍රගාමී
- ගග මුහුදට
වැටෙන තැන
- මෝය
- අනුන්ට
කරන සේවය
- පරෝපකාරය
- කිසිම
උඩගුකමක් නැති
- නිහතමානී
- තල්ලෙන්
උපන්
- තාලුජ
- ඉබේ
හටගන්නා ගින්න
- ලැව්ගින්න
- උබකාරයට
උපකාර කිරීම
- ප්‍රතිඋපකාරය
- වැසි නැති
කාලය
-
ඉඩෝරය
- ගොවිතැන්
කරන්නා
- ගොවියා
- රජු වඩිවන
ආසනය
- සිංහාසනය
- යුදුධයට
යන තැනැත්තා
- සෙබලා
- හින්සාවක්
නැති
-
අවිහිනසක
- කියවීමට
පොත් තබා ඇති ස්ථානය
- පුස්තකාලය
- ඇස් දෙකම
නොපෙනෙන තැනැත්තා
- අන්ධයා
- එක් ඇසක්
නොපෙනෙන
- කණා
- පරම්පරාවෙන්
ලැබෙන අයිතිය
- උරුමය
- ගවයන්
බලාගන්නා තැනැත්තා
- ගොපල්ලා
- රටක ප්‍රධාන
නගරය
- අගනුවර
- ආහාර
ගැනීමට බොහෝ ආශා කරන
- කෑදර
- ස්වාමියා
මළ ස්ත්‍රිය
- වැන්දඹුව
- රටවලට
සංචාරය කිරීම
- දේශාටනය
- සතුටින්
නෙ දෙය
-
තෑග්ග
- වස්තුව
බොහෝ ඇති
- ධනවත්
- වනයේ
සතුක් මැරීම
- දඩයම
- සතුන්
බලාගන්නා
- එඩේරා
- ජලයේ වට
වු බිම
- දූපත
- පාරේ ගමන්
කරන්නා
- මගියා
- සතුන් පිට
බඩු පටවාගෙන යාම
- තවලම
- ලී වලින්
සාදන ලද
- දැවමුවා
- ගල් වලින්
සාදන ලද
- සෙල්මුවා
- රනින්
සාදන ලද
-
රන්මුවා
- කිසි දිනක
නොමැරෙන
- අමරණිය
- සිනා
උපදවන
- හාස්‍යජනක
- නොයෙක්
ආකාරයෙන් යුත්
- විවිධාකාර
- ඔටුනු
පළදින උත්සවය
- අභිෂේකය
- මිනිසුන්
වාසයකරන ප්‍රදේශය
- ජනාවාසය
- වැවක ජලය
බැස යාමට ඇති දොරටුව -
සොරොව්ව
- කුඩා දෙය
ලොකු කර පෙන්වන උපකරණය - අන්වීක්ෂය
- ආහාර හිග
කාලය
- දුරභීක්ෂය
- ගගේ ඇති
ජලය
- මිරිදිය
- පසුපස
එලවාගෙන යාම
- ලුහු බැදීම
- කිසිම
යෙක් දක්නට නැති
- හිස්
- යකඩින්
සාදා ඇති
- අයෝමය
- ගස් වැවී
නැති නිසරු බිම
- මුඩුබිම
- ණයට අමතරව
දෙන මුදල
- පොලිය
- ඇලක් හරහා
යාමට දැමූ ලීය
-ඒදණ්ඩ
- යකඩින්
තැනූ දම්වැල
- යදම
- මුහුදේ
ඇති වතුර
- කරදිය
- ඈත දේ ළං
කර පෙන්වන උපකරණය -
දුරදක්නය
- අනුන්ගෙන්
පෝෂණය වන
- පරපෝෂිත
- සතුට
ගෙනදෙන ආරංචිය
- සුභාරංචිය
- සෑම
අතින්ම සම්පූර්ණ වූ
- පිරිපුන්
- අන් අයට
සම කල නොහැකි
- අසමසම
- කතා
කිරීමෙහි දක්ෂතාවය
- කථිකත්වය
- සියලු බල
ඇති
- සර්ව බලධාරී
- ජනගහණය
ඉතා වැඩි
- ජනාකීර්ණ
- ලියද්දකින්
ලියද්දකට වතුර බසින ස්ථානය - වක්කඩ
- මැටි
බදුන් සාදන්නා
- කුඹල්කරුවා
- සිවුරු
හරින ලද
-
උපැවිදි
- කැඩී බිදී
ඉතුරු වූ කොටස්
- නටඹුන්
- හිස නැති
මළ සිරුර
- කවන්දය
- අශ්ව නාදය
- හේෂාරවය
- රජුට
අනුශාසනා කරන්නා
- පුරෝහිතයා
- යුද්ධ
කිරීමට ඉතා කැමති
- රණකාමී
- සුවකිරීමට
ඉතා අපහසු
- අසාධ්‍ය
- ධර්මය
අනුව ක්‍රියා කරන්නා
- ධාර්මික
- අනුන් කරන
දේ කිරීම
- අනුකරණය
- රටට
විරුද්ධව ක්‍රියා කරන
- දේශද්‍රෝහී
- නිදාගන්නා
කාමරය
- සයනාගාරය
Comments
Post a Comment