ගිරා සංෙද්ශය

අන්තර්ජාලෙයන් උපුටා ගත්තක

1. ආසිරි

1. සැරද කිර රද සඳ - නන් වන් රුවන් රූ වන්
සහ‘කුරු මියුරු තෙපුලෙන් - සව් ලෙව් සතන් හදනා

දූත ප්‍රශංසා

2. ඉඳු දුනු පැහැ දිනු - තුනු සිරිනු’දුල ම-මිතුර
ළඳ සොඳ අදර වැනි තගෙ තෙල තුඩ දුටුව
ලොබ බැඳ අදර නොකෙරෙති කවුරු සතුටුව

වන වනපති තුරෙහි - පුර පුරපතින් මැඳුරෙහි

නඳව නිතොර ලැබ පිය පියකර පහස
රඳව ප ව ර කෙළි කෙළ කෙළ හැම දවස

දි සි දි ය කු ස හැම සියොතුන්ගෙන් ගුරුව
නිසි ය ස රැ ස කියවන නුවණින් සරුව
ඉ සි වර ලෙස නිති පණිවායෙන් දුරුව
රි සි ප ල ර ස විඳ සතොසින් දවසරුව

3. ල ද ය ම් කෙනෙක් සරසවි බැලුම’සක් නිසි
කොතරම් වුවත් මුළු ලොව කෙරෙති අතවැසි
එ ත රම් පසිඳු සරසවි දෙවිය අත වැසි
ම න රම් කෙනෙක් තෙපිමය පරසිදු සුබැසි

4. මෙවන් ගුණෙන් යුතු තොපගේ පිය තෙපල
ස ව න් පුරා පැමිණෙත මිතුර මන කල
ලෙවන් නොයෙක ලෙස කීවත් සැප විපුල
නි ව න් දකින තෙක් සැප නම් එමැයි බල

5. දි රා වැටෙන තුරු තුර නොහැර ඉඳ තො සේ
පු රා තනෙහි පරසිදු මුළු තෙ දියකු සේ
ගි රා කුල උපන් සකි තොපගෙ සිත් ලෙ සේ
පු රා මිතුරු දම් අමුතුව වනනු කෙ සේ

6. පෙ මා වඩන ඉටු සකි සඳිනි දස දෙ ස
යොමා නුවන බැලුවත් මුළු මෙලෝ කු ස
මෙ ම‍ා සිතන කටයුතු සිදු කරන ලෙ ස
ප මා නොවන මිතුරෙක් නැත මෙතෙප මි ස

7.
විශිෂ්ට පක්ෂපත්රත විචිත්රස පවිත්ර චාරිත්රි ඇති මිත්රෝේත්තමය, පක්ෂීන් අතුරින් තොපම දූත ක්රිටයවෙහි යොදනු පූර්ව් චාරිත්රුයක්ම නො?

8.
හි ම සෙ ල් අතර කෙළ ලක් රකුසන් විසි නී
රැ ක ව ල් කළ කුවෙර අබතුර අඹතුරි නී
ලොහොදැල් තුළට වැද මී අඹ ගෙන දෙමි නී
පෙ ර ක ල් රජෙකු තුටු කෙළෙ ගිරවෙක ත-වැ නී

9. බ ඹ ද ත් රද රදුන්හට විස යෙදූ ස ඳ
එ ප වත් අසා සෙද සෙබළුන් යවා ත ද
ම හ සත් ගුණෙන් පිරි මහ ඔසු පඬී ස ඳ
දියසෙත් කෙළේ එක් කිරි‍ෙඳකු සඳා වෙ ද

දූත කාර්ය[සංස්කරණය කරන්න]

10. එ බ ව සි තා දැන් වන ලෝවැඩ පිණි ස
ත ර ව ප තා නොවමින් මඳකුත් අල ස
ගි ර ව මෙතා සිත වඩමින් පිය’දහ ස
අ ස ව ඉතා සතොසින් ම කියන මෙබ ස

11. හරගිරි රසිනු’දුල - දිනිසුරු අලකපුර යුරු
ප සි ඳු තරි ඳු මෙන් මුළු ලොව නිති බැබ ළී
න තිඳු සිනිඳු තුනු කැල්මෙන් වනෙ’කහෙ ළී
පෙර සිට ඉටු නොපටු - තොටගමු වෙහෙර විසිතු රු
ති ර සර ගැඹුරු ගුණ පිරිසිදු පිළිවෙති න
ම න හර මහරු සඟ ගණ සමග වැජඹෙ න

තෙව ළා රුවන’කර උඩු යටි කර රුව ට
අ ල ළා ගැඹුරු පද’රුත් මිණි දෙන ලොව ට
තෙව ළා වදනි’සුරු විජයබ තෙරිඳු හ ට
නොවළා ගොසින් මෙ හසුන් සැළ කරව සි ට

12. එ හ සු න් මතු කියමි ඔබ ගිය සද සබ ඳ
තොපගෙන් පිළිවිසින දන විස්ම වන ලෙ ද
වෙ සෙ සින් මෙපුර සිරි වනනා ම බස් සො ද
ස‍තො සින් මිණිකොඬොල් ලෙස තා සවන් ස ද*

ජයවර්ධන පුර වර්ණනා[සංස්කරණය කරන්න]

13. ජ ය ව ද් ද න දැනුමැ’ති මැති යුතු පව ර
රුපු ම ද් ද න ගජ හය සෙන් පිරි නිතො ර
නොවරද්ද න සගමොක් මුනිදහම’ක ර
ජ ය ව ද් ද න පුරවර මෙය දනු මිතු ර

14.
බ ඹා පළමුවෙන් ලොව පමණ නොදැන මා
අ ඹා තුබූසක්වළ ගිරි සෙ මෙතැන මා
ප බා විහිදී පවුරට නත දරණ යොමා
නොබා කියමි නොසරිද යන්තමක් තමා

15.
එන සඳ පෙර මෙපුර කිරි සිඳු දුව තුටුව
සි ඳු ර ද විසින් ඇය රැකවරණට කැටුව
පි රි සි ඳ එවූ සිඳු කඩකෙ’ව් නොව පටුව
ඇමස ඳ පිරුණු දිය’ගල ලොබ වෙයි දුටුව

16.
සු වි ස ල් අගල දිය තුළ පෙනෙන පැහැසර
ර ළ ‘වුල් සසල රිවි සඳ මඬල ඇම වර
තු ඟු තුල් පවුරු හිස පැන යනු බැරිව හැර
ර ස හල් පිවිස ගමන’රඹිනු වැනි මිතුර

17.
ස ඳ රිවි තමන් රහු මුව පත් වූ ස‍ෙඳහි
බි ඳ ගන අඳුර එළි කරනුව රෑ දෙවෙහි
බැ ඳ සිය කිරණ පට ගිය මෙන් පහ අගෙහි
සොඳ රන් රිදී දද බබලයි පුර වරෙහි

18.
හය කුර ග සි න් නැඟි රදසින් හිවි අඹර
ගජකන් ත ලි න් එන පවනින් යුත් මෙපුර
කෙළි සන්තොසින් රැඳි සලෙළුන්හට නිතොර
සැඬකර ර සි න් සැඬ ගිමනින් දුක් කවර

19.
අ ගි ල් කපුරු දුම් කඳ පැතිර පිහිකුළු
වි පු ල් මෙපුර රන් දෙදෙනු’දුල පහ කුළු
ළක ල් සුර’ඹ සිදු ලිය කෙළි සිරස කුළු
සි ය ල් හිමව් ගිරි කුළු සිරි පැයි ලකුළු

20. මෙ පු ර පහ’ග දිලි රන් කැරලි වසමිනි
පැ ති ර උලැඟි රොන් පට හය කුර ගසිනි
අ ඹ ර ඇඹරි දද’තින් පිස යනු කෙ වැනි
නිතොර සොඳුරු ගුරු පිරියම් කරන වැනි

21.
සො බ න නොයෙක් පහ මිණි බිතිනි මනහර
පෙනෙන උදය දිවයුරු මඬල පැහැසර
ර ඳ න මෙපුරවර කුල’ඟන මුව තඹර
බ ල න වැන්න වැද වැද සිට මැඳුරතුර

22.
සි ය ල් සිරින් මෙහි පහ කැරලි අග
තු මු ල් සුනිල් මිණි පැහැ පැතිර සුර මඟ
අ ස ල් වමින් රිවි සඳු හට පලඟ රඟ
සෙවෙල් ලෙසින් දිස්නෙය ගොස් අහස් ගඟ

23.
තනා පබළු මුතු මිණි අබරණ පැළඳ
පිනා සඳලුවල සිටි සුර’ඟනෝ ලද
මනා ළපලු පත් මල් පල ගෙන නොමඳ
කනා ලියන් වැනි රැඳි රන් ගිරි බෙයද

24.
පි ය ක රු තෙනෙන් පැරදි පිවිසි වන විල
පි වි තු රු හසුන් එන ලෙස යළි ගෙ-දිගු විල
වි සි තු රු මෙපුරවර අඟනන් වෙමින් ලොල
පි ය යු රු පටින් බැඳ වසතී සිතේ බල

25.
ක ලා සපිරි සසි වත මන කලා වන්
නි ලා තිබෙන බැම ඉඳු දුනු පිලා වන්
දු ලා තනන තන රන හස පිලා වන්
බ ලා පයැ’ද යනු බැරි පුර කලා වන්

26.
රොද’ක් කන අලක මුතු පට ගොතා බැඳ
ස ඳ ක් බඳු වුවන මඳ හස යොදා නඳ
ම ඳ ක් මතු මහල සිටි එළි පෙනී සොඳ
උ ද ක් සුර’ඟනන් වැනි පුර’ඟනෝ ළඳ

27.
වෙරළ ඉ ගි ළ තු ළ ර ළ වැළ ලෙස උලෙළ
නැබළ ප ට ළ පෙ ළ ලෙළ වමිනි කෙළ කෙළ
ක ර ළ කෙරළ මොළ බළ දළ දප පහළ
පු ව ළ සි හ ළ ද ළ බළ මුළු නිති ඔසළ

රාජ වර්ණනා[සංස්කරණය කරන්න]

28. ම හ සෙ න් විකුම් සරු-මහ සෙන් නිතොර රඳනා
වෙසෙ සින් සියල් ඉසුරින්-පිරි සක් පුරෙ’ව් එපුරේ

29. පවර ඉසුරු පරසිදු දම්බා විරිදු
විරිදු නිරිඳු මත ගජ කුම්බා මිගිඳු
සතත සුසිරි නය නොකලම්බා පුරුදු
වැජඹි සොඳුරු සිරි පැරකුම්බා නිරිඳු

30.
තවද, මේ නිජ භුජ බල පරාක්රිමාක්රාෝන්ත පර රාජ චක්රා වික්ර ම-ප්ර ශස්ත භූ චක්ර -චක්රිවර්ති ශ්රී පරාක්රිමබාහු මහා ‍රාජෝත්තමයාගේ සංග්රාජම වික්ර මාතික්රරම ප්රරතාප ප්රතදාන කීර්ත්යා‍දි ගුණෛකදෙශයක් ශ්රරවණය කර.

