සන්ධි 10 සරලව
සන්ධි වීම සිදුවන ක්රම දහයකි. ස්වර සන්ධිය පූර්වස්වර (පූර්ව ස්වර) ලෝප සන්ධිය පරස්වර (පර ස්වර) ලෝප සන්ධිය ස්වරාදේශ (ස්වර ආදේශ ) සන්ධිය ගාත්රාක්ෂර (ගාත්රා අක්ෂර) ලෝප සන්ධිය ගාත්රාදේශ (ගාත්ර ආදේශ) සන්ධිය පූර්වරූප (පූර්ව රූප) සන්ධිය පරරූප (පර රූප) සන්ධිය ද්විත්වරූප (ද්විත්ව රූප ) සන්ධිය ආගම සන්ධිය ස්වර සන්ධිය සන්ධි වන පද දෙකෙන් පළමු වන පදයේ අග හල් අකුරට දෙ වන පදයේ මුල යෙදී ඇති ස්වරය එක් වීමෙන් ගැළපෙන සන්ධිය ස්වර සන්ධිය නම් වේ. උදා: මලසුන මල් + අසුන : විසන්ධිය ම (ල් + අ) සුන : පළමු පදයේ හල් අකුරත් දෙවන පදයේ ස්වරයත් එකතු වී තනි අකුරක් සෑදීම ම (ල) සුන : ගැළපීම මලසුන ඔවුන් + ඔවුන් = නිල්+අඹර = නිල්+උපුල් = උපන් + උපන් = එදින් + එදා = උන් + උන් = රත්මල් + ආන = පින් + ඇති = උපන් + උපන් = පස් + ඇස් = අතින් + අත = නරන් + ඉඳු = එකින් + එක = නෙත් + අග = ඔබින් + ඔබ = රුවන් + ආර = නිල් + අඹර = සිත් + ඇති = එක් + ඇස් = මියුල් + ඇසි = ...
Comments
Post a Comment