ප්‍රත්‍යාර්ථ නාම - තද්ධිත නාම
ප්‍රත්‍යාර්ථ නාම
ඔබ 2 වසර පන්තියේදී නාම පද යනු කුමක්දැයි සරල ව අධ්‍යයනය කළේය.
ඒ අනුව,
නාම පද = නාමය ( ශබ්ද ප්‍රකෘති ) + විභක්ති ප්‍රත්‍ය
උදා :
මිනිස් + ආ = මිනිසා
ගව + ආට = ගවයාට
කුමර + ආගේ = කුමරාගේ
ශබ්ද ප්‍රකෘතියට විභක්ති
ප්‍රත්‍ය එක් කිරීමෙන් නාම පද සාදා ගන්නා බව උගත්තේය.
නාමපද සාදන්න.
බඹර + ආ =
මුව + ආට =
සිංහ + ආගේ =
උරග + ආ =
ගිරා + ආගෙන් =
සා + ආ =
දෙවි + ආ =
මී + ආට =
කාන්තා + අට =
වනිතා + අ =
කුමරි + අගේ =
කිකිළි + අන්ට =
දේවි + අ =
බිසෝ + අ =
ප්‍රත්‍යාර්ථ නාම
( කිසියම් නාමයකට හෝ ධාතුවකට විවිධ අර්ථයක් යෙදෙන ප්‍රත්‍ය එක් කිරීමෙන් සාදා ගන්නා පද )
නාම
පදයේ හෝ ධාතුවේ
අර්ථය ඉක්මවා
ප්‍රත්‍යයේ අර්ථය ඉස්මතු කරන පද විශේෂයකි.
උදා
ගම් + ඉ = ගැමි ඉ ප්‍රත්‍ය මගින් එහි වසන්නේ / වූයේය යන අර්ථය උපදවයි.
පුත් +
අණු = පුතණු අණු ප්‍රත්‍ය මගින්
ගෞරවය
යන අරුත උපදවයි.
නට + උම් = නැටුම් උම්
ප්‍රත්‍ය මගින් භාව
කාරක යන අරුත උපදවයි.
ගය + න = ගයන න
ප්‍රත්‍ය මගින් කර්තෘ
කාරක යන අරුත උපදවයි.
ප්‍රත්‍යාර්ථ නාම වර්ග දෙකකි.
·
තද්ධිත නාම (කිසියම් නාමයකට විවිධ
අර්ථයක් යෙදෙන තද්ධිත ප්‍රත්‍ය එක්
කිරීමෙන් සාදා ගන්නා පද
)
·
කෘදන්ත නාම ( ධාතුවකට විවිධ අර්ථයක් යෙදෙන කෘදන්ත ප්‍රත්‍ය
එක් කිරීමෙන් සාදා ගන්නා පද)
තද්ධිත නාම
පෙළ පොත ඇසුරු කර ගනිමින් පිළිතුරු
ලියමු.
සිංහල
නාමය |
ප්‍රත්‍ය |
තද්ධිත නාමය |
අර්ථය |
ගම් |
ඉ |
ගැමි |
එහි වසන්නේ |
රට |
ඉ |
|
|
මත් |
ඉ |
හොටි |
නියුක්ත වන්නේ |
මත් |
ඉ |
|
|
නකත් |
ඉ |
|
|
දහම |
ඉ |
|
|
සබ |
ඉ |
|
|
ලොව |
ඉ |
|
|
සුඟ |
ඉති |
සිඟිති |
(ඉතා පොඩි / ස්වල්ප ) |
පොඩි |
ඉති |
|
|
කැන් |
ඉති |
|
|
පැන් |
ඉති |
|
|
කැබලි |
ඉති |
|
|
කැඳ |
ඉති |
|
|
පින් |
වත් |
පින්වත් |
පින් ඇති යන අර්ථය |
ගුණ |
වත් |
|
|
නැණ |
වත් |
|
|
ශ්‍රීයා |
වත් |
|
|
ආලෝක |
වත් |
|
|
රූ |
මත් |
රූමත් |
රුව ඇති |
නිරෝගී |
මත් |
|
|
සිරි |
මත් |
|
|
දිරි |
මත් |
|
|
කීර්ති |
මත් |
|
|
ඉසුරු |
මත් |
|
|
සෙල් |
මුවා |
සෙල්මුවා |
ගලින් කරන ලද්දේ |
දැව |
මුවා |
|
|
රන් |
මුවා |
|
|
රිදී |
මුවා |
|
|
දැව |
මය |
දැවමය |
ලීයෙන් කරන ලද්දේ |
සෛල |
මය |
|
|
රජත |
මය |
|
|
ස්වර්ණ |
මය |
|
|
කනක |
මය |
|
|
මනෝ |
මය |
|
|
මිහිරි |
තර / තම |
මිහිරිතර මිහිරිතම |
අනෙකට වඩා මිහිරි ය |
මුදු |
තර / තම |
|
|
වර ( උතුම් ) |
තර / තම |
|
|
බල |
තර / තම |
|
|
ගරු |
තර / තම |
|
|
මධුර |
තර / තම |
|
|
ප්‍රිය |
තර / තම |
|
|
දිග |
අටි |
දිගටි |
දිගට හුරුය |
කළු |
අටි |
|
|
ඉස් |
අටි |
|
ඉහළඅ සමීප |
කර |
අටි |
|
|
පා |
අටි |
|
පහළ ප්‍රදේශය |
ඉඟ |
අටි |
|
|
වක් |
අටු |
වකුටු |
වක් ගතිය බොහෝ කොට ඇත්තේ |
හර |
අටු |
|
|
බොකු |
අටු |
|
|
කැස |
අටු |
|
|
මුදු |
තා |
මුදුතා |
මුදු බව |
සුහද |
තා |
|
|
දක්ෂ |
තා |
|
|
දිය |
තා |
|
|
පිය |
ආණ |
පියාණ |
ගරු කටයුතු පියා |
රජ |
ආණ |
|
|
සිටු |
ආණ |
|
|
මයිල් |
ආණු |
මයිලණු |
ගරු කටයුතු මාමා |
පුත් |
අණු |
|
|
තෙර |
අණු |
|
|
බෑන |
අණු |
|
|
මා |
අණි |
මෑණි |
ගරු කටයුතු මව |
දූ |
අණි |
|
|
නඟ |
අණි |
|
|
නැදි |
අණි |
|
|
මෙ |
බ |
මොබ |
මෙතන |
එ |
බ |
එබ |
එතන |
මුහුලු |
අස් |
මුහුලස් |
මුහුලු ම |
වරල |
අස් |
|
|
කොපුල් |
අත් |
කොපුලත් |
කොපුල ම |
මුදුන |
අත් |
|
|
ඉස් |
අත් |
ඉහත් |
ඉස් පෙදෙස |
පා |
අත් |
|
|
දන |
තා |
දනතා |
දන සමුහය |
මුදු |
තා |
|
මුදු බව |
ගම් |
අ |
ගම |
ගමෙහි උපන් |
දිසා |
අ |
දිසාව |
දිසාවට දෙටු |
නෙත් |
උ |
නෙතු |
නෙත් ම |
බිත් |
උ |
|
|
ඉස් |
අළ |
ඉසළ > ඉහළ |
ඉස් පෙදෙස |
පා |
අළ |
|
|
Comments
Post a Comment