31.
මෙ ර ද ගු ණෙ න් සව් සත සිත් සැනැහැවිය
නි බ ඳ දෙනෙ න් සිතුමිණෙකැයි ඇදැහැවිය
නොමඳ බෙලෙන් පෑලොව බල-දෙව් හැවිය
දු හ ද ර දු න් කග දලදරිනි නැහැවිය

32.
ස ත සි ත රැඳි නිමල් ගුණ පසිඳු විකුමැති
සි රි ක ත සිරි කමල් වැනි මෙනිරිඳුගෙ නිති
මෙදි ය ත දිව සියල් තද තෙද’ග නොනැවති
රු පු ක ත නෙතසිලිල් සිඳු තෙර වැද නැවති

33.
මෙරද රුපුන් ක ර පා වැජඹි මෙ දියත
සගුණ මහල් සි වු පා සිවු බිතිනි යුත
දස රද දම් මි ණිපා තද’ණ මැඳුරත
සතත සිතින් ස ත පා කෙළෙය සුබ සෙත

34.
ප සි ඳු මොහුගෙ දළ දන් දලදර පබඳ
දි ළි ඳු සිතෙයි කලි මල දෙවියේ මතු ද
කි විඳු වදන් බිම බැබලුම් කර නිබඳ
සිනි ඳු යසස් ලිය සුහුඹුල් කෙළෙ නොමඳ

35.
සකත අයුරු පැරකුම් නිරිඳුගෙ පවර
සමත විපුල් බල සිවුරඟ සෙන් ළතර
දිග ත පැමිණ කොද නොපහළ රුපු නුවර
යුගත සයුරු රළ නොපහළ තැන් කවර

36.
සොරකම් කර රැගෙන වෙන වෙන වෙස් රුදුරු
සු රු ක ම් කළ පොරණ දියබඳහු නරතුරු
පැ ර කු ම් පෑ නොයෙක එක වෙස සිට සොඳුරු
පැ ර කු ම් රජුට සරි යැයි පවසති කවුරු

37.
දෙසින් දෙසම දිසි යසසට මෙ නරනිඳු
අ සි න් අසක් වත් සරි වේ නම් තරිඳු
ඇසි න් ඇස පෙනෙත ලොව සැමට එක බඳු
ම සි න් මසට කුමකට අඩු වෙද උළිඳු

38.
ළ ඳු න් සිනිඳු කොමළ’ත වැලඳි සිහිලසේ
න ඳුන් මෙහිමි සොඳ බඳ බදන ගුණ රැසේ
නු දු න් අතුරු උරගුන් දරණ කළ තොසේ
ස ඳු න් තුරෙක සරි යයි කියමෝද කෙසේ

39. සු ර තු රු අයුරු අතු අත රැඳි කනාලිය
නි ර තුරු සිටින රූ සිරිසර මනාලිය
පි ය කරු මෙරද රුසිරින් මද දිනා-ලිය
සු ර ගු රු හටද ඉන් නොම හැකි වනා-ලිය

අවසර ගැන්ම[සංස්කරණය කරන්න]

40. මෙනිරිඳු මෙවන් ගුණ - මිණි රැස් අද නදන්හි
කෙරෙමින් නදන් සී අස් - නොවිහිද අදර අදසින්

41.
සුර ගඟ තරඟ වැළ - මැද වන් සුපුන් සඳ රඟ

බඳ සෙල් වියන් යට වට මුතුලැලින් යෙදූ
මන කල් නිමල් දළ පුඬු සේසතින් රැදූ

හැම කල් දිලි විමල් - හර සෙල් සදිසි සිහසුන

සරා උදය දිවයුරු විලස නුබ ගැබේ
සරා බරණ කිරණින් එකෙ’ලි කර සබේ

ර න් මිණි වළලු නද දෙන කොමළ’තින් ළඳ
දු න් සුදු සිනිඳු වල්විදුනා පවන් විඳ
නන් සුර සෙනඟ මැද වන් සුරනිඳු සෙ න‍ඳ
උන් සඳ පවර සිරි පැරකුම් නිරිඳු සඳ

42.
සු ර’ඹ ලෙ සින් දන මන නෙත් ඇද වෙතට
ස ළ ඹ ගොසින් රන හස රැවු නිසරු කොට
නළ’ඹ තොසින් දෙන රැඟුමට පළමු කොට
මෙනුඹ ගොසින් වැද එනිරිඳු සබ මැදට

43.
සු බ ඳ සියල් සිවු වේ දැන පිවිතුරුව
පැ ල ඳ කසුන් හූ අබරණ විසිතුරුව
නොමඳ පෙරෙවි බමුණන් සිට නිරතුරුව
එ ස ඳ කියන ජය තුති නද අනතුරුව

44.
ඉගෙන අදිකරණ දැන රද නිය නොයෙක
නිති න පෙමින් මුළු සත් වග රකින ලක
එ දි න ‍පැමිණි කටයුතු දන්වා නිසැක
සි ටි න දෙපස හැම මහ මැතිවරන් දැක

45.
මු ද ලි ඳ බෙයද මුල සැඬ නෙලෙනි ඇම කලා
වැද වැද උලැඟි වන සිඳු තරඟ සිරි සුලා
ර ද ප ද තඹුරු කිරුළ’ග මිණි රසින් බලා
වැඳ වැඳ නැ‍ෙඟන පිරිවර නරනිඳුන් බලා

46.
දෙ ස’ තු රු ඉසුරු නිරිඳුන් පියෙදූ ලකුළු
වි සි තු රු මහරු මිණි මුතු රන් පට පබළු
පි වි තු රු කපුරු කස්තුරු නිසි කසී සළු
පි ය ක රු පඬුරු නරනිඳුහට පෑ පැසුළු

47.
ප ර සි දු කිවිඳු තෙපුලෙන් බැඳි දසට රට
මෙනිරිඳු විරිදු නොහැරම තෙසිය සැට
ලෙළවිදු රතත් රැඳි වැදි ගණ සිට දෙ පිට
ද ල නිඳු ගොසෙ’ව් තුති ගොස කර නැවති විට

48.
ලි ය න කියන ලිය ගී රස විඳ නො හැර
වි ය න රඳන මිණි කිරණින් උන් පවර
න ය න නඳන පැරකුම් රදු දැන එතර
ත ය න ගමන සැළ කර සෙද ගන’වසර

49.
ළකල් මිණි බිම් බිතු - කැල්මේ ගැලි නොපෙනී
ලිය ගී ලොබින් නොම සි‍ට - එසබෙන් අවුත් මඳ තැන්

50.
පෙර උවිඳා ගෙන ගිරි ඳා කිරි සයුර
කලඹන දා නැඟිනොමඳා ගොස අයුර
තුරු සමුදා නද ඇම දා දෙන නොහැර
වැද දළ දා ගෙට දළ දා වඳු මිතුර

51.
දළ දා පුදට දිව සෙන් එන ගුවන් මග
ඇමදා දිලෙන දුටුවන් කර නුවන් දඟ
විහි දා කිරණ බබලන රන් කැරලි අග
සුස දා මඳක් ඉඳ බඳ අගමිණක් රඟ

52.
තෙල රතු ඔබ තුඬ’ගින් මැද පියාසර
ස ල සිත් නොවී සතොසින් කොට පියාසර
නි ල පුල් කලබ විලසින් යන පියාසර
නි ල ඹර අරා කෙරෙමින් සෙද පියාසර

53.
ස රි ව ති දි ව පුර සුර කුමරුවන් මිළි
සු රු ව තු රු ව ඉඳ නොව නුවරුවන් මැළි
ග ර ව ලොලව තබමින් රන් රුවන් කිළි
ගි ර ව බ ල ව කෙළනා සොඳ රුවන් කෙළි

54.
නිතොර ගිගිරි දෙන මිණි සලඹ ලාගෙන
අ ද ර සරණ අතුලෙන් සඳ වලාගෙන
පැති ර යනෙන මනහර සුර’ඹ ලාගෙන
ප ව ර පුරඹ රඟ වේ මග බලාගෙන

55.
දි මු ත් සඳලුවල කෙළනා ළඳ අදර
සු ර ත් බැබලි බිඹු පල යයි කර අදර
පු ව ත් නොදැන ගොස් අසු නොව සෙද මිතුර
අ වු ත් සොඳුරු විසිතුරු මේ වෙහෙර’ තුර

56.
සැදි මුනි සඳ සසුන් - නැව ගන කසුන් කුම් යුරු
සිවු පිරිසුදු සිල් සිවු රඟ සෙනඟ ගෙන
පවු බල රුදු මල්සැවු දළ දප හරන

