Posts

රූඩී පද අන්තර්ජාල උපුටා ගැනීම්

Image
http://www.myschool.lk/ලිපි රූඩී පද රූඩී පද    මිටින් අත්හළ කුරුල්ලෙකු මෙන් - නිදහසේ ප්‍රීතියෙන් සිටීම අපාගත වුණා වාගේ - දුක් විදිමින් කර ලගට ඉරීම - වැඩපල ඉතා අධික වීම එලොව පොල් පෙනීම - බලාපොරොත්තු නොවූ කරදරයකට පත්වීම තරු පෙණුනා - බියක් ඇති වුණා අකුල් හෙළනවා - බාධා පමුණවනවා ඉනා කරවා ගත්තා - තමා කෙරෙහි දැඩි බැදීමක් ඇති කරවා ගත්තා ආ පයින්ම ගියා - පැමිණි වහාම ආපසු යාම අතේ හිරි ඇරවා ගන්නවා - හොදටම පහර දෙනවා පෙරුම්පුරාගෙන - සැලැස්මක් ඇතිව දැලට අහුවෙලා - ප්‍රයෝගකාරී වචනවලට රැවටී ඉමක් කොනක් නොපෙනෙන - ඉතා විශාල මහ සුළගක් හමා නිමා වූවාක් මෙන් - ඝෝෂාවකට පසු දැඩි නිහඩතාවය අඹ යාළුවා - හොදම මිතුරා රැය වෙනදාට වඩා දිගු බවක් දැනීම - නින්ද නොයාම හැල හොල්මනක් නැහැ - බොහෝ නිශ්ශබ්දයි අණ්ඩර දෙමළ - ආන්ද්‍ර ප්‍රදේශයේ දෙමළ සුදුහුණු ගාලා - වැරදි වහලා නා කපන වැස්ස - තද වර්ෂාව අට පහ නොදත් - නූගත්, දැනුම නොමැති අත කොළුවක් කර ගන්නවා - යම් කාරියක් කරවා ගැනීමට කොනෙකු යොදවනවා ගොනාට අන්දවාගෙන - මෝඩයෙකු සේ සල...

තනි පද (ඡත්‍ර පද) අන්තර්ජාල උපුටා ගැනීම්

Image
http://www.myschool.lk/ලිපි තනි පද මම අද ඔයාලට දෙන්න හදන්නෙ තනි පද ටිකක්. තනි පද කියන්නෙ වචන කිහිපයකින් කියැවෙන දෙයක් තනි පදයකින් දැක්වීමයි. මම ඒ වගේ වචන 90ක් අද ඔයාලට දෙන්නම්. මේ දේවල් ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල මම හිතනව. තනි පද (ඡත්‍ර පද) හොර බොරු වංචා නොකියන - අවංක මුලින්ම ගෙඩි හටගත් - නාඹුල් හිස නැති මළ කද - කවන්ධ සම්පූර්ණයෙන් වසා දමන ආවරණය - පිරිවැස්ස ප්‍රශ්ණයක් මතු වූ  විට ජනතාව නගන හඩ - උද්ඝෝෂණය අශ්වයාගේ හඬ - හේෂාරාවය දෙවතාවක් උපත ලැබූ - ද්විජ බුදු කෙනෙකුන් නැතිව ගෙවෙන නරක කාලය - අබුද්දස්ස කා‍ලේ රජ කෙනෙකු නොමැති කාලවකවානුව - අරාජක තද අව්ව ඇති විට පොළව මතුපිට ජලය මෙන් පෙනෙන්න තිබෙන චායාව - මිරිගුව ජල‍යේ උපන් - ජලජ ජලයේ හැසිරෙන - ජලචර ආකාශයේ හැසිරෙන - ආකාශචාරී රාත්‍රී කාලයේ හැසිරෙන - නිශාචර වනයේ හැසිරෙන - වනචර තමන්ගේ යහපත ගැන පමනක් සිතන - ආත්මාර්ථකාමී අනුන්ගේ යහපත ගැන සිතන - පරාර්ථකාමී අනුන්ගෙන් යැපෙන - පරපුටු අත් සයක් ඇත්තෝ - සවන් ආහාර හිග කාලය - දුර්භික්ෂය අනුන් කරන දෙය කරන්නා - අනුකරණය පා නොමැති - අපා ඇතාගේ නාදය - කුංචනාදය අශ්වයා...