විනය නය දම් නය - දැක දැන නුවණ පහනින

දහම් විදු රු පාරින’රින පිළිඇදුරු
දහම් ඇදුරු මාහිමි සඳ සහ සොඳුරු

ය හ ප ත් සිල් සුවඳ විලවුන් ගෙන නිබඳ
පිරි මෙත් නැණ කුලුණු මිණි අබරණ පැලඳ
දිය සෙත් කර රඳන කෙලෙසුන් සිඳ පසිඳ
පිළි වෙත් සරු මහරු මහ සඟ ගණ නැමඳ

57. පොරණ රුසින් කී තොප යතුරට පවර
ලද නිදොසින් රිවි දින නැකත දිනකර
කුමරි රැසින් කිවි සුරගුරු සිටි නො හැර
මිතුර තොසින් වඩු සිහි කර මෙත් සුතුර

පෙර නිමිති[සංස්කරණය කරන්න]

58. විලඳ රැඳුණු මි මී අඹ පල රසැ’ති
සොඳට පැසුණු දෙළුමුදු දිගු උගු කැමති
ගෙනෙ’න තුරුණු කොමළඟ ළඟ ළඟ පැවති
ත-යන දකුණු දිග මග මඟ පෙර නිමිති

මාර්ග වර්ණනා 1[සංස්කරණය කරන්න]

59. නොමඳ තෙදැ’ති සිරි පැරකුම් නරපාය
පැ හැ ද සඟන ගෙන හිම් බැඳ ගළපාය
නි බ ඳ පොහොය කරවන ලෙස කළ පාය
ස බ ඳ වඩන දැක නෙත සිත සතපාය

60.
වටින නොයෙක් බඩු ඇර ගෙන ඇම දාම
වටින ‍මිලට නොවිකෙට කොට වෙළඳාම
සිටින ලියන් දැක සිහි කර බණ දාම
වඩින කෝම් ගස සෙවණේ නොරඳාම

61.
ග ව සා සුනිල් වරලස කුසුම පටියෙන
වෙහෙසා තනන තන රන තිසර පැටියෙන
ස හ සා දිවෙන ලිය දැක තගනු අටියෙන
නොලසා මිතුර යා-ගන් නොසිට යටියන

පැපිලියානේ සුනේත්රාදේවී පිරිවෙන[සංස්කරණය කරන්න]

62. රිවි නුබ ගැබින් බැස - හෙත සිඳු බැබලියානේ
සකිනුබ ඔ බින් ගොස් වැද - වෙහෙරට පැපිලියානේ

63
පු න් ස ඳ කිරණ එත නුබ ගඟ වතුරු ලෙස
නන්කොඳ කුමුදු සමගව දිලෙත තුරු රැස
දු න් ස ඳ මුනිඳු පුදයට පසඟ තුරු ගොස
ම න් බැ ඳ ලගින් පවුර’ස මියඹ තුරු හිස

64.
රඳා මුහුද රත් මිණි කිරණින් වෙසෙස
උදා දිනිඳු රතු කර සිය රැස් සහස
උදා ගිරග වැනුවා මෙන් ඉඳුරු දෙස
එදා අරුණු දිසි සඳ නුඹ ගසින් බැස

65.
දිනිතිය දිවයුරුට - අදිතිය අයුරු රිවි කුල
ලෙවු වැ සි ම න් තුටු කර රැඳි සුපිරිසුඳු
ම වු බිසො වුන් උදෙසා අප නිරිඳු සඳු

කරවූ තුනුරුවන - සතු සොඳුරු වන වෙහෙරෙහි

මතු සග මොක් සිදු වන ලෙස මිතුර තට
සිතු සතොසින් සපැමිණ මුනි මැඳුරතට

සු ග ත් පසිඳු ගුණ වැකි මතිනි තුඬ’ගය
ම හ ත් සසර සයුරින් නැඟුණු නිස ගය
කු සි ත් තබා කියමින් මුනිඳු ගුන’ගය
පි නත් බඳුව වැඳ පෙති පිළිම මහ ගය

66.
බි තු සිතුවමට ඇඳි පෙලෙන’ දුල අඹ තුරු
අ තු අත රැඳි ගිරවුන් සැටි දැක සොඳුරු
ත තු නොම දැන ලොබ බැඳ වැද නොව නිසරු
සි තු තුටු කර දැක එහි නොයෙක විසිතුරු

67.
වසවතු දප් බිඳ බුදු වූ ගුණ නදන
අප දිය බප් මුනි දා ගැබ කර නදන
කල මුළුකප් පවතින ලෙස කළ නඳන
වඳු දහ ගැප් වඳිනා සඳ ‍දින නදන

68.
නි ස ග පවග දෙන මුනි උපදිනා දිනේ
ස ම ග ඉපිද පිහිටව පැවත නොමඳිනේ
ලොව’ග පුදද ලද දුම රදුට සබඳිනේ
ස ස ග සැපත් සිදු වන ලෙසට නමඳිනේ

69.
එවෙහෙර’තුර රඳන - මනහර මහරු සඟ ගුණ

මෙතින් සොඳුරු පිරිසුදු හිය මගෙහි යොදා
නි ති න් ති-ලෝගුරු හට පිළිවෙතින් පුදා

හර දළ නෙත’ග වන් - හිවි තව තෙදින් බබලන

අ මා කර සුතුරු විනය බිදහම් පෙළ
ත මා නැණ තරිඳු කිරණින් උදම් කළ

නොමඳ වි ය ත් ගඟ රළ වැළ සේ පුබුදූ
නි බ ඳ දි මු ත් සිවු පිරිසුදු සිල් පුරුදු
පැ හැ ද ම හත් මුනි බණ දෙසුමෙහි පසිඳු
නැ ම ඳ සුනෙත් මහදෙව් පිරුවන් තෙරිඳු

මාර්ග වර්ණනා II[සංස්කරණය කරන්න]

70. ස ව න් පුදට සපැමිණි බැලුව කොමළ‍ෙඟ්
නු වන් කැලුම් වැද තුඩ මලින වෙයි තගේ
එ වන් කිළුටු වන තෙක් නොසිට උන් ළ‍ෙඟ්
ප වන් මගට වැද යා - ගන්න මන ර‍ෙඟ්

71.
සි ත් එඩියෙන් යුද කර තම හිමි යෙහෙන
ල ත් පඩියෙන් සතුටුව ඉඳ මන මතින
ම ත් වැඩියෙන් ලිය ගී කියන තැන තැන
අ ත් තිඩියෙන් යව ළද ලිය දැක සොබන

72.
පළ පළ පොරැ’න යන - ගව මී රළ ගිගිළියෙන්
ගවපල් කෙළින කෙළියෙන් - යව ඉටු මොරටු එළියෙන්

73.
ස බ ඳ මඳක් තැන් ගිය මග දකුණු පසේ
වි හි ද තිබෙන වලු බර පොල් උයන් රැසේ
නොමඳ තරඟ පහරට බියව නොකමසේ
මු හු ද කැලුම් රැසු වූ වැන්න වෙරළ’ සේ

74. නීල ‘ඹරේ වැජඹෙන ගන කුළු ලෙසට
මූදු තෙරේ යන එන නැව් පෙනය තට
පෑර තරේ පිය දුක් නොසිතා ගතට
පාණ දුරේ ගඟිනෙ’තෙරව යව එපිට

75.
ක න ලා උපුල් මල් ගවසා කෙස් වැටිය
බි ඳ - ලා පොකුරු ‘කුරු කර මුතු හර සැටිය
බැඳ ලා ගවන් වෙත ගවපලු ලිය සිටිය
නොබලා මිතුර යා - ගන් මග පොතුපිටිය

76.
දු ල් පටු නළල් තලාය දී තලාය
පුල් රතු උපුල් මලාය සවන ලාය
ගල් කුළු මුදුන් වලාය සිටි කලාය
ඇල් ගෙවි ලියන් බලාය තෝ පලාය

77.
වෙනේ මියුරු පල රස විඳ මග දෙපිට
සෙනේ වඩා වැද සිය නෑ සිය වෙතට
මෙනේ ගිමන් දුක් දුරු කර ගිය තොපට
පෙ‍නේ සොඳුරු පලතුරු මෙගොඩ කළුතොට

78.
උඳු මුං කල කලත් මාරුතු තණ වීවග
දෝතලු තල් තැඹිලි අඹ රඹ උගු සමග
ඇම කල් සැදි නොයෙක් කෙත් වතු දැක එමග
මඳ තැන් තොසින් තොගොසින් මිතුර මන රඟ

79.
ලක කොමළඟ සමනොළ ගිරි හිසින් ගොතා
හළ මන රඟ මලිගිය මල්දමින් යුතා
වරලස රඟ පෙණ වැළ හැලි සියෙන් ඉතා
දිලි කළු ගඟ ළඟ වැද හරු ගිමන් ගතා

80.
ගිමන නිමන සිසිලස තරඟ රොන් වැද
බමන බමර රැව් සහ මල් සුවඳ හැද
හමන සිනිඳු මඳ නල පහස විඳ විඳ
තමන නඳන විසිතුරු තුරු සි‍රෙක හිඳ

81. සුර ගඟ දිය කෙළනා සුර පුර’ඹා
තුනු වඟ සිරි සොඳ රුසිරින් පසු-බා
තම රඟ දුටු සත සතනද කල ඹා
බල ගඟ දිය කෙළිනා ලිය සසොබා

දිය කෙළි[සංස්කරණය කරන්න]

82. සි ට ග ඟ ඉවුරෙහි සෙද නොහැලියා
ම න ර ඟ මල’වල මුදු වරලියා
කොමළඟ පැන හෙන රඟ උදුලියා
වියොව ග දද ලෙළ සිරි කියෙලියා

83.
කෙ ළ නා ලිය පියොවුරු බිත ගැසෙමිනි
වි දු නා රළ රොන් වැද වැද වෙසෙසිනි
සොබ නා සොමි වුවනත නඳ විලසිනි
ර ඳ නා අම කිරණින් පිරි සඳ වැනි

84.
කි ය මි න් වෙන වෙන වාසි පෑ බල
ඉ ඳි මි න් දිය තුළ නොපෙනී බෝ කල
පෙනෙමින් තැන තැන විදුලිය සේ දුල
ග ස මි න් කෙළ කෙළ යෙති දිය කෝකිල

85.
වි ල සි න් දිය කෙළ කෙළ යත නොමැලි
වෙසෙසින් නැගි රළ රොන් ගඟ ඉපිලී
ප හ සි න් තම එක සරි යැයි එකලී
සතො සින් ලොමු දහ ගත් සිරි කියෙලී

86.
කොම ළ’ඟනක වුවනත උඩුකුරු කොට
ත ම මුහුල’ත් බැඳ පිහිනනු දිය පිට
හැ ම සියපතු හැකිළෙනු සොමි තරිඳුට
මෙ ම රඟයයි පානා වැනි දිනිඳුට

87.
ඉසිරී දිසි දිය දහරින් අඹරා
සසරී හුණු ඉඳු - සැවු සිය පතරා
විසිරී ගිටය ගඟ ලතු කොකුම’ඟරා
අසිරී සිතුවම් දැක්වී එතරා

88.
නඳනා දන නෙත් පැහැ ලණු ලා සිට
අ ද නා මෙන් තම තම වෙත දෙ තෙරට
පිහිනා යන එන අඟනන් දිය පිට
බඳනා වැනි රන් හේ තොප යතුරට

89.
සෙදනා ලොවිනා ළ ඳු නා ලෙසිනා
ර ළි නා ලෙළෙනා සොබනා ගතිනා
න ඳනා ග ඟ නා කෙළනා ලියනා
ද කිනා ම ති නා හ ද නා තොසිනා

90.
සො බ නා තුනු රුසිරින් දස මන බැඳ
ලෙළෙනා නිල’ඹර රන් දද මෙන් සොඳ
ර ළි නා ගැලි ‘පිලෙමින් සතොසින් වැද
කෙ ළනා සඳ මෙලෙසින් අඟනන් ලද

91.
කෙ ළ න ළ ඳු න් සොමි වුවනින් දිනනුවට
මෙන් තුර සෙ න් ගෙන එන පුන් තරිඳු හට
නු ඹ වෙසෙසි න් අවසර කර යන ලෙසට
බල ය ස සි න් යනු රිවි බිඹු පැළ’ඹරට

සන්ධ්යාව වර්ණනා[සංස්කරණය කරන්න]

92. ප බ ඳ දිලෙන දිනමිණි මැද මිණිනි බඳ
නොමඳ වොරැඳි සඳ වෙල අබරණ පැළඳ
පැ හැ ද සොබන පැළ දිග’ඟන දුට සබඳ
එ ස ඳ සිතෙයි තුඬු රසිනු’දුල තගෙ ළඳ

93.
අ ව ර ඇදුරු මෙහෙසුරු රිවි දළ නෙතින
නොහැර දිනත දින මින්දදහු වෙසෙසින
පැ ති ර නැඟුණු නල සිළු ගිනි රොන් ලෙසින
එ ත ර පෙනේ සඳ වෙල තුරු මඳ-මඳින

94.
වි දා සිනිඳු සුදු රැස් දිගු පිය පතර
නඳා සුපුන් හිමකර පියකර තිසර
ස ඳා සිත’බ සියපත් නුබ තඹර’කර
උ දා දෙසෙන් වැද එන රඟ බල මිතුර

95.
වි ය ත උදුල කිරණ’ව රළ පැහැ පැහැස
දි ග ත විසුළ සුර ගඟුලැලි දිසි විලස
දි ය ත පතළ පිරිසුදු සඳ රැස් වෙසෙස
තනෙත පුරා දැක දැහැ ගතෙහි සරතස

96.
පලඟ ගහණ කළ සඳ විහිදුණු විස ද
සමග කලා වැද නොහැසුණු මැද හිර ද
මතඟ ඉසිහු බට මග තව නොමැකුණෙ ද
බලග මෙබඳු සැක බඳ සඳලප සබ ඳ

97.
තුරු වැළ උදුල සඳරැස් පිරි නුබ ගැබ ද
බිඟු රැළ මුමන පිරි පුල් මල් වන හිස ද
ලෙළ රළ වතළ පෙණ පිඬු සැදි සමුදුර ද
වන දොළ වඩා දැක දැක උන් සඳ සබ ඳ

උදය වර්ණනා[සංස්කරණය කරන්න]

98. සි ඳු රු ව උදය ගිරි ගජ දැඩි කුඹු තලට
ව ළ බ ව අඳුරු දිය පිරි නුබ සමුදුරට
ප හ ළ ව රත’ඹරෙ’ක ලෙස ඉඳුරු දිග’ඹට
සොඳුරුව අරුණු රැස් පැතිරෙයි පෙර’ඹරට

99.
ද රු ණු උලැඟි කෝ නල වන් සිත් සතන
කු ලුණු සිහිල් මෙත් ගුණ පහ වන ලෙසින
අ රුණු කිරණ රැස් පැතිරීපෙර දිගින
පි රු ණු තරිඳු රැස් තුරු වියැකෙයි ගුවන

100.
පි යු මා කර මඳ මඳ පුබුදින තඹර
ඇසුරූ කර හෙන බිඟු දැල් දිසි එවර
සිලි ලා’ ක‍ලර වෙත ගම් බිම් දැක නොහැර
තොද යාකර සෙද සිත සතොසින් මිතුර

මාර්ග වර්ණනා III[සංස්කරණය කරන්න]

101. පතඟ කිරණ දුරු කළ තුරු සෙවණැල්ල
නරඟ රඟන රඟ බිම් රඟ සුදු වැල්ල
සිතඟ ලෙසට පිය ලන පිය ලිය ගොල්ල
බලග මිතුර පෙර මග සැදි ව කලමුල්ල

102.
පයියා ගල වෙහෙර - මුනි රූ බලා ‍ ‍වෙසෙසින්
වයියා කරන් මන රම් - පල’රම් හිසින් සතොසින්

103.
සි ත් ස න හ න ර ත් ලවනත බිඹු පලය
වෙත් ව න ස ත ම ත් වන මියුරු තෙපලය
අ ත් ව න සකිනෙන් යුග තගෙ ලත් පලය
ම ත් ගො න කෙළි යුත් ලිය සැටි දැක පලය

104.
රන් පන් සවන් යොන් ලිය රඳන‍ා නිමල
සන් රන් රුවන් සල්පිල් සොබනා ගෙවල
බන් නන් දෙදෙන් බබලන සිඳු නා අසල
මන් සන් තොසින් තො ගොසින් වදු බේරුවල

105.
මත් ව න අබින් කංසා කා රළු පරළු
අත් ත න කුසුම් රත් මල් කනැ ලා ලකුළු
ගත් ව න මුගුරු ලෙළවා ඇදැ ඇදැ රවුළු
සිත්මෙන බමන බබුරන් රඟ බල යහළු

106.
නො බැඳ විදෙන වරලස මල් පිටින් පිටින්
නොහැ ඳ තරව ගිලිහෙන සළු පටින් පටින්
පැ හැ ද ත-වෙත දිව එන ලිය වටින් පිටින්
ස බ ඳ නොසිට යාගන් බෙන්තොටින් තුටින්

107.
වි ඳි නා සේ මතු සග මොක් සිරි නොමඳ
වන වා සේ වෙහෙ‍රට ‍ගොස් වැද සබඳ
දු ටු වා සේ දිවමන් මුනිඳුන් පැහැද
සිට බෝසේ බුහුමන් කෙරෙමින් නැමඳ

108.
දිව’සර කය රුසිරින් පෑ දන සකය
සැදි අලකය ඇඳි නළලතෙහි තිලකය
සිටි නිසැකය ළද කොමළ’ඟනන් දැකය
පරතර ක ය වැද යව මග නොවැළකය

109.
එළි කොට අ ව ට රිවි බට සිඳු මැඳුරතට
එක විට ලොවට එළි බට ගන’ඳර කඳට
රොසකොට යු දට අ ඹ රට සඳ එන කලට
‍වැලිතොට ගමට ලැගුමට ගොස් මග නොසිට

110.
නිල් පැහැ බර කොළ අතු මැඳුරු විසිතුරේ
දිගු තර සර කඳු මහ වීදි මන‍හරේ
රැඳි පිය කර බිඟු දද සෙනඟ නොවිතරේ
තුරු කඳ වුර සැතපෙව අම්බලම කෙරේ
111.සබඳ, තොප එහි නිවාස ග්රපහණය කොට උන් කල්හි
ඒ විශ්රාේම ශාලො’පගත නෙනක ජන සමූහයාගේ මෙබඳු අන්යො‍න්යඋ වර්ණනාලාප විශේෂයකුදු පවත්නේය.
එද තා කර්ණයට ස්වර්ණාලංකාර කර.