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

Image
http://www.myschool.lk/ලිපි සමාන වචන 1 සමාන වචන පාර - මාවත, මාර්ගය, මග අම්මා - මව, මෑණියන්, දිනිති, ජනනී, මාතෘ,මාතා එන්න - පැමිණෙන්න, සම්ප්‍රාප්ත වන්න ගෙදර - නිවස, ගෙය, නිවාසය, වාසස්ථානය, ගෘහය ටිකක් - ඇබිත්තක්, ස්වල්පයක්, චුට්ටක්, මදක්, පොඩ්ඩක්, ඩිංගක් ඉක්මනින් - කඩිසරව, නොපමාව, වහාම, යුහුසුළුව, නොලස්ව, විගසින්, විගසට, හනික, අප්‍රමාදව ගුරුතුමා - ගුරුවරයා, ආචාර්යවරයා, විනයු, ඇදුරා පාසල - විදුහල, විද්‍යාලය, ශාස්ත්‍රාලය, ඉස්කොල්ය, සිප්හල, පාඨශාලාව එක්ක - සමග, කැටුව, සහ,හා උදේ - පාන්දර, හිමිදිරියේ, අළුයම, උදෑසන කිවුවා - පැවසුවා, ප්‍රකාශ කළා, දෙසුවා වාහනය- රථය, රිය, යානය නගින්න - ගොඩවෙන්න, නැගගන්න දුව - දියණිය, දෝණිය, දුහිතෘ දෙපැත්ත - දෙපාර්ශවය, දෙපිල, උභයපාර්ශවය ඊට පස්සෙ - ඉක්බිතිව, ඊට පසුව, ඊලගට, අනතුරුව  ළග - අසල, කිට්ටුව, මෙහා, සමීපය, නොදුර, මෙපිට, ආසන්න, අසබඩ හැමෝම - කවුරුත්, ඔක්කොම, සැවොම, සැමදෙන, සියල්ලම ප්‍රසංසාව - ස්තුතිය, ගෞරවය, පැසසුම හඩ - ශබ්දය, නාදය, රාවය, ධ්වනිය පියා - තාත්තා, පිතෘ, අප්පච්චී, අප්පා පෙර - කලින්, පළමුව, ඉස්සර, පුරාණයේ, අතී...

විරුද්ධ පද අන්තර්ජාල උපුටා ගැනීම්

Image
http://www.myschool.lk/ලිපි විරුද්ධ පද විරුද්ධ පද උත්සාහය - නිරුත්සාහය සඵල - නිශ්ඵල උන්නතිය - අවනතිය දියුණුව - පිරිහීම වර්ධනය - මර්ධනය නිදහස් - යටත් ආඩම්බර - නිහතමානී අකමැත්ත - කැමැත්ත අවිශ්වාසය - විශ්වාසය යුද්ධය - සාමය අවංක - වංක මනුෂ්‍ය - අමනුෂ්‍ය ස්ථිර - අස්ථිර නැගෙනහිර - බස්නාහිර අපරදිග - පෙරදිග උතුර - දකුණ නිශ්චල - චංචල නොපෙනී - පෙනී රහිත - සහිත ආගන්තුක - නේවාසික ඉදිරියෙන් - පසුපසින් සදාකාලික - තාවකාලික පැමිනීම - නිකුත්වීම අහිංසක - හිංසක කෙටිකාලීන - දීර්ඝකාලීන ප්‍රධානය - ප්‍රතිග්‍රහණය දුරාචාරය - සදාචාරය පැකිලි - නොපැකිලි නිරහංකාර - අහංකාර ඇතුල්වීම - පිටවීම පුහුණු - නුපුහුණු ලෝහ - අලෝහ නිශ්චිත - අවිනිශ්චිත අමාවක - පසළොස්වක අවශ්‍ය - අනවශ්‍ය සීමිත - අසීමිත පුරපස - අවපස ආධුනික - ප්‍රවීණ සේවනය - අසේවනය විකසිත - මුකුළිත ආදායම - වියදම  පෙරවරු - පස්වරු පූර්වභාග - අපරභාග ආත්මාර්තකාමී - පරාර්තකාමී ආදායම - වියදම ස්වදේශිකයා - විදේශිකයා ආනයන - අපනයන ආගමන - විගමන විකසිත - මුකුළිත ...

රචනා අන්තර්ජාල උපුටා ගැනීම්

Image
http://www.myschool.lk/ලිපි සාමාන්‍ය පෙළ රචනා අ.පො.ස (සා.පෙ.) – 2009 - රචනා                                      අහරින් ස්වයංපෝෂිත වූ රටක් කරා පිය නගමු . “අහස් දියෙන් බිඳක් පවා ඉවත නොගොස් නැවතේවා ඉටමින් මහ වැව් තණවා වැඩ කෙළේ ඒ රජ දරුවා”             ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් විසින් රචිත “ජාතික තොටිල්ල” පද්‍ය පන්තියේදී, අපගේ මුතුන්මිත්තන් ගොවිතැන් කරන ලද අයුරු දක්වා ඇත්තේ උක්ත පරිද්දෙනි. ස්වයංපෝෂී වූ රටක් ගොඩනැගීමට නම් අපගේ රට අපගේ අහරින් සුපෝෂණය කර ගත යුතු වන්නේ ය.             ලංකා භූමිය ජනාවාස වූ දා පටන් ගොවිතැන මුල් කරගත් ජනතාවක් බිහි වූ බව පෙනෙන්නේ, ඔවුන්ගේ ජනාවාස පවා ගංගා නිම්න ආශ්‍රිතව පිහිටුවා ගැනීමෙනි. දේශගුණයත් , සශ්‍රීක පසත්, ශක්තිමත්,ධෛර්යමත් මෙන්ම කාර්යක්ෂමවත් මානව...