112.
සපැමිණ දෙස’ තුරින්
සරතසව මග යතුරින්
සැදි තන් පලතුරින්
තුටුව සැතපුණු දනන් අතුරින්

113.
අවා මග අවරණ
සිදු කරන සැප අපමණ
ඉගෙන - ගෙන එළු බණ
කියති සමහරු බුදුන්ගේ බණ

114.
‍අයෙක් මිස ‍දිටු ගත්
නොයෙක් කව් නළු රස දත්
පෙර තම-තමනු’ගත්
රාම සීතා කතා තෙපලත්

115.
සමරු උදාරා
උනුනට දෙමින් වා‍රා
බසින් බස සාරා
කියති සිත් නාම බැඳ තෝරා

116.
වෙන වෙනම පෑසී
කියමින් උනුන් වාසී
සමහරු සිනා සී
කියති සිවු පද දෙ-පද රාසී

117.
රුපුන් මන් බින්දූ
දිය දද දිගත රැන්දූ
රදු නමිනි බැන්දූ
කියති සමහර අයෙක් සින්දූ

118.
නරනිඳුහට සොඳුරු
බඳ යස සොලෝ විසිතුරු
දැන පද’රුත් මියුරු
කියා වන - පොත් කෙරෙති සමහරු

119. සමහරු උන් බසින්
පිබිද ඉඳ-ගෙන සතොසින්
පවසති සැඬ ගොසින්
නිරිඳු විරුදාවලී වෙසෙසින්

120.
පෙර ලක්දිව නොමඳ
රජ කළ රජුන්ගේ සොඳ
ගුණෙනි බඳ සිව්-පද
කියති සමහර මහල්ලෝ ඉඳ

121.
පඬි නිරිඳු නැණ සක්
පෑ මුළු දෙරණ අණ සක්
දිනුවයි ‍විරිදු සක්
අයෙක් පවසති ඔහුගේ වෙසෙසක්

122.
සොළි පඬි ලාට රට
ගජර තුළුවර මහ රට
තෙළිඟු වගු රට සිට
පැමිණි දන තම තමන්ගේ රට

123.
ජය ගෙන රුපු රදුන්
තුටු කර සියල් දිළිඳුන්
විඳ සව් සිරි නඳුන්
වනත රජ කරන රඟ නිරිඳුන්

124.
අප නිරිඳු යසසා
නොකියා ඔවුන් සහසා
පවසන බස් අසා
පවර නුවණැ’ති දනෝ වෙසෙසා

125. ‘
දිනමිණි කුල’ග පත්
නිරි‍ඳෝම වෙත් යහපත්
එයින’ප රජු පවත්
මෙසේ අසව’යි කියා පවසත්

126. ‘
තෙදින් රිවි බිම්බා
නිරිඳු සඳ පැරකුම්බා
රුපු සිඳු කලම්බා
කෙළෙය විරු සිරි සඳ කුලම්බා

127. ‘
මෙ අප නර පවරා
මනු නය සිරිත් සපුරා
නොහැර සිවු සඟරා
ලොවට නිරතුරු කෙරෙයි සඟරා

128. ‘
මෙ අප නරනින්දේ
රජ දහම් සිත රැන්දේ
තොස් සිඳු කිමින්දේ
නොයෙක් බමුණන්ට නිති දන්දේ

129. ‘
ගත් මෙන් නව නදන්
කෙරෙමින් කලි අතුරුදන්
කර තම සිත නදන්
දේය අවුරුදු පතා මහ දන්

130. ‘
පසිඳු ‍රිවි වංසා
සපැමිණ මෙරද හංසා
මුළු ලොවට හිංසා
නොවෙයි කරනුව නිති පසංසා

131. ‘
මෙරද සිරි සරණය
නිරිඳුන් මුදුන් බරණය
සිරි සඳට වරණය
වේය මුළු ලොවට එක සරණය

132. ‘
මේ අප නර පවර
සිරි ලක රඳන මනහර
මහ සඟ ගණ නොහැර
දේය අවුරුදු පතා පිරිකර

133.
දිවමන් මුනි රදා
දුටු මෙන්ම සිත පහදා
පුද පඬුරින් සදා
පුදයි බුහුමන් සිතින් දළ දා

134. ‘රුපු වියවුල් පැහැර
සඳහම් සිතින් නොම හැර
කරවා මහ වෙහෙර
කෙරෙයි එහි නිබඳ පුද පෙරහැර

135. ‘
බල කොට ගිරි දුදුළු
බල සෙන් සමඟ තෙද රළු
උන් තැන තැන අඹුළු
නැබුළු විකුමැති නොයෙක් රජ මුළු

136. ‘
ජය ගෙන මුළු දෙරණ
පෙන්වා තමා තෙද අණ
ලක එක හිර - වරණ
කෙළේ අප හිමි විකුම් අපමණ

137. ‘
තෙවිකුම් විකුම් ඇති
‍අප හිමි දිනිඳු කුල පති
පෙර නිරිඳුන් අයති
නුවූ දස’ටක් වන්නි ජය ගති

138. ‘
තමන් සිළුමිණි දෝ
සිලිලින් සරණ කර දෝ
රජු ඉඟි දැන දෝ
සිටිති සිරි ලක සියල් නිරි‍ුදඳෝ

139.
මුළු දඹදිව අවට
බැලුවත් දෙරණ විකුමට
මෙ අප නරනිඳු හට
ඇද්ද සරි වන රජෙක් මෙකලට

140. ‘
බෙලෙන් බල දෙව් යුත
අප නරනිඳුට සිරිමත
නොවී නිති අවනත
කවර නිරි‍ෙඳක් ඉඳිද මෙදියත

141. ‘
තම තෙද අණට උදු
හිමි කර සතර දලනිදු
පිම්බ සැඬ විරිදු
පසිඳු කන්නඩි නිරිඳුගේ රුදු

142. ‘
දස’ටක් ගිරි දුදුළු
ජය‍ ගෙන විකුම් තෙද රළු
හළ දළ රුපු අඹුළු
දරුණු මර සෙන් අයුරු බළ මුළු

143. ‘
අඹළ මෙර මත වැද
වෙරළ ගල සිඳු දිය කඳ
ලෙස කර ගොස නොමඳ
අවුත් වන් සඳ යුදට එක බඳ

144. ‘
යුද ඔද පසින්දා
ඔවුන් බැඳ ලුහුබන්දා
යස දස’ත අන්දා
කෙළෙය මුළු දඹදිවට නින්දා

145. ‘
මෙකල නිරිඳුන් හට
අවනත නොවූ පෙර සිට
ආරිය සක්විතිට
නොමඳ බළසෙන් යවා යුදයට

146.
කළ යුදෙහි රිදවා
එනිරිඳුහු ලුහුබඳවා
ඔහ‍ුගෙ ඔද සිඳවා
මයිල් නෑ-බෑ-මලුන් බඳවා

147. ‘
මැති සෙනඟ සලසා
යාපා පටන නොලසා
ගෙන අදහස ලෙසා
තිබිය - පස් වා දහස් යසසා

148. ‘
මෙනර පවරායා
හළ නැව් බඩු පුරායා
අතර උදුරායා
ගතැයි රාමන් මලවරායා

149. ‘
දඹදිව සොළී රට
අදිවිරරාම පටනට
මහ සෙනඟ යුදයට
යවා මහ නැව් පිටින් එක විට

150. ‘
නිබඳ බඳ යුද සොඬ
දෙමළ බළ සෙන් මන් මැඬ
දඹදිව් තල නිහඬ
කෙළේ සිරි ලක්දිවට දිය වැඩ

151. ‘
සිය ගණනක් මෙසේ
රුදු රණ දිනා වෙසෙසේ
දැක්වී යස රැසේ
මහලු පැරකුම් නිරිඳු විලසේ

152. ‘
වැඳ ඔහු පද කමල
ලැබ සව් ඉසුරු මන කල
සොළි පාමි කෙරළ කුල
නොයෙක් නිරි‍රළඳෝ සිටිති ඇම කල

153. ‘මනු නිති දස රද
දහමින් ලොවට අග රද
අප නිරිඳුට පැහැද
පඬුරු නේවන කෙනෙක් කවුරුද?

154. ‘
මුනි බණ අසා නිති
අප හිමි තියුණු නුවණැ’ති
සසමය දැන පැවති
මිලිඳු රජු සේ වීය දැනුමැති

155. ‘
විරිදුන් හැර දුරම
වැද රද නීති අසරම
දැන අවි සිප් සරම
සියල් කව් නළු ඇසී නොහැරම

156. ‘
රැක සිරි ලක ලකළ
සව් සත සතන් තුටු කළ
අප නරනිඳු උදුළ
ලොවට බට පින් පි‍ෙඬක නිකසළ

157. ‘
කුලුණින් දුක්පතුන්
තියුණු නුවණින් වියතුන්
විකුමෙන් බලවතුන්
නිබඳ දෙන මහ දනින් නිවතුන්

158. ‘
මෙතින් නරපතියන්
නිසි තනතුරින් මැතියන්
වැඩුමෙන් කුලැ’තියන්
පතර බැති පෙම් සිතින් යතියන්

159. ‘
තෙපලෙන් සුබැසියන්
ඉසුරින් සිය කුල සියන්
විලසින් විලසියන්
මෙලෙස සිත් ගතිය ලෝ වැසියන්

160. ‘
තම කුලයට මතුන්
වන ලෙසට ලක එකසත්
පෙන්වා රජ සිරිත්
වීය මනු නිරිඳු මෙන් මැදහත්

161. ‘
පිවිස මුළු ලෝ කුස
යුග කෙළ සයුරු ගොස ලෙස
මැඬ රුපු රජ යසස
කොතැන නොපතළෙද මොහු ජය ගොස

162. ‘
දිසි දස දෙස ගොසින්
මොහුගෙ අණ සක වෙසෙසින්
සැණ මල්දම් ලෙසින්
කවර රද නොදැරිද සිරසින්

163.
සිටි මුළු ලොව දිලී
මොහු අණ මිසක් නිමලී
කවරෙකු අණ බලී
වීද පර රජ ගජන් හැකිලී

164. ‘
වසන හැම දුදුළේ
රුදු රුපු රදුන් දප’ළේ
උවිඳුද පසු කෙළේ
කවර විකුමන්ද ‍මොහු නොකළේ

165. ‘
දස දහසක් යොදුන්
දඹදිව දිනූ විරිදුන්
දම්සෝ නරනිඳුන්
මිසක් කවරෙක් සරිද මෙරදුන්?’

166.
අම්බලමේ නොමඳ
දන රැස් උනුන් මන් බැඳ
මෙලෙසින් කියන සොඳ
තෙපුල් තා අස-අසා උන් සඳ

167. සරණ’වි රැව් කෙරේය තුරු සිරේය
පැහැද බිඟු හැසිරේය පුල් සරේය
තුමුල් ගන අඳරේය හැර දුරේය
අරුණු රස් පැතිරේය පෙර’ ඹරේය

168. ඇසේ මඳ පවන් - වැද ලෙළ දෙන ලිය වදල
සඟයුරු පලු කසට කට - පරපුටු තෙපුල් මඳ මඳ

වන වර්ණනා[සංස්කරණය කරන්න]

169. සඳ රස් වතුරු ලොව පිරෙමින් බසින සඳ
තුරු හිස් අතුරු රැඳි පෙණ පෙළ ලෙස විහිද
එ දවස් උදය වන කුසුමන් දැක නොමඳ
සිත තොස් වඩා මඳ තැන් තො ගොසින් සබඳ

170.
ස ම ග ප බ ළ කැල රැඳි පෙණ පෙළ ලකළ
ත ර ඟ වි සු ළ නිල් සිඳු ‍ පළ කළ පුවළ
සු ළ ඟ ටලෙළ දළු මල් තුරු වැළ වතළ
බ ල ග උ දු ළ පෙර මග වන ගළ නැබළ

171.
සිකි පිල් සත් කෙළේය ගිරි කුළේය
රොන් සක් සක ‘ඹළේය තුරු බෙළේය
බිඟු දැල් වමු’දුළේය ගජ රළේය
රජ සිරි අත් කෙළේය වන ගෙළේය

172.
දිලි හෙන ග ඟු ලැ ලි ය ඇද - හැලිය
ගිලි මල් ‍රොන’වුලිය සුදු වැලිය
ම ද ම ත් හස කැලිය වන විලිය
දැ ක ය ව මන කලිය වන මලිය

173.
අතු අතිනැ’ද ග සා ය තුරු රැසාය
කෙළන පන්දු ලෙසාය සහ තොසාය
පැන - ගෙන වන හිසාය මග අසාය
යන වඳුරන් නිසාය නොව ලසාය

174.
අඹ දළු තඹ පබා සිඳ නොතබායා
ගෙන තම පිය අඹා තුඩ’ග තබායා
සිඹ සිඹ රති ලොබා දෙපිය ගබායා
උන් පරපුටු සුබා සකි නරඹායා

175. ඉඳුනිල් කොළ ‘තුරා එපැහැ ‘යුරායා
විලිකුන් අඹ ‘වුරා තුඩගිනි’රායා
එන රස උරා උරා ලොබ නොහැරායා
නරඹ රඳන ගිරා පෙළ ඉඳුරායා

176.
එන රිවි බිඹු දුලා ගිර’ග බලායා
ගිරි නිල් මල් තුල දිගු හඬ සසලායා
දිගු කර නිල් ගෙලා දිගු හඬ ලායා
රඟන මොනර බලා නොසිට පලායා

177.
දුන‍ුකේ පෙති ගොතා වරල ඉතායා
පිපි මල් රොන් ගතා තවර ගතායා
වියොවග යුද පතා එවන පෙතායා
එන වන සර කතා නොකර කතායා

178.
ව න සර දුක තම සිත බිය සලසා
ග න ගැබ ලෙළ දෙන විදුලිය විලසා
ව න ගැබ ඔබිනො’බ පැන යන නොලසා
තැන තැන මුව රළ දැක යව සතොසා

179.
ව න විල් වැද බොල් සෙවෙලැ’ඟ තවරා
ග න වල් කැල ඇර ගෙන අතිනු’දුරා
දි ගු උල් සිඟු යොමු කර කර අඹරා
පි ළි මල් වන මීවුන් දකු නුදුරා

180.
වි ල් තෙර වළ බිඳ හෙව මඬ තවරා
බොල් කර හෙළ නෙළුඹ’ල කමිනු’දුරා
බොල් කෙළ පෙණ පිඬු දෙකොළින් වගරා
ව ල් වැද යන ඌරන් බල ඉඳුරා

181.
වැ ද සෙද උනුනට පසු නොබසිමිනේ
බි ඳ බිඳ අඹ කැන් ගෙන අතිනේ
ඇ ද ඇද තුරු වැළ ගළපන ලෙසිනේ
රොද බැඳ එන රිළවුන් බල තොසිනේ

182. නිති වැළලා ගෙන තුරු හිමියනි
එන බමරුන් දැහැ පලු පතතිනි
සිටි පිපි ලිය දැක කුල’ඟන මෙනි
සකි ලස නොව යව තොස වඩමිනි

183.
ලොබ කොට දුන් ගිරවුන් තුඩු පබා
අසු කොට නොහැරම ඇතුළත තබා
පිට තට පෑ යුරු බිඹු වැළ සුබා
ත - නෙතට පෙනෙනුය මහ වන ගැබා

184.
නික සළ වැලි තල පිටුවල ‍වෙනේ
පිල ‘ඹල සිකි කෑන් ලෙස වෙන වෙනේ
රොනදොළ බිඟු මුළු රැඳි තැන ‍ තැනේ
පැ හැ දු ළ මල් කස තුරු වැළ පෙනේ

185.
දි සි නි ම ල් වන දෙව් කලා
මි ණි මෙවුල් ලෙස මන කලා
රැ ඳි මි දෙල් මල් කැන් බලා
යව කො‍ෙඬාල් මිනි සිරි සුලා

186.
ව න දෙවඟන සරණත ලා
තැන තැන වැකි ලෙස උදුලා
ව න තුරු හිස රැඳි ළ දලා
ම න තොස කර බල එකලා

187.
ගු ව න පැතිරි රවි රැසිනේ
එ ව න බියෙන් සැඟවෙමිනේ
සැලෙන අඳුරු කැටි ලෙසිනේ
එලෙ න වවුලු කැලන් පෙනේ

188.
එ ව න රජුගෙ තද තෙද මුළු
බ ම න විලස පෑ සුලකුළු
ස ර න විලස විලිකුළු මුළු
ත මන ලෙසට බලඟ යහළු

189.
නොමඳ රසින් රැඳුණු අවට
ක ර ඳ කුසුම් දැක තුරු යට
වි ල ඳ‍ වෙදැයි සිත සැක කොට
ස බ ඳ ගොසින් නොවන් නිවට

190.
වි සි ර ගෙන ගඟුලැලි වැ‍ෙඳ්
ත ව ර ගෙන මල් මුවර‍ෙඳ්
බ ම ර රැවු ඇද මඳ ම‍ෙඳ්
පැ තිර රන මඳ නල වි‍ෙඳ්

191.
ගි ම න දුර පලවන නිසා
ස ල න මිණි තල් වට ලෙසා
යනෙ’න යුග පියපත් ගසා
ද කි න සිය සියොතුන් රැසා

192.
ස ර ද නුල තුරු වැළ ලෙසේ
නොමඳ පිපි කොඳ මල් රැසේ
ස බ ඳ ඉඳ ලිය මඬු කුසේ
පැ හැ ද විඳ වන පල රසේ

193.
කොවුල් කුල් නා නොකමසේ
සු පු ල් මල් රැඳි තුරු හිසේ
ක ම ල් විල් වෙත මුව රැසේ
වි ස ල් වල් දැක ගොස් තොසේ

194.
ඇ වි ටු වලා දිය ගෙන සිඳු මැදට බැස
වෙරළ වලා සිටි යනු බැරිව නුබ කුස
නොමඳ වලා කුළු ලෙස දිසි ඇම දවස
මු හු දු වලා තුරු පෙත වැද ඉඳ සතොස

මාදම්පේ සහ කහව[සංස්කරණය කරන්න]

195. සියොතුම් පා පහරින් හැසිරෙන දෙතර
නිති කම් පා වන තුරු මල් රොන් පැතිර
තද ගිම් පා කර ලැබ ලන දිය දහර
මහ දම් පා මෝදර දැක යව මිතුර


196.
විහිඟුම් වෙරළ වැද -
වැද දෙන සිඳු ගොසායෙන්
සලසිත්ව බා නොගොසින් -
තො ගොසින් සෙද කසායෙන්

තොටගමුව[සංස්කරණය කරන්න]

197. වි දි විහිඟුම් සමුදුර වෙරළත හමුව
සු ර පු ර බිම් බට මෙන් වඩවන ළමුව
සැදි පල ‘රම් විසිතුරු ගෙ උයන් සුමුව
දකු මනරම් සව් සිරි පිරි තොටගමුව

198.
උ දු ළ ත ර ළ මිණි වෙන් හැර ගතැයි තමා
පු ව ළ න තිඳු හට පමුණන ලෙසින් බමා
ත ර ළ නැබළ රළ ගොස පහළ කර දමා
වෙරළ වතළ සිඳු රඟ බලග නෙත් යොමා

199.
සුනිල් නෙරළු වන පිය පතර වොරඳනා
ළකල් වෙහෙර පැහැසර ගුරුළිඳුහු පිනා
වි සල් සයුර’තින් ගත් නා රදකු මෙනා
නිමල් පුලින දුල පෙත් මගට බසිමිනා

200.
වෙහෙර’ තුරට සෙද නොගොසින් පළමු කොට
ප ව ර සුරිඳු නඳුනු ‘යනෙ’ව් දිසි අවට
නිතොර සුසැදි මල් පල’රම් වන පෙතට
මි තු ර පිවිස නරඹව සිත් සතුටු කොට

201.
වෙන වෙන රඟට බඳ තෝ තැනි දිය කෙළය
ය න එ න සියොත් කැල රැවු පිළිරැව් කළය
ද න ම න සතුටු වන රස පල වැල දුළය
තැන තැන අවට බබලන නන් තුරු පෙළය

202.
රැ ළි න් රැ ළ බිඟුන් කෙළ වතළ දිමුතුය
කෙළින් කෙළ පොකුණුවල තඹර නුමුතුය
පෙළින් පෙළ සුරත් නිල් මල් මිණි මුතුය
ප ළි න් ප ළ විහිදි සුසැදුණු මල් වතුය

203.
නොයෙක සුවඳ මුවරඳ හෙන පිවිතුරුය
ප සෙ ක සුපුල් සල් කොළොඹි’ළු විසිතුරුය
ස ස ක සහසකර කිරණෙ’ව් නොව’තුරුය
දෙසෙ ක සුපිපි සපු නා කිණිහිරි තුරුය

204.
පළොල් සිහින් ගෙඳීය එරහැඳීය
දැසමන් සව් ගෙඳීය හුල් ගෙඳීය
නිලුපුල් අඹ ගෙඳීය සිහිනිඳීය
සුවඳ දසත විදීය ‘තුරු නොදීය

205.
මල් රොන් තුරු සිරේය නිරතුරේය
පවන් වැදී සිරේය මළු’තුරේය
බිඟු ලොබ කර තරේය නොවිතරේය
දම් පිළිරැව් යුරේය නද කෙරේය

206.
නොමඳ බමර’කුරු මල් රෙහෙණු පට
පැ හැ ද නිතොර ඇර ගෙන සිය අතු අතට
ස බ ඳ කොවුල් රැවු තෙපලෙන් මිහිරි කොට
තු රු ද දහම් පවසන වැනි වෙහෙර වට

207.
ම හ රු මහ සඟන එවෙහෙර’තුරු රඳන
සි වු රු පැහැ දියුණු කර නිරතුරු රඳන
සොඳුරු පිපි නිමල් මල් කැන් සැදි නඳන
රු සි රු ඇසළ තුරු බබලයි නොයෙක තැන

208.
තුරු ය ටි යෙ න් හුණු පැටි ලෙහෙණුන් රැගෙන
සිතු අ ටියෙ න් පිඹ ඇඟ පිරිමැද සෙමෙන
මල ගෙටියෙන් පැන් පොවමින් අතින’තින
සිටි පැටියෙන් හෙරණුන්ගෙන් වෙයි සොබන

209.
තු රු ය ට සුපිපි නිල් කටරොළු මල් කුලය
පැ ටි කොට විදා දිගු නිල් ඇස් පිල් කැලය
න ද කොට රඟන ගෙ-මොනර ගණ මන කලය
මු තු ප ට සුදුසු පිරිසිදු සුදු වැලි තලය

තොටගමු විහාරය[සංස්කරණය කරන්න]

210. පල රස බී තුරින් - තුර එහි කුසුම් රදසින්
තැවරී සැරී සැනහී - වෙහෙ‍රට ගොසින් සතොසින්

211. බ ඳ දද ලැල් පැහැ රද පැතිර දස අතේ
න ඳ සඳ කැල් මෙන් දිලි කෙලෙස කුළු යුතේ
කොඳ සඳ කල් සුනුවම් උදුල පල බිතේ
ඉ ඳ මඳ කල් වහසල් කැරලි මුඳුනතේ

212.
පහ ළ සිත’බ හිම හිම සෙල් මහිම හැර
වතළ අහස් ගඟ රළ වැළ පැහැ පැහැර
අඹළ කිරණ පෙණ පෙළ ලෙස නොම වැහැර
උදුළ පොහොය මළු සිරිසර බල වෙහෙර

213.
නි තො ර ඳ න සඳ රස් ලෙස මුනි පුදට
නො හැර බැබලි මළු පැහැසර සතර පිට
පැ ති ර ඇඹර කඳ ගෙන සිටි මෙන් අවට
මි තු ර උදුල මහ’වුර දුට වෙයි සතුට

214.
ගු ව න් කුස පැතිරි රන් කැරලි මිණි රැසේ
ප ව න් වැද ලෙළෙන දද මිණි කිකිණි ගොසේ
ලෙවන් සතුටු කළ හිම ගිරි කුළෙ’ක ලෙසේ
ස වන් මැදුර බල දිලිහෙන ඉඳුරු දෙසේ

215.
නර ණ සකොබ කළ සඳ නොකමසේයා
කිර ණ පිඬුව දිසි අම රස ලෙසේයා
දෙරණ පසිඳු එවෙහෙර වම් දෙසේයා
කිර ණ විහිදි දහගබ බල තොසේයා

216.
වි දු කි ඳු වැලඳි මුදුනත රැඳි කළබ කුළු
උදු රුදු කෙලෙස ගිරි කුළු පැහැ සිරි රුකුළු
මු දු දි දු ලන දළු නිල් සා බර ලකුළු
සුදු රු දු කඳිනු’දුල දුමිඳුන් බල යහළු

217.
ප ත ඟ කිරණ දුරු කළ දද ගළපාය
ස ර ඟ කවුළු බිම් බිතු දිලි පිළිපාය
නි ස ග බැබලි සුර පහ සිරි වෙළපාය
බ ල ග උතුරු දිග විජයබ මහ පාය

218.
තවද, ඒ විශුද්ධ ප්රෙසිද්ධ සමෘද්ධ විහාරයාගේ මෙද එක් අසාධාරණ කාරණයෙකි.

219.
ම න ර ම් වෙහෙර තුළ තැන තැන සපැමිණය
සි ති ය ම් බණ වසුන් විදහා අපමණය
සිතසොම් - නසින් සිහි කර බුදු ගුණය
අ බි ද ම් පෙළ අරුත් විමසන සඟ ගණය

220.
උතුරු ගුණෙන් සපැමිණ පිළිවෙත් මගය
පතුරු- ව මි න් සත වෙත මෙත් මහ ගඟය
අතුරු ද හ න් කෙරෙමින් සිවු අව මගය
සුතුරු ද හ ම් පවසන සමහර සඟය

221.
ස ම හ ර සුපිළිපන් සඟ ගණ මන මෙනය
පු ව තර අරුත් ටීකා ගෙන වෙන වෙනය
පැ න ස ර ඇදුරු උවදෙස් බස් දැන ගෙනය
නොමහැර ගැඹුරු තැන් විමසති විනය නය

222.
ගැඹුරු නොයෙක තැන් පිළිවිස සිත් ලෙසින
වෙහෙර ප සෙ ක ඉඳ සොඳ පත්පොත් රැගෙන
නොහැර ස ල ක මින් සන් සඳරුත් යෙදෙන
හෙරණ රැ සෙ ක වියරණ ‍වනපොත් කරන

223.
තියුණු නැණින් කෙරෙමින් සැක නිවාරණ
පමුණු වමින් එකිනෙක සමය කාරණ
දැමුණු සිතින් ඉඳ කර වෙහෙර පූරණ
බමුණු රැසෙක් වෙද’රුත් කෙරෙති දාරණ

224.
පබා තුරු ලෙසින් බොල්ලන් ගෙන නොමඳ
තබා පෙළින් පෙළ ඇද නිල් පලග මැද
බබා සෙද තැනින් තැන ගහ ගණන් බැඳ
පබා ‍කර සිදත් සමහරු ගනිති ඉඳ

225.
මු නි වි රු දෙසූ සදහම් මෙන් ඇම දවස
උ ව දු රු දුරැ’ර රකිනුව සත්වග වෙසෙස
පෙරැ’දුරු ඉසිවරන් පැවසූ නොයෙක ලෙස
වෙද වරු වෙද සතර පිරුවති එහි සතොස

226.
මනහර පොත් රැගෙන පරසිදු පෙර පටන
එහි පද’රුත් කියන ලෙස නොහැර දැන ගෙන
සුරගුරු ටත් උතුරු දෙම්හයි වනපොතින
සමහරු අත් ස තර පිරුවති නොයෙක තැන

227.
සි රි ම ත් සොඳුරු ‍එවෙහෙර තැන තැන ලකුළු
ඉ ඳ සි ත් ලෙසට පෙර කිවියර සිරි රුකුළු
දැන ගත් සඳ ලකර වියරණ වියත් මුළු
ප ව සත් සකු මගද එළු දෙමළ කව් නළු

228.
පෙර තොප නුදුටු නොඇසු මෙබඳු සිරි සර
නෙත සිත සතුටු කර දැක පවර එවෙහෙර
පුදයට පිවිටු දන කොලහල නැවති වර
වැද ඉටු දමිටු ම - මිතුර මුනි මැඳුර තුර

229.
ලක රද ඉසුරු ලද - දද කැලණිතිස් මහරද
යුව රද වරද තතු ලෙස නොදැන පිරිසි‍ෙඳ්
නිවරද වරද යතිඳුට වරද කළ ස‍ෙඳ්
කිපියෙන් සුරන් සිත් - සිඳු එත වෙරළ මැඩ ගෙන

නිසා මෙලක සෙත ඒ මුහුද පැහැ මැවූ
දි සා ‍පිළිම රුව දැක සක් දෙවිඳූ මැවූ

රුදු සෙනඟ ගෙන ආ වස්තුව යුදට
මුදුව බිණූ තෙපලෙන් ජය ගෙන ලොවට
බුදුව ‍නොයෙක් සෙත් කළ අප මුනිඳු හට
වඳුව අදර බැති පෙම් සිත් දියුණු කොට

230.
ම හ ත සසර සයුරෙහි කුමුටුව සරන
අ න ත සත නිවන් පුර ගෙන යන සිතින
ස ත ත සොඳුරු බුදුකුරු ගුණදම් පුරන
දි ය ත පසිඳු නතිඳුන් දැක ගොස් සොබන

231.
ප ව ර රුසිරු මහ සෑ සමග බෝ තුර
නොහැර නැමද බැති පෙම් සිතිනි විසිතුර
වෙහෙ ර පුද පසඟ තුරු රැව් නොදෙන තුර
මි තු ර තොසින් වැද සැදි සොඳුරු පහ’තුර

විජයබා පිරුවන් පති[සංස්කරණය කරන්න]

232. කඳ වුරු ගම් කුල - දලනිඳු ලකළ මුදලිඳු

පිවි තුරු උතුරු මුළ මහ තෙරිඳුට සොඳුරු
මු නුබුරු මහරු ගුණ සරු පිළිවෙත් ගැඹුරු

කිවි කල මුඳුන් මල් - කළ තම තෙපුල් හැම කල්

ම න ර ම් මුනි සසුන් වැඩ පිණිස නිකසළ
පැර කු ම් රජු විසින් සුත පෙමිනි ඇති කළ

සිරි බ ර මෙ‍සිරි ලක’ඟන පැළඳි පිරිසුදු
පුව ත ර මහ වෙහෙර වැසි තෙර ගණ සිනිඳු
මනහ ර රුවන් වැළ මැද බඳ මිණෙ’ක බඳු
නමකර පවර විජයබ පිරුවන් තෙරිඳු

233.
තවද, අසදෘශ ප්රිඥා පාටව ප්ර ශස්තතර ත්රිය-පිටක වාගීශ්වර ශ්රී සංඝබෝධි විජයබාහු ස්ථවරොත්-තමයාගේ මෙද එක් වර්ණ භාෂණයෙක. එද තා කර්ණ භූෂණය කර

234.
ගැ ඹු රු විජම් පෙළ කිරි සයුර ඇම විට
සොඳුරු නුවණ මෙර පහරින් සකොබ කොට
මි යු රු පද අරුත් අම ගෙන දෙන ලොවට
ක වු රු සදිසි වෙති මෙකලට එයතිඳුට

235.
වි හි ගු ම් නොයෙක් දිටු සකිළිටු ගිම් විහිට
දෙන තුම් සග’පවග පල සිරි මුළු ලොවට
න ර ද ම් සැරි සුතුරු දම් තුඟු සුර තුරට
ම න රම් ඔහු නුවණ දෙරණම විය පිහිට

236.
මු නි ව ර සසුන් මිහි මඬලෙහි කළ නදනා
ම න හ ර විනය පද‘රුත් මහ මිණි අදනා
පෙරැ දු ර ‘නුවදෙසුන් ලැබ නැණ පතළ දනා
ගෙනඇර දෙමින් කරවයි යති ගුණ නදනා

237.
ස ත ර පහළ කළ ඇදුරන් සෙ පොරණය
නොහැර සිත සෙදැන ගෙන අට වියරණය
ප ව ර පබඳ බැඳ සත සතොස කරණය
නිතොර පසිඳු කරවිය සියලු දෙරණය

238.
ස ස ම ය සතර සිඳු අගතිසි කර තලය
අ ස ම ය සපිරි පිරිසිදු ගුණ ඇම කලය
මෙසමය පසිඳු දියතෙහි එහිමි තෙපලය
වි ස ම ය ඇදුරු තුරු උදුරන සැඬ නලය

239.
සේපිරි යත් මහ කව් දැන ගෙන යෙහෙන
සේපිය පත් කොඳ සඳ යස රස සොබන
පෑ දියකොත් බඳවා දියතෙහි නිතින
ඒ සිරිමත් යති හිමි බබලයි නඳක

240.
පසිඳු රුසිරු සරසවි ලිය රැඳි නිතොර
කිවිඳු සවන් බිඟු වැළ තුටු කළ නොහැර
පු බුදු සොඳුරු ඔහු මුව තඹරට පවර
සිනිඳු සුවඳ මුවරඳ විය සඳ ලකර

241.
ති ව ට කසබු ඉසි සුරගුරු මෙන් සුබඳ
ලොවට කලණ ඒ යති සඳුගේ නොමඳ
සුමට වදන් දුල විසිතුරු මහ මුහුද
දසට පොරණ රළ පතරින් පිරි නිබඳ

242.
අ ව ට ඉඳින පඬිවරුනටද අඩදැණි
සි තට සතුටු වන සොඳ පද’රුත් සරණි
රුව ට කියන පෙර ඇදුරන් ලෙස පැමිණි
ඔ හු ට දස’ට විදු තැන් විය සිය පවෙණි

243.
‍නොමි ක ර න මිසදුටුවන් බස් අබඳ
නි සී නැණැති සිරි පැරකුම් රජුට නඳ
ර සී ගැඹුරු තෙපලෙන් සැක සිත පසිඳ
දෙ සී සුවා’සූ දහසක් දහම් කඳ

244.
එ හිමි කෙලෙස් ගිරි මුදුනින් වැහෙන සොඳ
දහම් අහස් ගඟ දුල දිය දහර වැද
නොමඳ සතොස් අම ඔදසින් පිරි නිබඳ
බැබලි වෙසෙස් නරනිඳු සඳ කිරි මුහුද

245.
දෙ ස න දහම් දන මන කර විකාසය
සොබන එයති සඳුගේ ගුණ නිවාසය
නඳන වදන් නළ’ඟන පෑ විසේසය
රඟන පවර රඟ බිම් විය සබාසය

246.
ප සැ ස් පසැස් කර වදහළ ලෙසම සොඳ
නිදොස් වෙසෙස් පිළිවෙත් සිරිත නොවිහිද
සදොස් කෙලෙස් සතුරන් ඔද මැඬ නොමඳ
අ පි ස් සතොස් ගුණයෙන් වැජඹෙයි නිබඳ

247.
සි ල් සෙනඟහු ය ස සෙමෙරහු මෙත් සතහු
ගුණ’බරණ හු ද ද ම් කිරු ළහු නැණ කගහු
බු න් න ර ඟ හු තව තෙද’ණ හු සරි රජහු
සු ර ඇ දු රු හු හැර ක ව ර හු වනති ඔහු

248.
සහ සැස් යුරු සොඳුරු පැරකුම් නිරිඳු ගෙන
මහ වෙල් ගොඩ පිටිය ඇතුළුව නොයෙක තැන
මහ ගම් බිම් පමුණු කොට අමුතු ලැබ‍ගෙන
බහ දුරු සිරි සිරින් එහි වැ‍ජඹෙයි නිතින

අස්න[සංස්කරණය කරන්න]

249. මිතුර, ඒ යතීන්ද්රතයාට විඥාපනිය කොට ප්ර ථමෝද්දිෂ්ට විශිෂ්ට සදිෂ්ට සන්දේශයට දැන් ප්රාෙප්තාවසර ඇත්තේය.
එයිදු ස්වර්ණ කර්ණවතංස කර.

පවර මුනි වදහළ පිළිවෙත් නොහැරම වස න
සසග පවර සැප සැබවින් සිදු කරන
සමග මහඟු මහ සඟ ගණ මෙහෙවරින

මුළු ලොවට වැඩ වන - තෙපලක මෙමා පවසන

නිතොර සතන් වෙත දක්වා මෙත් කුලුණු
නොහැර මෙසිරි ලක්දිව රැකුමෙහි දැපුණු

පැළඳි මුනිඳු සිරි පද කමල උතුම’ඟ
වැලඳි සුසිරි මනු රද නිති කොමළ’ඟ
පැහැදි ගැමුණු නරනිඳු සේ දහම් මග
සුසැදි මෙසිරි පැරකුම් නරනිඳු සමග

251. සමුදුර හිම් අවට - සව් සිරි සපිරි සිරි ලක
අ මා කර කිරණ සේ පිරිසුදු දිවැස
යොමා කුලුණු ගුණයෙන් දැක ඇම දවස
අමිතුරු විස වැසන් - වෙසෙසින් අතුරුදන් කොට

ප න් වා රෝග බිය යක් උවදුරු දුරට
පෙන්වා තමා බෝසත් බව මුළු ලොවට

නොහැර වි ජ ය සුබ සිරි සැප දියුණු කොට
නි තොර ර කින ලෙස සහපිරිවරින් සිට
අ ද ර සි ති න් අයදින ලෙස නතිඳුහට
මි තු ර තොසින් සැළකර ඒ යති සඳුට

252. පමණින් දස දහස් - යොදුන් වූ දඹ දිව සිට

මුනි තුන් තරා ගමනක් වැඩ සිරි ලකට
මතු අන් තරා හැර යක් සෙනඟ දුරු කොට

පිහිටන ලෙස සසුන් - සැලසිය බලා දිවැසින්

තුස්වා සු රා ‘සුර ලොව එක ලෙස දිස්න
පස්වා දහස් පවතින ලෙස බුදු සස්න

සි ත සතොසේ රකිනුව ඇම වර නොහැර
හි ම කර සේ ලොව දක්වා යස විසිර
දි ලි වෙසෙසේ එම නතිඳුට යළි මිතුර
යදින ලෙසේ සැළ කර තෙරිඳුට පවර

ආසී[සංස්කරණය කරන්න]

253. ත තු මෙවදන් දන්වා අප කී ලෙසට
කි තු ලිය මල් ගන්වා දිගු බිත අවට
සි තු ‍ස‍තොසින් සකි වැඩ සිදු කළ ලොවට
ම තු දෙලොවින් සුබ සිරි සිදු වෙයි තොපට

254. පි ය වීපිය ගමන් නොහැරම ගොස් ම සග
ගි ය කාරිය සැළ කොට සිදු කර සිතග
කිය වාදිය සියල් තොප යස රැස නොව’ග

සි ය නෑ සියව පවතුව සුමිතුරු සමග



.

Comments

Popular posts from this blog

සන්ධි 10 සරලව

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

ප්‍රස්තාව-පිරුළු අන්තර්ජාල උපුටා ගැනීම්